සමාජසත්කාර Business Solutions

SamajaSathkara.lk යනු ලාභ නොලබන රජයේ ලියාපදිංචි සමාජසේවා ආයතනයකි. එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේ ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ ආධාර වලිනි.  ඊට අමතරව පහත ව්‍යාපාර ඔස්සේද පදනමේ පරිපාලන කටයුතු වලට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයගනී. මේ සියලුම ආයතන SamajaSathkara.lk පදනම යටතේ ක්‍රියාතමක වන ඒවා වන අතර සෑම ආයතනයකම ලාභයෙන් 85% ක ප්‍රතිශතයක් SamajaSathkara.lk පදනම වෙනුවෙන් වෙන් කරනු ලබයි. 

අඩු ආදායම් ලාභී පවුල් දිරි ගැන්වීම උදෙසා ස්‌වයං රැකියා ලබාදීම තුලින් ඔවුන්ගේ ආර්ථිකය ගොඩ නැංවීම සදහා සහ අසරණ මිනිසුන්ට ඇදුම් පරිත්‍යග වෙනුවෙන්ම ආරම්භ කල ලංකාවේ ප්‍රථම සහ එකම ඇඟලුම් කම්හල. 

techlabs

සමාජසත්කාර ටෙක් ලැබ්ස් යනු සමාජසත්කාර.lk හි තාක්ෂණික සහකරුවේ. ලංකාවේ ප්‍රථම සහ එකම සමාජ සුභසිද්ධිය මුලික අරමුණ කරගෙන පවත්වාගෙන යන තාක්ෂණික ආයතනය වේ.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දියුණු කරගැනීමට අතහිත දීම වෙනුවෙන් ආරම්භකල අන්තර්ජාල වේදිකාවකි. මේ ඔස්සේ ව්‍යාපාරිකයින් හට අපගේ වෙබ් අඩවියේ අන්තර්ජාල අලෙවි සැලක් නිර්මාණය කර දේ.

විවිධ හේතූන් වලට අන්තර්ජාලය ඔස්සේ ආධාර සොයන අය වෙනුවෙන් නිර්මාණය කල වේදිකාවකි. වෙබ් අඩවියක අවශ්‍යතාවය ඇති අයට අඩු වියදමින් අපගේ වේදිකාව තුල ආධාර සෙවීම වෙනුවෙන් වෙබ් අඩවියක් මෙමගින් නිර්මාණය කර දේ.

අඩු ආදායම් ලාභී පවුල් දිරි ගැන්වීම උදෙසා ස්‌වයං රැකියා ලබාදීම තුලින් ඔවුන්ගේ ආර්ථිකය ගොඩ නැංවීම සදහා ආරම්භ කල වැඩසටහනකි.

සමාජසත්කාර ඔස්සේ ප්‍රජාවට බෙදාදීම උදෙසා පොත් නිර්මාණය හා මුද්‍රණයකර බෙදා හැරීම මෙමගින් සිදු කරයි.

TechLabs.lk

සමාජසත්කාර ටෙක් ලැබ්ස් යනු සමාජසත්කාර.lk [www.samajasathkara.lk] හි තාක්ෂණික සහකරුවේ. 
(SamajaSathkara TechLabs is the Technical Partner of SamajaSathkara.lk Foundation.)

SamajaSathkara TechLabs is the Technical Partner of SamajaSathkara.lk Foundation. This is the first Sri Lankan IT company allocates 85% of the profit for it’s CSR projects. Founded by Danesh Edirisooriya. Initially, this company was called as Nano ThinkLab. It was later rebranded to TechLabs.

සමාජසත්කාර ටෙක් ලැබ්ස් යනු සමාජසත්කාර.lk [www.samajasathkara.lk] හි තාක්ෂණික සහකරුවේ. වසර 21ක තොරතුරැ තාක්ෂණ ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති ශ්‍රී ලංකාවේ නාමය නව නිර්මාණ සහ සමාජ සේවය තුලින් ජාත්‍යන්තරයට රැගෙන ගිය ධනේෂ් මධුරංග එදිරිසුරියගේ සංකල්පයකට අනුව 2006 වර්ෂයේදී [Future Center > Nano ThinkLab > SamajaSathkara TechLabs] ආරම්භ කල ලංකාවේ ප්‍රථම සහ එකම සමාජ සුභසිද්ධිය මුලික අරමුණ කරගෙන පවත්වාගෙන යන තාක්ෂණික ආයතනයකි.
ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාලය සහ සමාජජාල මාධ්‍ය ඔස්සේ අසරණ අයට පිහිටවන ජාත්‍යන්තර සම්මාන වලට පවා පාත්‍ර වූ සමාජසත්කාර.lk පදනමේ ක්‍රියාකාරීත්වය සහ මෙහෙයුම් වියදම් සදහා මෙම ආයතනයේ ආදායමෙන් 85%ක කොටසක් වෙන් කරනු ලබයි.

Sahasna Apparel (Sefl-employments)

අඩු ආදායම්ලාභී පවුල වලට ස්වයං රැකියා ලබාදීමේ අරමුණින් මෙම ඇගළුම් කම්හල ආරම්භ කර ඇත. TechLabsහි අරමුදල් සහ ෆේස්බුක් මිතුරන්ගේ ආධාර මත ක්‍රියාත්මක  වේ. 

This garment factory has been established with the objective of providing self employment for low income families. Operates under TechLabs funds & funds from Facebook Friends.

Sahasna Apparel can be defined as a another important project of Samajasathkara.lk & TechLbas. Sahasna Apparel was stared in the of arms providing a permanent income to the needy other than giving a bag of goods suffient for two – three days.

We identify the ones with sewing abilities and provide them with materials, clothes sewing machines and to make them produce ready -made garments.We buy ready-made garments from them and distribute to those who are eligible for selling. So that they can earn money too.

The main institution of this is located at Diyathalawa and all the clothe stores their quality controlling, delivering and sewing are done there.

TechLabs do the funding for this project.

SamajaSathkara.lk හි තවත් එක් විශේෂ ව්‍යාපෘතියක් ලෙස සහස්නා Apparel හැඳින්විය හැක.  දිනකට දෙකකට සෑහෙන බඩු මල්ලක් පරිත්‍යාග කිරීමට වඩා ස්ථීර ආදායමක් ලබාදෙන ක්‍රමවේදයක් හදුන්වා දීමේ අරමුණින් සහස්නා Apparel ආරම්භ කෙරිණි.

මැහුම් කුසලතා ඇති අය හට අවශ්‍ය සියළුම අමුද්‍රව්‍ය  සහ මැෂින් ලබා දී ඔවුන් මසා නිම කරන ඇඳුම් අප විසින් මිලදී ගෙන කුසලතා නැති අය හට ලබා දීමෙන් ඒ අයටත් ආදායමක් ලැබෙන ලෙස වෙනස්ම වූ සැලසුමකට අනුව මෙම කටයුත්ත සිදු කෙරේ. මෙහි ප්‍රධාන මධ්‍යස්ථානය දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති අතර මසන ලද නිමි ඇඳුම් වල තත්ව පරික්ෂාව, බෙදා හැරීම මෙන්ම ඇඳුම් මැසීමත් මෙහිදී සිදු කෙරේ.

අවශ්‍ය ප්‍රතිපාදන සැපයීම TechLabs ආයතනය සිදුකරනු ලබයි.

SwayanRakiya.lk (Supporting Entrepreneurs)

ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ට සහ ස්වයං රැකියා සිදුකරන අය දිරිගැන්වීම / ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කරගැනීමට සහය දීම සදහා නොමිලයේ වෙබ් අඩවි නිර්මාණය කරදීමට මෙම ව්‍යාපෘතිය සිදුකරනු ලබනවා.

This project will provide free web sites to encourage and assist Sri Lankan entrepreneurs and self-employed persons to develop their businesses.

This program was initiated with the great intention of establishing websites for free of charge for the business / self-employment promotion which would benefit the local community in Sri Lanka.
And also it encourages social entrepreneurs.
Payments should be made only for domain / hosting. TechLabs engineers create these websites.

ශ්‍රී ලංකාවේ සමාජයට යහපතක් වෙන ව්‍යාපාර/ස්වයංරැකියා ප්‍රවර්ධන කටයුතු වලට සහය වීමට එම ව්‍යාපාරය සඳහා නොමිළයේ හෝ ඉතාමත් අඩු මිලට වෙබ් අඩවි නිර්මාණය කරදීමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කරනු ලැබුවා. 

එමෙන්ම ව්‍යවසායකයින් දිරි ගැන්වීමද මෙමගින් සිදුකරනු ලබනවා.

ඩොමේන්/හොස්ටින් වලට පමණක් ගෙවීම් කල යුතුය. TechLabs හි ඉංජිනේරුවරුන් මෙම වෙබ් අඩවි නිර්මාණය කරනු ලබයි.

Visit Website
https://www.swayanrakiya.lk

EarnMoney.lk

මෙම වැඩසටහන SamajaSathkara.lk පදනම එහි තාක්ෂණික සහකරු TechLabs විසින් මෙහෙයවන අතර ෆේස්බුක් මිතුරන්ගේ ආර්ථික තත්වය ඉහල නැංවීමට සහ පදනමේ පැවැත්ම වෙනුවෙන් අවශ්‍ය පරිපාලන වියදම් සොයාගැනීම වෙනුවෙන් සිදු කරනු ලබයි.

The program is run by the samajasathkara.lk Foundation and its technical partner TechLabs.

Every moment is important. Nowaydays young generation is wasting time in browsing Social Media, specially Facebook. Therefore we have established this TechLabs EarnMoney platform to earn extra by managing the time.

අද  බොහොමයක් අය ෆේස්බුක් එකෙහි දවසෙන් වැඩි ප්‍රමාණයක් ගත කරනවා. ඒ වේලාව යහපත් කටයුතු වෙනුවෙන් සහ TechLabs ආයතනයේ ප්‍රවර්ධන කටයුතු වලට සහය වී කොමිස් මුදල් උපාය ගැනීමට හැකිවන මාධ්‍යයක් ලෙස මෙය ආරම්භ කරනු ලැබුවා. 

Visit Website
https://www.earnmoney.lk