Business Meeting එකකට යන්න සූදානම් වෙලා

වැස්ස නිසා කොහෙවත් ප්‍රොජෙක්ට් කරන්න යන්න විදිහක් නෑ. ගෙදර ඉන්න ටිකේ බිස්නස් වැඩ ටිකක්වත් කරගන්න ඕන. එතකොට මේ මාස දෙක කරදරයක් නැතුව ලංකාව පුරා...

පසුගිය වසරේ අම්මලා තාත්තලා 20 දෙනෙක් අපි වන්දනා ගමනක් එක්කරගෙන ගියා ඔබට මතක ඇති.ඉතිං ඒ වෙනුවෙන් ඔවුන් මටත් අයියාටත් උපහාර දැක්වූ අයුරුයි මේ

නොවැම්බර් 25 වැනි දින ඔවුන් සියලුම දෙනාම රැස්වී මේ උපහාරය පිළිගැන්වූ අතර මා ඒ දිනවල අසනීපයෙන් පසුවූ නිසා එයට සම්බන්ධ වෙන්න නොහැකිවුණා. එම වන්දනා ගමන...

අම්මගේ කූණිස්සෝ සම්බෝල සමඟ රොටී සහ පාන් | දවල් කෑම, රෑට කෑම

උදේට කාපු පාර රෑ 7.30ට තමයි ආයේ කෑවේ. දවල් එනකොට අම්මා කූණිස්සෝ සම්බෝලයක් හදලා දුන්නා රොටී දෙකක් එක්ක. තව අපි කඩෙන් පාන් ගෙඩි 4ක් (කුඩා ප්‍රමාණයේ...

දුම්කොල නිෂ්පාදනය කරන නිවසක්

පළමුවෙනි වතාවට තමා මම දුම්කොල ගහක් දැක්කේ   [gallery...

මේ පාරවල් වල යන්න ගියහම එපා වෙනවා

මේ පාරවල් වල යන්න ගියහම එපා වෙනවා. වාහනේ යනවට වඩා බැහැලා පයින් මීටර් 500ක් විතර පයින් යන්න වෙනවා. වලවලුයි, ගලුයි... ගැස්සිලා එළියට වැටෙයි කියලා...

ලොකු අක්කා අවුරුදු ගාණකට පස්සේ ගෙදර ඇවිත්

ඊයේ තමයි අපි හැමෝම එකතු වුනේ, අපේ තාත්තා 2009 නැති වුණාට පස්සෙ. අද හැමෝම ආයෙත් වෙන්වුණා. හැමෝම තම තමන්ගේ රස්සා වලට ගියා. ඔන්න මාත් යන්න කියලා. අයේ...

MAS Intimates ෆැමිලි සවාරි 2016 (Part 03)

ගෙදර හැමෝම ගොඩක් සතුටු වුණා. මම සමහර තැන් වලට ගියේ නැහැ. අනික් අය ගියා. අපේ පවුලේ අය වෙනම travel කලේ. අම්මනම් ජීවිතේට මෙහෙම ගමනක් ගිහින් නැහැ....

කාර් එකක් වෙනුවට Dimo බට්ටෙක් තිබ්බනම් හරි වගේ

කාර් එකක් වෙනුවට Dimo බට්ටෙක් තිබ්බනම් හරි වගේ.   [gallery...

ලෝක වාර්තා

රාවණා ඇල්ල පසුකලා  

Dancing Steps ඔක්කොම අමතකයි

Dancing Steps ඔක්කොම අමතකයි. දිල්හානි නිසා අද ජාමේ බේරගත්තා. පැය භාගයක් විතර බැන බැන කියලා දුන්නා. අන්තිමේදි මං ගෑණු ළමයි දෙන්නෙක්ට කියලා දුන්නා....

මගේ ජීවිතය  ~ My Life

මෙන්න මෙහෙමයි මගේ සාමාන්‍ය ජීවිතය ගෙවෙන්නේ. මම නිදහසේ ජීවිතය විඳින කෙනෙක්. ඉතින් ඒක කිසිම කෙනෙක් ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් ඔයාලගේ නිදහස් වෙලාවට මම ජිවිතය විඳින ආකාරය ඡායාරුප බලලා විඳින්න. ගොඩක් මිතුරන් මගේ ෆේස්බුක් වෝල් එකේ මම පොස්ට් කරන යහපත් පිංකම් වලට වඩා පෞද්ගලික ජිවිතයේ පොස්ට් වලට ලයික් කරන නිසා මෙලෙස ඒවා වෙනම පල කිරීමට සිතුවා.

Getting Ready

සික්ස් කෙසේ වෙතත් සින්ගල් පැක් එකක් දැන් තියෙන්නේ

ජීවිතේ කොච්චර පස්සට ගියත් බඩනම් ඉස්සරහට එන එක නතර වෙන්නේ නැහැ. සික්ස් කෙසේ වෙතත් සින්ගල් පැක් එකක් දැන් තියෙන්නේ.... මොනා වුනත් ඉතිං රෝස මලක් වගේ නේද? උදේට දැක්කහම ඉතිං දවසම සුභයි... ගමේ කට්ටිය කියනවා මට ඇහිලා තියේ... අපේ අම්මා කියලා තියෙන්නේ මට උදේට, හවසට පාරේ...

වැඩිදුර විස්තර

Working

අනුරාධපුර/කැකිරාව/දඹුල්ල/ගලේවෙල/ගල්ගමුව/තඹුත්තේගම යාලුවන්ගෙන් උදව්වක් අවශ්‍යයි

අද (ඔක්තෝබර් 24 ) සවස අනුරාධපුර/කැකිරාව/දඹුල්ල/ගලේවෙල/ගල්ගමුව/තඹුත්තේගම හෝ අනුරාධපුරට ආසන්න ප්‍රදේශයකින් නවාතැන් පහසුකම් සැපයීමට හැකි කෙනෙක් වේනම් පණිවිඩයක් එවන්න. (සවස 6.00 සිට පසුවදා උදෑසන 7 දක්වා) සෙනෙහසේ චාරිකා වෙනුවෙන් ලංකාව පුරා අසරණ මිනිසුන්/විහාරස්ථාන සොයා...

වැඩිදුර විස්තර

Working

පුංචි හරි පරිගණක දැනුමක් තිබේනම් සම්බුද්ධ සාසනය වෙනුවෙන් අපගේ ව්‍යාපෘතියට උදව් කරන්න

විහාරස්ථාන/ආශ්‍රම කීවොත් අද අපේ ලංකාවේ මිනිස්සු දන්නේ 3-4යි. මොකද තාක්ෂණය භාවිතා කරන්නේ කිහිපයයි. අනික් අතට අපේ මිනිස්සුන්ට ගමේ පන්සල අමතක වෙලා. ගමේ පන්සලේ වැසිකිළියක්, බුදුමැදුරක්, දාන ශාලාවක් නොමැතිබව නොදකින මිනිස්සු වෙන තැන්වල රත්තරනින් ප්‍රතිමා හදන්න ලක්ෂ ගණන්...

වැඩිදුර විස්තර

Life

හැමෝටම අභිරහසක් වූ හනී-බනී (Jurassic Home)

හැමදාම මං අපේ ගෙදර බල්ලෝ දෙන්න ගැන පෝස්ට් දානවනේ. මේ ඉන්නේ හනී-බනී. 2015 පංසලක ඉඳන් ගෙනාව බලු කුක්කෝ දෙන්නෙක්. මුං දෙන්නා හින්දා අපේ ගෙදරට මෙලෝ යකෙකුට එන්න බෑ. පැය භාගෙකට කලින් කියන්න ඕන කවුරු හරි එනවනම් මුංව ගෙට දාගන්න. කවුරුහරි අහු වුනොත් කෑලිත් නෑ. මමත් ගෙදර...

වැඩිදුර විස්තර

Getting Ready

Project එකකට යන්න සූදානම් වෙලා

මේ දවස් වල කොහෙවත් දුර යන්නේ නැහැ, අම්මා අසනීපෙන්නේ. ලඟ කිලෝමීටර් 20-30 ගිහින් හවසට ආපහු ගෙදර එනවා. අනික හැමතැනම වැස්ස. මැදවච්චිය, මොණරාගල යන්න තියේ. ලබන සතියේ වගේ යනවා. ලබන සතියේ ගලෙන්බිඳුනුවැව පන්සලකට බුද්ධ ප්‍රතිමා 4ක් වඩම්මනවා ඒ පන්සලේ කඨින පිංකම දවසේ. ගෙවල්...

වැඩිදුර විස්තර

Fun

මාඇල්ලෙන් නෑවා (Part 01)

අද වැස්ස නිසා ප්‍රොජෙක්ට් කරන්න බැරිවුනා වැඩිය.... ඒක නිසා වැස්සෙම "වේරගල මාඇල්ලෙන්" නෑවා.... මාස ගාණකින් නිදහසේ දවස ගතකලේ... මං කොහොමද ඇල්ලෙන් නෑවේ කියලා ඊලඟ පෝස්ට් එකෙන් බලාගන්න පුලුවන්..   [gallery...

වැඩිදුර විස්තර

Fun

මාඇල්ලෙන් නෑවා (Part 02)

අද වැස්ස නිසා ප්‍රොජෙක්ට් කරන්න බැරිවුනා වැඩිය.... ඒක නිසා වැස්සෙම "වේරගල මාඇල්ලෙන්" නෑවා.... මාස ගාණකින් නිදහසේ දවස ගතකලේ... මං කොහොමද ඇල්ලෙන් නෑවේ කියලා ෆොටෝ බලපුවහම තේරෙනවා. අපිට ඉතිං පීනන්න බෑ. ගලක් උඩ වාඩිවෙලා අතින් වතුර ඔලුවට දාගත්තා.... මොනා වුනත් ගොඩක්...

වැඩිදුර විස්තර

Getting Ready

Project එකකට යන්න ලැහැස්ති වෙලා

දුර යන්න බැහැ, අම්මා අසනීප නිසා ගෙදර ඉන්න වෙනවා සතියක් වගේ... පුණ්‍යභූමි වැඩසටහනේ වෙබ් අඩවි නිර්මාණය කරන්නත් තියේ මේ සතියේ... අනික යන්න තියෙන හැම තැනකම වහිනවා..   [gallery...

වැඩිදුර විස්තර

Profile Picture

බුද්ධ ප්‍රතිමා වහන්සේලා පරිත්‍යාග කිරීම

අඩුආදායම්ලාභී පවුල් වලට බුදු පිළිම වහන්සේ නමක් බැගින් පරිත්‍යාග කිරීම පසුගිය දිනක අප සිදුකලා. මෙමගින් අපගේ අරමුණ වන්නේ ඒ පවුල් වල සාමාජිකයින් ධර්මය කරා යොමු කිරීමයි. බුදුන් වහන්සේගේ ත්‍රිවිධ චෛත්‍යන් අතරින් උද්දේසික චෛත්‍ය ලෙස හදුන්වන පිළිම වහන්සේ උදෙසා නිවැරදි ලෙස...

වැඩිදුර විස්තර

Ashirwadha

නෙල්ලිකුලම සිරි සම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමය (Part 01)

අනුරාධපුර – තන්තිරිමලේ මාර්ගයේ නෙල්ලිකුලම සිරි සම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමය පිහිටා ඇත.අනුරාධපුර සිරිසඟ බෝ භාවනා මධ්‍යස්ථානාධිපති, උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අදහසක් අනුව මෙය නිර්මාණය වී ඇත....

වැඩිදුර විස්තර

Ashirwadha

නෙල්ලිකුලම සිරි සම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමය (Part 02)

අනුරාධපුර – තන්තිරිමලේ මාර්ගයේ නෙල්ලිකුලම සිරි සම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමය පිහිටා ඇත.අනුරාධපුර සිරිසඟ බෝ භාවනා මධ්‍යස්ථානාධිපති, උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අදහසක් අනුව මෙය නිර්මාණය වී ඇත....

වැඩිදුර විස්තර

Travel

අදත් ටයර් එකක් පිපිරුවා වව්නියාවෙදි

ටයර් එක ගන්න තියෙන්නේ කුරුණෑගල විතරයි. ප්‍රොජෙක්ට් ඔක්කොම නවත්වල ආපහු යන්න වෙනවා. මං හිතන්නේ මේ පැත්ත මට අපලයිද කොහෙද. දැන් දෙපාරක් මැදවච්චිය ප්‍රොජෙක්ට් වලට ආවා. මේ දවස් වල මැදවච්චිය ගෙවල් 2ක් සහ වැසිකිළියක් ගොඩනගනවා, පන්සලක අලුත්වැඩියා කටයුතු කරනවා පෝයට පිළිම...

වැඩිදුර විස්තර

Getting Ready

ව්‍යාපෘතියකට යන්න සූදානම් වෙලා

පුණ්‍යභූමි වැඩසටහන සඳහා අද අපි කොළඹ විහාරස්ථාන නිරීක්ෂණය කරනවා, හෙට වර්ෂාව තත්වය බලලා අවිස්සාවේල්ල යන්න බලාපොරොත්තු වෙනවා. නැතිනම් අනුරාධපුර, තිරප්පන්නේ සහ තන්තිරිමලේ යන්න බලාපොරොත්තු වෙනවා. ඔබේ ප්‍රදේශයේත් විහාරස්ථාන 10කට වඩා සම්බන්ධ කරලා දෙන්න පුලුවන්නම් අප ඔබේ...

වැඩිදුර විස්තර

Getting Ready

කොළඹ යන්න සූදානම් වෙන ගමන්

පුණ්‍යභූමි වැඩසටහන සඳහා අද අපි කොළඹ විහාරස්ථාන නිරීක්ෂණය කරනවා, හෙට වර්ෂාව තත්වය බලලා අවිස්සාවේල්ල යන්න බලාපොරොත්තු වෙනවා. නැතිනම් අනුරාධපුර, තිරප්පන්නේ සහ තන්තිරිමලේ යන්න බලාපොරොත්තු වෙනවා. ඔබේ ප්‍රදේශයේත් විහාරස්ථාන 10කට වඩා සම්බන්ධ කරලා දෙන්න පුලුවන්නම් අප ඔබේ...

වැඩිදුර විස්තර

Travel

සෙනෙහසේ වාහනය

මහමග ජීවිතයෙන් බිඳක්.... ගොඩක් අය අහනවා දවස පුරා ඇවිදිනකොට වැඩ කරන්න වෙලාවක් කොහොමද කියලා. ගතවෙන හැම තත්පරේකම වැඩ කරනවා. එහෙමයි වැඩ ගොඩක් කරන්නේ. ඒකයි මට චැට් කරන්න වෙලාවක් නැත්තේ. පුණ්‍යභූමි වැඩසටහනේ වැඩ වලින් 90%ක් සිදු කරන්නේ කාර් එක තුල සිටය. පන්සල් වල තොරතුරු...

වැඩිදුර විස්තර

Life

අදත් යාලුවෙක් ආවා මගේ ලෙඩ බලන්න

අදත් යාලුවෙක් ආවා මගේ ලෙඩ බලන්න. මේවා කෑවට පස්සේ හොස්පිටල් ඇඩ්මිට් කලහමත් මාව බලන්න එන්න කට්ටිය.... ඊයෙත් මගේ හොඳම යාලුවෙක් ආවා මාව බලන්න. එයා එලවලු රොටියක් ගෙනාවා. තවත් ඒවා ගෙනාවා. ඊයේ දවල්ට කෑවේ ඒක. ඒක නොතිබ්බනම් ඊයේ දවල් ඉතිං බඩගින්නේ තමයි. තාම හරියට කෑමට...

වැඩිදුර විස්තර

Life

තවත් යාලුවෙක් ආවා ලෙඩ බලන්න

දැන්නම් මේවා කාලා බීලා වෙන ලෙඩක් හැදෙනවා... ලිස්ට් එක වෙනස් කරන්න ඕන. මුලින් තිබ්බෙ කන්න බැරි ලෙඩක්. දැන් පුලුවන්. ම්ම්ම්ම්ම්.... දැන් මට... Fruit & Nut Ice Cream Chocolate ජම්බෝ පීනට් හුලං විස්කෝතු විස්කිරිඤ්ඤා ටියාරා ලේයර් කේක් රට ඉඳි හෝ රට ඉඳි කේක් පොල් කේක්...

වැඩිදුර විස්තර

Life

මගේ ලෙඩ බලන්න යාලුවෙක් ආවා

දවස් ගාණක් තිස්සේ මට උණ හැදිලා ඇඳෙන් නැගිටගන්නවත් බෑ. කැම කිසි දෙයක් කන්න බැහැ අප්පිරියයි. මම නිකමට පෝස්ට් එකක් දැම්මා පුලුවන් අයට මාව බලන්න එන්න කියලා. මම කන්න කැමති කෑමත් මං පෝස්ට් එකේ දැම්මා. මේ තියෙන්නෙ මට ලැබුණ (ගෙනාව) කෑම. ගොඩක් අය ගෙනාපුවා නෙමේ මේ, එක්කෙනෙක්...

වැඩිදුර විස්තර

Life

ඔන්න ලෙඩ වෙලා ඉන්නකොට මම

දවස් 3ක් තිස්සේ ඇඳට වෙලා Marvel's Agents of SHIELDS, Lost, Super Girl, Stargate Universe, Tera Nova, Scorpion TV Series ටික බැලුවා. දැන්නම් ඒවත් එපා වෙලා ඉන්නේ... හෙට ඉඳන් අමාරුවෙන් හරි වැඩ පටන් ගන්නවා.   [gallery...

වැඩිදුර විස්තර

Room

ඔන්න ඉතිං දවස් ගාණකට පස්සේ ගෙදර ආවා

ඔන්න ඉතිං දවස් ගාණකට පස්සේ ගෙදර ආවා... ඩ්‍රයිවර් අයියට නිවාඩු ඕන කීවා. ඉතිං දවස් කිහිපයක් වැස්සත් නතරවෙනකම් ගෙදර ඉඳගෙන වැඩ ටික කරනවා. ලබන සඳුදා, අඟහරුවාදා වගේ තමයි ආයේ ෆීල්ඩ් එකේ යන්නේ... හෙට දවසෙන් වැඩි හරියක් නිදාගන්න හිතුවා. ආයේ දවසක් දෙකක් යනකන් මගේ පෝස්ට්...

වැඩිදුර විස්තර