සෙනෙහසේ 

චාරිකා 

ගලේවෙල සෙනෙහසේ චාරිකා

ගමන ඉතාමත් දුෂ්කරයි. දවසේ වැඩි හරියක් බැහැලා පයින් ගියේ. නමුත් 100 දෙනෙක්ට වගේ විවිධ වූ උපකාර කරන්න පුලුවන් වුණා. අද දවසේ ගල්බොක්කේයාය, පහලදිග්ගල, සියඹලාවත්ත, බුලනවැව, සියඹලාගොල්ලයාය, දමන, මකුළුගස්වැව යන ගම්මාන වල සංචාරය කලා. අද දවසේ වැඩසටහනට ශ්‍රම දායකත්වය දැක්වූ...

සංචාරය ගැන විස්තර

වව්නියාව සෙනෙහසේ චාරිකා

සෙනපති නන්දිමිත්‍ර – නන්දිමිත්‍රගම, බෝගස්වැව, වව්නියාව ප්‍රදේශයට තමයි අපි මේ සතියේ යන්නේ. අඩුපහසුකම් සහිත පන්සල් වලට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලටත් කැමතිනම් එකතු වෙන්න පුළුවන්. කතා කරන්න...

සංචාරය ගැන විස්තර

බුත්තල සෙනෙහසේ චාරිකා

රාවණා ඇල්ල පහු කරගෙන යන ගමන්. මේ සතිය අපි ගත කරන්නේ බුත්තල අසරණ පවුල් වලට උදව් කරන්න. ඔයාලටත් කැමතිනම් එකතු වෙන්න පුළුවන්. කතා කරන්න...

සංචාරය ගැන විස්තර