Add as a Friend

මිතුරෙක් වෙන්න 

මාගේ සමාජ ජාල මාධ්‍ය හරහා මිතුරෙක් / දායකයෙක් ලෙස   එකතුවෙන්න නොඑසේනම් Follow කරන්න

සමාජ ජාල මාධ්‍ය 

Facebook

Instagram

Twitter

LinkedIn

WhatsApp

Viber

Skype

Telegram

ToTok

TikTok

YouTube

GMail

ෆේස්බුක් ඔස්සේ මා සමඟ සම්බන්ධ වෙන්න

Donors Only Profile (New)

සමාජසත්කාර පදනම 

මිතුරන් ප්‍රමාණය : 100+

ආරම්භක වර්ෂය : 2020

මාගේ සියලුම ෆේස්බුක් ගිණුම් 2020 අගෝස්තු 15 දක්වා බ්ලොක් වී ඇත. මාගේ නමින් නව ගිණුම් නිර්මාණය කිරීමටද නොහැක. එම නිසා ව්‍යාපෘති වලට මූල්‍ය සහ ශ්‍රම දායකත්වය දක්වන මිතුරන් සහ ව්‍යාපාර වලට සම්බන්ධ වෙන මිතුරන් පමණක් පැය 24 පුරා බාධාවකින් තොරව මා හා සම්බන්ධ වෙන්න මෙම ෆේස්බුක් ගිණුමට Friend Request එකක් එවන්න.

නිළ ෆේස්බුක් පිටුව 

Danesh Maduranga Edirisooriya (Page)

Followers ප්‍රමාණය : 200+

මෙය මාගේ නිල ෆේස්බුක් ගිණුම වේ. ඔබට එය Follow කිරීමෙන් සියලුම පුවත් දැනගැනීමේ හැකියාව ඇත. ප්‍රොෆයිල් වලට එකතු වීමට ඉඩ නොමැතිනම් මෙම පිටුව ලයික් කිරීමෙන් ඔබට මා හා සම්බන්ධ විය හැක. 

 මෙය තවමත් නිර්මාණය කරමින් පවතින Page එකක් බව කරුණාවෙන් සලකන්න. 

සාමාන්‍ය මිතුරන් සඳහා පමණි 

Chat with D

මිතුරන් ප්‍රමාණය : 400+

ආරම්භක වර්ෂය : 2020

සාමාන්‍ය මිතුරෙක් වෙන්න, දිනපතා සුවදුක් විමසන්න, මැසෙන්ජර් ඇමතුම් (Voice සහ Video) ගන්න  බලාපොරොත්තු වෙන මිතුරෙක්නම් මෙම ෆේස්බුක් ගිණුමට Friend Request එකක් එවන්න. 
මාගේ ප්‍රොෆයිල් කිහිපයක් තිබෙන බැවින් 2020දී නිර්මාණය කල මෙම ප්‍රොෆයිල් එකට මාගේ ඡායාරුප හෝ නම ඇතුළත් කිරීමට ෆේස්බුක් එකෙන් අවසර ලබා නොදෙන ලදී.

Official Donor Profile

Danesh Maduranga Edirisooriya

මිතුරන් ප්‍රමාණය : 4,980+

ආරම්භක වර්ෂය : 2008

ව්‍යාපෘති වලට මූල්‍ය සහ ශ්‍රම දායකත්වය දක්වන මිතුරන් සහ ව්‍යාපාර වලට සම්බන්ධ වෙන මිතුරන් පැය 24 පුරා බාධාවකින් තොරව මා හා සම්බන්ධ වෙන්න මෙම ෆේස්බුක් ගිණුමට Friend Request එකක් එවන්න.
ඉඩ නොමැතිනම් පහත [ඉල්ලීම් කරන්න] බොත්තම කාරුණික වන්න.

Project Profile

Danesh Maduranga Edirisooriya

මිතුරන් ප්‍රමාණය : 4,950

ආරම්භක වර්ෂය : 2019 

ෆේස්බුක් ගිණුම් සියල්ල අක්‍රිය වූ අවස්ථාවක නිර්මාණය කරන ලද ප්‍රොෆයිල් එකකි. පුණ්‍ය භූමි ව්‍යාපෘතිය හා සම්බන්ධ ස්වාමින්වහන්සේලා,  ව්‍යාපෘති වලට මූල්‍ය සහ ශ්‍රම දායකත්වය දක්වන මිතුරන් සහ ව්‍යාපාර වලට සම්බන්ධ වෙන මිතුරන් පැය 24 පුරා බාධාවකින් තොරව මා හා සම්බන්ධ වෙන්න මෙම ෆේස්බුක් ගිණුමට Friend Request එකක් එවන්න

Backup Profile

Danesh Maduranga Edirisooriya II

මිතුරන් ප්‍රමාණය : 4,970+

ආරම්භක වර්ෂය : 2017

සාමාන්‍ය මිතුරන් මෙම ෆේස්බුක් ගිණුමට Friend Request එකක් එවන්න. සියලුම Public Post මෙම ප්‍රොෆයිල් එක හරහා බලාගත හැකි නමුත් මෙම ප්‍රොෆයිල් එකෙහි මැසෙන්ජර් භාවිතා කිරීම සිමා සහිත වේ. ඔබ දායකයෙක්නම් Official Donor Profile එකට Friend Request එවීමට කාරුණික වන්න. එවිට අපහසුවකින් තොරව මා හා සම්බන්ධ විය හැක.

Backup Profile

Danesh Maduranga Edirisooriya III

මිතුරන් ප්‍රමාණය : 600+

ආරම්භක වර්ෂය : 2018

සාමාන්‍ය මිතුරන් මෙම ෆේස්බුක් ගිණුමට Friend Request එකක් එවන්න. සියලුම Public Post මෙම ප්‍රොෆයිල් එක හරහා බලාගත හැකි නමුත් මෙම ප්‍රොෆයිල් එකෙහි මැසෙන්ජර් භාවිතා කිරීම සිමා සහිත වේ. ඔබ දායකයෙක්නම් Official Donor Profile එකට Friend Request එවීමට කාරුණික වන්න. එවිට අපහසුවකින් තොරව මා හා සම්බන්ධ විය හැක.

සාමාන්‍ය මිතුරන් සඳහා පමණි 

Chat with D

මිතුරන් ප්‍රමාණය : 300+

ආරම්භක වර්ෂය : 2020

සාමාන්‍ය මිතුරෙක් වෙන්න, දිනපතා සුවදුක් විමසන්න, මැසෙන්ජර් ඇමතුම් (Voice සහ Video) ගන්න  බලාපොරොත්තු වෙන මිතුරෙක්නම් මෙම ෆේස්බුක් ගිණුමට Friend Request එකක් එවන්න. 
මාගේ ප්‍රොෆයිල් කිහිපයක් තිබෙන බැවින් 2020දී නිර්මාණය කල මෙම ප්‍රොෆයිල් එකට මාගේ ඡායාරුප හෝ නම ඇතුළත් කිරීමට ෆේස්බුක් එකෙන් අවසර ලබා නොදෙන ලදී.

නිළ ෆේස්බුක් පිටුව 

Danesh Maduranga Edirisooriya (Page)

Followers ප්‍රමාණය : 8,000+

මෙය මාගේ නිල ෆේස්බුක් ගිණුම වේ. ඔබට එය Follow කිරීමෙන් සියලුම පුවත් දැනගැනීමේ හැකියාව ඇත. ප්‍රොෆයිල් වලට එකතු වීමට ඉඩ නොමැතිනම් මෙම පිටුව ලයික් කිරීමෙන් ඔබට මා හා සම්බන්ධ විය හැක. මෙහි මැසෙන්ජර් පාලනය වෙන්නේ ස්වයංක්‍රිය කෘතීම බුද්ධි පරිගණක වැඩසටහනක් හරහාය. ඔබට අවශ්‍ය ඕනෑම තොරතුරක් එමගින් පහසුවෙන් ලබාගත හැක. Ask Danesh 2.0 පහසුකම සහිතය.

Instagram / Twitter /Linkedin  ඔස්සේ මා සමඟ සම්බන්ධ වෙන්න

Instagram

@daneshsslk

Followers ප්‍රමාණය : 100+

ආරම්භක වර්ෂය : 2019

නිදහස් වේලාවන් වලදී මෙම ගිණුම භාවිතා කරන අතර  වෙබ් අඩවියට පරිශීලකයින් එකතු කරගැනීමට බොහොමයක් අවස්ථාවලදී මෙය යොදා ගනී.

Twitter

@daneshsslk

Followers ප්‍රමාණය : 500+

ආරම්භක වර්ෂය : 2009

නිදහස් වේලාවන් වලදී මෙම ගිණුම භාවිතා කරන අතර  වෙබ් අඩවියට පරිශීලකයින් එකතු කරගැනීමට බොහොමයක් අවස්ථාවලදී මෙය යොදා ගනී.

Linkedin

Danesh Edirisooriya

සබඳතා ප්‍රමාණය : 250+

ආරම්භක වර්ෂය : 2009

වැඩි වශයෙන් භාවිතා නොවන ගිණුමකි. ඔබට වෘත්තිමය තොරතුරු දැනගැනීමට අවශ්‍යයි නම් සම්බන්ධ වන්න. භාෂා මාධ්‍ය – ඉංග්‍රීසි.

WhatsApp/Viber/Telegram
ඔස්සේ මා සමඟ සම්බන්ධ වෙන්න

WhatsApp 

0773366488

වෘත්තිමය (සමාජසත්කාර හෝ ව්‍යාපාර) හේතුවකට පමණක් ඔබට ඕනෑම අවස්ථාවක ඇමතුම් ලබාගන්න. නමුත් පෞද්ගලික හේතුවකටනම් ප්‍රථමයෙන්ම පණිවිඩයක් එවා වෙලාවක් වෙන්කරගන්න කාරුණික වන්න. කිසිම අවස්ථාවක අනවශ්‍ය ලෙස මිස්කෝල් ලබාදීමෙන් වළකින්න.

0773366488 (@daneshsslk)

වෘත්තිමය (සමාජසත්කාර හෝ ව්‍යාපාර) හේතුවකට පමණක් ඔබට ඕනෑම අවස්ථාවක ඇමතුම් ලබාගන්න. නමුත් පෞද්ගලික හේතුවකටනම් ප්‍රථමයෙන්ම පණිවිඩයක් එවා වෙලාවක් වෙන්කරගන්න කාරුණික වන්න. කිසිම අවස්ථාවක අනවශ්‍ය ලෙස මිස්කෝල් ලබාදීමෙන් වළකින්න.

ToTok/Skype/TikTok
ඔස්සේ මා සමඟ සම්බන්ධ වෙන්න

TikTok 

@daneshedirisooriya

Followers ප්‍රමාණය : 75+

ආරම්භක වර්ෂය : 2019

වැඩි වශයෙන් භාවිතා නොවේ. නිදහස් වේලාවන්හිදී වීඩියෝ කිහිපයක් ඔබගේ විනෝදය පිණිස එකතු කර ඇත.

ToTok

0701456789

ඩුබායි සිටින මිතුරන් හට ඇමතුම් ගැනීමට මෙම ගිණුම නිර්මාණය කර ඇත. පණිවිඩයක් එවා වෙලාවක් වෙන් කරගෙන කතා කරන්න.

Skype

Danesh Edirisooriya

වැඩි වශයෙන් භාවිතා නොවන ගිණුමකි. ඔබට ස්කයිප් ඔස්සේ සම්බන්ධ වෙන්න අවශ්‍යයි නම් එය ඔන්ලයින් නොමැතිනම් වෙනත් ක්‍රමයකින් ඔබට සම්බන්ධ වෙන්න අවශ්‍ය වෙලාව දන්වා පණිවිඩයක් එවන්න.