කතා කරන්න අවශ්‍යයි ද ?
මුණගැසෙන්න අවශ්‍යයි ද?

පහත ෆෝරමය පුරවා වෙලාවක් වෙන්කරවා ගන්න කාරුණික වන්න. ඔබගේ ඊමේල් ලිපිනයට වේලාව වෙන් කරවා ගැනීම තහවුරු කරගැනීම පිළිබඳව තොරතුරු එවනු ලැබේ. 

වෙලාවක් වෙන් කරවාගැනීමේ පද්ධතිය (Appointment Booking System)

Loading...

උපදෙස් ~ Instructions

හදිසි අවශ්‍යතාවයක්නම් පමණක් දුරකතන ඇමතුමක් ගන්න. ව්‍යාපාරික හෝ සමාජ සත්කාර කටයුත්තක් පිලිබදව සාකච්ඡා කිරීමටනම් පැය 24 පුරා ඕනෑම අවස්ථාවක ඇමතුමක් ලබාගන්න. පෞද්ගලික කටයුතු සඳහා ඇමතුම් ගැනීම සිමා කරන්න. ඒ වෙනුවට ඔබගේ හේතුව ෆේස්බුක් පණිවිඩයකින් එවා කතා කිරීමට වෙලාවක් වෙන් කරගන්න.

සාමාන්‍යයෙන් දිනකට ඇමතුම් 150-300ත් අතර ප්‍රමාණයක් අපගේ ක්ෂණික ඇමතුම් අංකයට ලැබෙන අතර ඔබට ඵලදායි සේවාවක් ලබාදීම උදෙසා සියලුම ඇමතුම් පටිගත කරන බව කරුණාවෙන් සළකන්න.