විශිෂ්ටතම ප‍්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන

2018 | ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මඟින් 2018 දෙසැම්බර් 11 වෙනි දින පැවැත්වූ ZeroOne Awards (01Awards) හි “විශිෂ්ටතම ප‍්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන – රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන” කාණ්ඩය (2nd Runners-up in the government Institutions and NGOs Sector Under “BEST...

2017 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම තරුණ මානුෂීය සහ ස්වේච්ඡා සේවකයා

ලොව පුරා රටවල් බොහෝමයක වසරක් පාසාම ක්‍රියාත්මක වන TOYP – Ten Outstanding Young Persons සම්මාන ප්‍රධානෝත්සවය මෙම වසරේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතමයන් ඇගයීම උදෙසා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තුළදී උත්කර්ෂවත් ලෙස පැවැත්වූවා. එහි මූලික පරමාර්ථය වුයේ සෑම රටක් තුළම සිටින විවිධ...

බයිසිකලයක් පැද්දා…

පොඩ්ඩෙක්ට පරිත්‍යාග කරන්න ගෙනාව බයිසිකලයක් පැද්දා...

සොඳුරු දියතලාව

ප්‍රොජෙක්ට් එකකට යන ගමන් සුන්දර ස්ථානයක නැවතුනා...

මගේ ජිවිතේ නිදහසේ…

ගොඩක් අය විඳවන ජිවිතේ මම නිදහසේ විඳිනවා...

රේල් පාර මැද ඉඳන්…

ප්‍රොජෙක්ට් එකක් අවසන් වෙලා යන ගමන්...

සීතල දියතලාව

අයියත් එක්ක ඇවිදින්න යන ගමන්...

පුංචි දෝණියෙක් එක්ක ෆැෂන්

ලස්සන දෝණියෙක් එක්ක ලස්සන ඇඳුම් අන්දවලා ඡායාරූප කිහිපයක් ගත්තා.  

සෙනෙහසේ චාරිකාව අතරතුර

මැදවච්චිය හිරල්ලුගම සහ පාඩිග්ගම සෙනෙහසේ චාරිකාව අතරතුර ෆොටෝ ටිකක් ගත්තා  

සමාජසත්කාර වෙනුවෙන් සම්මාන 3 ක්

Winner : 1️⃣ විශිෂ්ටතම ප්‍රජා බල ගැන්වීමේ වැඩසටහන (Best Community Empowerment Programme) 2️⃣ හොඳම වෙබ් අඩවිය (Best Website of Microsite) 1st Runner-Up 3️⃣ හොඳම ජංගම දුරකථන භාවිතය (Best Use of Mobile) යන කාණ්ඩ වලින් අප ජයග්‍රහණය කරන ලදි....

අද අපි සූදානම් වෙන්නේ වැලිකන්ද ගම්මානය පැත්තට යන්න

තව දවසක් හෝ දෙකක් තමයි අපි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉන්න බලාපොරොත්තු වෙන්නේ.

බලන්න ඉතිං මේ පිළිවෙල සහ හැදියාව

උදෑසන ව්‍යාපෘති වලට යාමට සූදානම් වූ අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක්  

අද කලින්ම වැඩ අවසන් කරලා නාගත්තා

ඊයේ හවස ඉඳන් ටිකක් මට අසනීපයි වගේ. ඉතිං දවල් වරුවෙම වැඩ නවත්වලා පොළොන්නරුව ජයන්තිපුර ඇලකින් නාගත්තා... පුදුම සනීපයක් තියෙන්නේ...

වැඩිහිටියන්ට වන්දනාමාන කිරීමට බුද්ධ ප්‍රතිමා පරිත්‍යාගයක් සිදුකලා

අඩුආදායම්ලාභී පවුල් වලට බුදු පිළිම වහන්සේ නමක් පරිත්‍යාග කිරීමක් ගලේවෙල ප්‍රදේශයේදී අද දිනයේදී සිදුකලා  ...

අපි පොළොන්නරුවට ආවා

නිදහසක් නෑ ඉතිං. පාන්දර 1 වෙනකන් වැඩ කොහේ ගියත්.

පුංචි කුමාරිකාවක් එක්ක

පුංචි කුමාරිකාවක් එක්ක ෆොටෝ ටිකක් ගත්තා  

අදත් ප්‍රොජෙක්ට් වලට යන්න සූදානම් වෙන ගමන්

අද අපි යන්නේ මැදිරිගිරිය ප්‍රදේශයේ විහාරස්ථාන නිරීක්ෂණය කරන්න  

Danesh Maduranga Edirisooriya

ධනේෂ් මධුරංග එදිරිසූරිය 

සමාජ සුභ සාධන දේශාභිමානී පුත‍්‍ර ව්‍යාපාරවේදී නිපුන් දේශකීර්ති ශ්‍රි ලංකා පුත්‍ර දේශමාන්‍ය