Send a Private
Message

පුද්ගලික පණිවිඩයක්
යවන්න

Why Private Message?

පුද්ගලික පණිවිඩයක් අවශ්‍ය  වන්නේ ඇයි ?

මා සතුව ෆේස්බුක් ගිණුම් 5ක් තිබෙනවා. පේජ් කිහිපයක්ද තිබෙනවා. දුරකතන අංක කිහිපයක්ද භාවිතා කරනවා. නමුත් ඒ එකක්වත් මා පමණක් පෞද්ගලිකව පරිහරණය කරන්නේ නැහැ. සමහර වෙලාවට මගේ පෞද්ගලික සහායකයාට ඒවාට ඇතුළුවීමට අවසර තිබෙන්නේ මගේ කාර්යබහුලත්වය නිසා සෑම පනිවිඩයකටම පිළිතුරු ලබාදීමට මාහට වේලාවක් නොමැති බැවිනි. නමුත් මෙම සේවාව භාවිතා කලහොහ් ඔබගේ පණිවිඩය  කියවීමට හැකියාව ඇත්තේ මාහට පමණි. එමනිසා ඔබගේ පණිවිඩය ඉතාමත් පෞද්ගලික කාරණාවක් නම් පහත ෆෝරමය ඔස්සේ ඔබගේ පණිවිඩය එවන්න.

[caldera_form id=”CF5e9dccd93d036″]

ඉහත ආකාරයට  ඔබගේ වෝල් එකෙහි ස්ක්‍රීන් ෂොට් එකක් එවීම අනිවාර්ය වේ.