ජීවිතය වෙනස් කරන කතා

ඔබේ ජීවිතය වෙනස් කරගන්න මේ කතා කියවන්න. කතාව කියවා අවසානයේ එය තවත් අය සමග බෙදා ගන්න. ඔබේ අදහස්ද පලකරන්න. ඔබ දන්නා කතා අපට එවන්න.

පාසල් ගුරුතුමියක් පහත දැක්වෙන සටහන කළු ලෑල්ලෙහි ලිව්වාය

පාසල් ගුරුතුමියක් පහත දැක්වෙන සටහන කළු ලෑල්ලෙහි ලිව්වාය. 9x1 = 7 9x2 = 18 9x3 = 27 9x4 = 36 9x5 = 45 9x6 = 54 9x7 = 63 9x8 = 72 9x9 = 81 9x10 = 90 සිසුහු සිනා වෙන්නට ගත්හ. ගුරුතුමිය : මම පළමු වැනි සමීකරණය වැරදියට ලිව්වෙ වුවමනාවෙන්. එහෙම කළේ ඔයාලට වැදගත් දෙයක්...

ජීවිතය වෙනස් කරගන්න කියවන්න

~අම්මාගේ බඬේ ගින්දර~

අද උදේ මං ඔෆිස් එන්න ලෑස්ති වෙනකොට ගෙදරින් කතාකලා... මං දන්නවා ඒ අම්මා කියලා... මොකද ඒ වෙලාවට අනෙක් හැමෝම වැඩට ගිහින් අම්මා විතරයි ඉන්නේ ගෙදර... "පුතේ කොහෙද ඉන්නේ "කියලා ඇහුවා... "මං බෝඩිමේ ඉන්නේ අම්මේ ඇයි?" කියලා ඇහුවා... මොකද මං බයවුණා අපේ කිරි අම්මට හොඳටම...

ජීවිතය වෙනස් කරගන්න කියවන්න

මං ඔයාට ගොඩක් ආදරෙයි තාත්තේ

අපේ දිහාට ෆෝන් එකක් ඉස්සරවෙලාම ගෙනාවේ 2000 විතර, ඒකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මට හිතෙන විදිහට අද මම මේ තත්වෙත් ඉන්නේ ෆෝන් එක නිසා...ඒක ඇල්කටෙල් ෆෝන් එකක්...දැන්නම් ගෙදර හැමෝටම තියෙනවා..මටම 5ක් විතර තියෙනවා.. කොහොම හරි අපේ තාත්තටත් එකක් ඕන කියාල ගත්තා, මොකද මම...

ජීවිතය වෙනස් කරගන්න කියවන්න

හැම විටකම අපිට හැකි අයුරින් අන් අයට උදව් කරමු

හිරු ගිලෙමින් තියෙන එක සුන්දර සැන්දැවක මගේ යාලුවෙක් වෙරළෙ පියමනිමින් හිටියා...මෙසේ ඇවිදිමින් සිටින අතරේ වෙරළෙ තවත් මිනිසෙක් සිටිනු ඔහු දුටුවා...ඔහු පොළවට නැබුරු වෙමින් යමක් අහුලා දියබට විසිකරන බව තව තවත් ලන්වෙතම ඔහුට පැහදිලිව පෙනුණා...ඒ මිනිසා දිගින් දිගටම මේ...

ජීවිතය වෙනස් කරගන්න කියවන්න

මේ අපේ කතාවයි

මම ගගනි, ඇය දේදුණු. අපි දෙන්නා ගොඩක් ලග මිතුරියන් දෙන්නෙක්. අඹ යෙහෙලියෝ. මට තාම මතකයි අපි දෙන්නා එකට අත් දෙක අල්ලන් මොන්ටිසෝරී ගිය හැටි. අනේ ඒ කාළේට ආයිත් යන්න තියෙනවා නම්... එහෙනම් අපිට අද මෙහෙම දුකක් විදින්න වෙන්නැහැ. ඔයා පන්තියේ මුල්ලකට වෙලා ඉදගෙන ඉන්න කොට මම...

ජීවිතය වෙනස් කරගන්න කියවන්න