Social Impact of SamajaSathkara.lk Foundation

Project Funded

ෆේස්බුක් ඔස්සේ අපි දැනට 2006 වසරේ සිට විශාල ව්‍යාපෘති සංඛ්‍යාවක් සිදු කර ඇත. 2012 වසරේ සිට ෆේස්බුක් මිතුරන් දායකත්වය දක්වන ලදි. 

Beneficiaries

ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් අපි අසරණ මිනිසුන් ඉතා විශාල ප්‍රමාණයකට උදව් කර ඇත. 

Years Experience

වසර ගණනාවක් ක්ශේත්‍රයේ පළපුරුද්ද ඇති ලංකාවේ විශාලම ෆේස්බුක් සමාජසත්කාර ආයතනය සමාජසත්කාර.lk වන අතර ෆේස්බුක් ඔස්සේ සමාජයට යහපතක් වන කටයුතු සිදුකර ආදර්ශයක් වූ ප්‍රථම ලියපදිංචි ආයතනයද අප වන්නෙමු. 

Donors & Volunteers Supported

ෆේස්බුක් ඔස්සේ විශාල පිරිසක් අපගේ ව්‍යාපෘති වලට ශ්‍රම දායකත්වය සහ මූල්‍ය දායකත්වය ලබාදී ඇත.

Social Impact of SamajaSathkara.lk

නිවාස 22

වැසිකිළි 30

සුර්ය පැනල 41

පාසල් ගොඩනැගිළි 1

දරුවන් සඳහා බයිසිකල්/ට්‍රයිසිකල් 75

RO ජල පෙරණ 47

පුස්තකාල සහ පරිගණක විද්‍යාගාර 1

වසාදමන ලද ගව ඝාතකාගාර 1

මරණයෙන් බේරාගත් ගවයින් 51 එළුවන් 12

ලෝකයේ විශාලතම ෆේස්බුක් කඨින පිංකම

වැව සහ ජලාශ සුද්ධ පවිත්‍ර කිරීම 3

පරිගණක පරිත්‍යාග කිරීම 7

අවුරුදු උත්සව 4

ස්වභාවික ව්‍යසනයන් වෙනුවෙන් පරිත්‍යාග කිරීම 

IT යහමග පුහුණු වැඩසටහන දරුවන් 40,000

ලේ දන්දීමේ වැඩසටහන් 6

බුද්ධ මන්දිර 5

වියලි ආහාර 25,000+

රෝද පුටු 250+

පාසල් බැග් 23,000+

පවුල් සඳහා මාසික දීමනා 425+

වන්දනාගමන් වැඩිහිටියන් 250

පැල සිටුවීම 2,000+

පරිගණක ශිෂ්‍යත්ව 675

මාසික ශිෂ්‍යත්ව 660

විහාරස්ථාන සඳහා ඇඳන් 30

පවුල් සඳහා ස්වයං රැකියා 172

සැත්කම් 6

ත්‍රිපිටක පුජා 6

නළ ළිං 3

ඇඳුම් 19,000+

වෛද්‍ය උපකරණ රෝහල් 6

බුද්ධ ප්‍රතිමා 650+

නත්තල් පරිත්‍යාග 2,300+

ඉංග්‍රීසි ශබ්ද කෝෂ 980+

උණුවතුර බෝතල් 90+

දරුවන්ගේ ඇඳුම් 6,700+

බේරාගත් ඉඩම් 2

කිරිපිටි පැකට් 2,600+

ගුවන්විදුලි යන්ත්‍ර 65+

දරුවන්ට ඉතුරුම් සහතික 500+

පාසල් නිළ ඇඳුම් 4,100+

ගැබිණි මව්වරුන් සඳහා ආධාර 2,100+

දරුවන්ට සපත්තු 7,000+

සිල් රෙදි 1,900+

කතන්දර පොත් 2,300+

 සෙල්ලම් බඩු 4,200+

රුපවාහිනී 3