ධනේෂ් එදිරිසුරියගේ 
ඡායාරුප එකතුව

විවිධ අවස්ථාවලදී ගත් ඡායාරුප එකතුවක් මෙම වෙබ් අඩවියේ පළකර ඇත. පෞද්ගලික ජීවිතය ගතකරන ආකාරය දිනපතා ෆේස්බුක්හි පලකරන අතර ඒ ඡායාරුප මෙම වෙබ් අඩවියේ පළකරනු ලැබේ.

අවසරයකින් තොරව මෙම වෙබ් අඩවියේ පලවන ඡායාරුප ඩවුන්ලෝඩ් කිරීම, වෙනත් මාධ්‍ය වල පළකිරීම සපුරා තහනම්. යම් හේතුවකට ඡායාරුප අවශ්‍යයි නම් මා සම්බන්ධ කරගන්න.

වෙබ් අඩවියේ ඇති ඡායාරුප ප්‍රමාණය

වැඩ කරන ගමන් 

පුංචි දුවෙක් සමඟ

බිස්නස් මිටින් එකකට යන්න කියලා 

මිතුරියන් සමගින් 

බීච් ෆන් 

ධනේෂ් මධුරංග එදිරිසුරිය

කිසිවෙකුත් විශ්වාස නොකරමි. තමන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්නා තෙක් බොහෝ අය පණ දීමට සැරසේ. අපෙන් ඉවත්ව ගිය සැනින් සැවොම සැරසෙන්නේ අපව විනාශ කිරීමටය. ජීවිතයට ඇසූ භයානකම ඒ වගේම තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගැනීමට බොහෝ අය මා හට කියන වාක්‍ය වන්නේ,

“මම සමාජසත්කාර වලට පණටත් වඩා ආදරෙයි, මං ඔයාට කැමති / ආදරේ ඒ නිසයි. ඔයත් එක්ක එකතු වෙන්නේ ඒ නිසයි” යන්නයි.

වසර 32ක අත්දැක්කිම් නිසා බැඳීම් වලින් තොරව තනිව ජීවත්වීමට තීරණය කළෙමි.
අවසන් හුස්ම යනතෙක් ජීවිතය සමාජසත්කාර පමණි.

ඒ වගේම මා ජීවත් වන්නේ මා කැමති ආකාරයටය. මා ඔබගේ ජීවිතයට බලපෑම් නොකරන බැවින් එය අනෙක් අය ප්‍රශ්නයක් කරගත යුතු නැත.

ඔබ ඔබේ ජීවිතය සතුටෙන් ගෙවන්න, මා සතුටු වන්නේ කුමකින්ද, මා ඒ අකාරයට ජීවිතය ගෙවමි.

ඡායාරුප ගැලරිය