රටක් වෙනස් කල මගේ අදහස්

ශ්‍රී ලංකාවේ පළමු පුණ්‍ය තොරතුරු තාක්ෂණ සමාගම
ශ්‍රී ලංකාවේ විශාලම ෆේස්බුක් Crowd-Funding පදනම
ශ්‍රී ලංකාවේ රජයේ සහ රාජ්‍ය නොවන කාණ්ඩයේ හොඳම වෙබ් අඩවිය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ප්‍රජා සත්කාරක වැඩසටහන
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ජංගම දුරකථන යෙදවුම

ඇතුළු තවත් බොහෝ නිර්මාණ…

SamajaSathkara.lk Website & Movement

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ෆේස්බුක්  ඔස්සේ අරමුදල් රැස්කර අඩුපහසුකම් සහිත අයට උදව් සපයන සංවිධානයකි. TechLabs අරමුදල් යටතේ ක්‍රියාත්මක වේ. ලියාපදිංචි පදනමක් ලෙස ක්‍රියාත්මක වේ.

One of the leading facebook crowd-funding organization in Sri Lanka. Operates under TechLabs funds.

This movement started as a CSR project of Nano ThinkLab. Earlier it was called as NanoSathkara. 85% of  company’s profits were set aside for projects. This is the first Sri Lankan IT company allocate that much amount for it’s CSR projects. Later NanoSathkara rebranded as SamajaSathkara.lk. 2015 we could able to register it as separate entity, Charitable Organization. But its still maintain under TechLabs funds.

So far over 110,000 people have benefited from my company/foundation. This included uplifting of the living conditions by providing dry rations, houses, toilets and personal commodities to families or improving the life of whole communities such as building temples, schools etc.
So many charity organisations erupt every day, government or nongovernmental, some operate using the Facebook platform. However, TechLabs CSR – Samajasathkara.lk is unique. This is the only such organisation that reaches the people who are in need and provide instant solutions thereby empowering the communities.

Project Funded

Beneficiaries

Years Experience

Donors & Volunteers Supported

Projects for Elders වැඩිහිටියන් වෙනුවෙන් ව්‍යාපෘති

දුෂ්කර ප්‍රදේශ වල අසරණ වැඩිහිටියන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට දැන් ඔබටද එකතු වෙන්න පුලුවන්. වියළි ආහාර පාර්සල්, සරම්, චීත්ත, කිරිපිටි, ඖෂධ, අත්වාරු, රෝදපුටු, ඇස්කණ්නාඩි ආදී විකලාංග උපකරණ, බණපොත්, සිල් රෙදි, ඇදන්, මෙට්ට, කොට්ට, ඇද ඇතිරිලි, පොරෝනා, රේඩියෝ, විදුලි පන්දම් වැනි බොහෝ දේ ඔබට
පරිත්‍යාග කල හැක.

Projects for Kids දරුවන් වෙනුවෙන් ව්‍යාපෘති

දුෂ්කර ප්‍රදේශ වල අසරණ දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට දැන් ඔබටද එකතු වෙන්න පුලුවන්. වියළි ආහාර පාර්සල්, පාසල් උපකරණ, ඇදුම්, කිරිපිටි, ඖෂධ, අත්වාරු, රෝදපුටු, ඇස්කණ්නාඩි ආදී විකලාංග උපකරණ, කතන්දර පොත්, ඇදන්, මෙට්ට, කොට්ට, ඇද ඇතිරිලි, පොරෝනා, සෙල්ලම් බඩු වැනි බොහෝ දේ ඔබට පරිත්‍යාග කල හැක.

Rescue Animals ජීවදාන ව්‍යාපෘතිය

Project “Second Chance” ජීව දාන | මරණයට කැපවුණු අසරණ ගවයින් ?  එළුවන් ? වැනි සතුන් බේරගන්න ඔබටත් දායක වෙන්න පුලුවන්.

Projects for Disabled ආබාධිත අය වෙනුවෙන් ව්‍යාපෘති

විවිධ වූ හේතූන් නිසා එක්තැන් වූ දුෂ්කර ප‍්‍රදේශවල ජීවත්වන  දැඩි ආර්ථික අපහසුතාවලින් පෙළෙන පුද්ගලයින් හට රෝද පුටු,කිහිළි කරු,  වතුර මෙට්ට වැනි විකලාංග උපකරණ (Orthopedic Appliance) ලබා දීම.
 

Projects for Pregnant Mothers ගැබිණි මාතාවන් වෙනුවෙන් ව්‍යාපෘති

දුප්පත්, අසරණ අම්මා කෙනෙකුට හා අලුත ඉපදීමට සිටින බිළිඳාට අවශ්‍ය ද්‍රව්‍ය අඩංගු කට්ටලයක් පරිත්‍යාග කිරීමට අපත් සමඟ එකතුවෙන්න… 

Projects for Nature ස්වභාවධර්මය වෙනුවෙන් ව්‍යාපෘති

ස්වභාවධර්මය අපි රැකගන්න ඕන. ඒ වෙනුවෙන් අපිට පුලුවන් ගසක් සිටුවන්න, එහෙමත් නැතිනම් වන සම්පත රැකගන්න දායක් වෙන්න හෝ වැව් ආදී ස්ථාන පිරිසිදු කරන්න සහය වෙන්න.

Religious Projects ආගමික ව්‍යාපෘති

දුෂ්කර ප්‍රදේශ වල විහාරස්ථාන වල යටිතල පහසුකම් ගොඩනගන්න ඔබටත් දායකත්වයි දක්වන්න පුලුවන්. 

Udaw.lk Platform & Program

උදව් අවැසි අය සහ සාමාජීය ප්‍රශ්න පිළිබදව පහසුවෙන් දැනුම්දීමට නිර්මාණය කරන ලද පද්ධතියකි. TechLabsහි අරමුදල් මත ක්‍රියාත්මක  වේ. වෙබ් අඩවිය නිර්මාණය TechLabs ඉංජිනේරුවරුන් විසින් සිදුකරන ලදී.

Community Complaint Managemet System designed by TechLabs Engineers. Operates under TechLabs funds.

The Udaw.lk website is designed mainly as a platform to help low income people in Sri Lanka and to inform the problems of the society. TechLabs engineers develop the system.

There are easy steps to cast our the poverty in your village. The time that you wait for getting help from politicians or from the government has come to the end now. We are ready to share your problems with kind-hearted people around the world.

What you have to do is that to go to udaw.lk and select the category in question section and enter the details and photos and confirm it. The person who does the complaint can also view the status of that notice / complaint. Our team (Udaw.lk – SamajaSathkaralk Foundation Team) will investigate the issue and offer help as soon as possible.

TechLabs do the funding for travelling and do the necessary technical support.

Visit Website
https://www.udaw.lk

Sahasna Apparel (Sefl-employments)

අඩු ආදායම්ලාභී පවුල වලට ස්වයං රැකියා ලබාදීමේ අරමුණින් මෙම ඇගළුම් කම්හල ආරම්භ කර ඇත. TechLabsහි අරමුදල් සහ ෆේස්බුක් මිතුරන්ගේ ආධාර මත ක්‍රියාත්මක  වේ. 

This garment factory has been established with the objective of providing self employment for low income families. Operates under TechLabs funds & funds from Facebook Friends.

Sahasna Apparel can be defined as a another important project of Samajasathkara.lk & TechLbas. Sahasna Apparel was stared in the of arms providing a permanent income to the needy other than giving a bag of goods suffient for two – three days.

We identify the ones with sewing abilities and provide them with materials, clothes sewing machines and to make them produce ready -made garments.We buy ready-made garments from them and distribute to those who are eligible for selling. So that they can earn money too.

The main institution of this is located at Diyathalawa and all the clothe stores their quality controlling, delivering and sewing are done there.

TechLabs do the funding for this project.

SamajaSathkara.lk හි තවත් එක් විශේෂ ව්‍යාපෘතියක් ලෙස සහස්නා Apparel හැඳින්විය හැක.  දිනකට දෙකකට සෑහෙන බඩු මල්ලක් පරිත්‍යාග කිරීමට වඩා ස්ථීර ආදායමක් ලබාදෙන ක්‍රමවේදයක් හදුන්වා දීමේ අරමුණින් සහස්නා Apparel ආරම්භ කෙරිණි.

මැහුම් කුසලතා ඇති අය හට අවශ්‍ය සියළුම අමුද්‍රව්‍ය  සහ මැෂින් ලබා දී ඔවුන් මසා නිම කරන ඇඳුම් අප විසින් මිලදී ගෙන කුසලතා නැති අය හට ලබා දීමෙන් ඒ අයටත් ආදායමක් ලැබෙන ලෙස වෙනස්ම වූ සැලසුමකට අනුව මෙම කටයුත්ත සිදු කෙරේ. මෙහි ප්‍රධාන මධ්‍යස්ථානය දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති අතර මසන ලද නිමි ඇඳුම් වල තත්ව පරික්ෂාව, බෙදා හැරීම මෙන්ම ඇඳුම් මැසීමත් මෙහිදී සිදු කෙරේ.

අවශ්‍ය ප්‍රතිපාදන සැපයීම TechLabs ආයතනය සිදුකරනු ලබයි.

GiveLife.lk Organ Donation Platform

ජීවත්ව සිටියදී හෝ මරණින් මතු ශරීර අවයව දන්දීම සදහා සහ සැත්කම් හෝ විවිධ රෝගාබාධ සදහා අරමුදල් එකතු කිරීම වෙනුවෙන් මෙම පද්ධතිය නිර්මාණය කර ඇත.

The system is designed to raise funds for surgery or various ailments while still alive or after death.

Nowadays people have to face lot of problems in finding blood and kidneys for the needed patients. People die because of lack of kidneys and blood, due to obstacles of find correct kidneys or blood sample within their due time. As a remedy, for the first time in Sri Lanka an Online Donor Bank was created with the help of people who like to donate blood and kidneys.

Through this if someone is in need of Kidney or blood, We help you to find a suitable donor with correct kidneys or blood. What you have to do is that contact the 24 hours active help line. You are not limited to donate blood and kidneys but also your hair for cancer patients and breast milk. Further more people can also agree to donate parts of the body, after their death. For that we are coordinating with relevant institutions.

අද බොහොමයක් රෝගීන්ට වකුගඩු හෝ රුධිරය අවශ්‍ය වූ විට එය සොයාගැනීමේදී විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවේ. නියමිත වේලාවට පෙර මේවා සොයාගැනීමට නොහැකිව රෝගීන් මරණයට පත්වන අවස්ථාද ඇත. එයට පිළියමක් ලෙස ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වතාවට වකුගඩු හා රුධිරය පරිත්‍යාග කිරිමට කැමති දායකයින්ගේ අන්තර්ජාල දත්ත බැංකුවක් (Online Donor bank) මෙලෙස නිර්මාණය කරනු ලැබුවා. මෙමගින් යම් අයෙක්ට වකුගඩු අවශ්‍යතාවයක් ඇතිවූ විට අපගේ පැය 24 පුරා ක‍්‍රියාත්මක Help Line එකට ඇමතුමක් ලබාදී ඔවුන්ට ආසන්නයේම සිටින දායකයින්ගේ විස්තර ලබාගත හැකිය. රුධිරය සදහා වෙබ් අඩවියෙන්ම දායකයෙක් සොයාගත හැක.

ජිවත්ව සිටින විටදී රුධිරය, වකුගඩු වලට අමතරව පිළිකා රෝගීන් සදහා කෙස් කළඹ පරිත්‍යාග කිරීම, මව් කිරි පරිත්‍යාග කිරීමද සිදුකල හැක. මරණින් පසු ඇස් සහ සම්පුර්ණ ශරීරයම පරිත්‍යාග කිරීමට අදාළ ආයතන සමග සම්බන්ධ කිරීමද සිදුකරනු ලබයි.

සැ.යු : මෙය 100‍% ම සමාජ සත්කාර කටයුත්තක් වන අතර කිසිම ආකාරයක මුදලක් අය කිරිමක් සිදු නොකෙරේ.

Visit Website
https://www.givelife.lk

PunyaBhoomi.lk (Sustaining Temples)

ශ්‍රී ලංකාවේ සෑම විහාරස්ථානයකටම නොමිලයේ වෙබ් අඩවි නිර්මාණය කරදීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. 

This project has been started with the objective of creating free websites for every temple in Sri Lanka.

As the pure intention and of disseminating pure Buddhism throughout the world, creating of FREE Websites for every Temple was launched as the title of “Punyabhoomi – Website for the Temple” We invite zealous and well educated people who are motivated to donate and to facilitate the development of such temples / monasteries, and also means of finding aid directly to the temples, Dhamma Schools and people who are in need in the community through these websites.

The warmhearted engineers at TechLabs are ready to provide this opportunity free of charge. It’s proud to say that at the beginning the very first few websites were launched by the Hon. Prime Minister Mahinda Rajapaksa, Hon. Namal Rajapaksa and the Hon. Minister Chamal Rajapaksa.

නිර්මල වූ බුදු දහම ලොව පුරා ප්‍රචලිත කිරීමටත්, අඩු පහසුකම් සහිත විහාරස්ථාන පිළිබදව පිනට කැමති පුද්ගලයින් දැනුවත් කර ඔවුන්ට පහසුවෙන් එම විහාරස්ථාන / ආරණ්‍ය සම්බන්ධ කරගෙන ඒවා සංවර්ධනය කිරීමට මග සලසාදීමේ අරමුණින් සහ විහාරස්ථානයට සෘජුවම විහාරස්ථානය, දහම්පාසල හෝ ගමේ දුප්පත් දායකයින් වෙනුවෙන් ආධාර සොයාගැනීමේ මාධ්‍යයක් / වේදිකාවක්  ලෙස සෑම පන්සලකටම නොමිලයේ වෙබ් අඩවි නිර්මාණය කරදීම සදහා මෙම “පුණ්‍ය භුමි – පන්සලට වෙබ් අඩවියක් වැඩසටහන” ආරම්භ කරන ලදී.

TechLabs හි ඉංජිනේරුවන් පිරිසක් මේ උතුම් වූ කර්තව්‍ය වෙනුවෙන් නොමිළයේ සේවාව සැපයීමට සැදී පැහැදී සිටිනවා. 

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ගරු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතින් මෙහි ප්‍රථම වෙබ් අඩවි කිහිපය අන්තර්ජාලයට මුදාහරිනු ලැබුවා.

SwayanRakiya.lk (Supporting Entrepreneurs)

ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ට සහ ස්වයං රැකියා සිදුකරන අය දිරිගැන්වීම / ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කරගැනීමට සහය දීම සදහා නොමිලයේ වෙබ් අඩවි නිර්මාණය කරදීමට මෙම ව්‍යාපෘතිය සිදුකරනු ලබනවා.

This project will provide free web sites to encourage and assist Sri Lankan entrepreneurs and self-employed persons to develop their businesses.

This program was initiated with the great intention of establishing websites for free of charge for the business / self-employment promotion which would benefit the local community in Sri Lanka.
And also it encourages social entrepreneurs.
Payments should be made only for domain / hosting. TechLabs engineers create these websites.

ශ්‍රී ලංකාවේ සමාජයට යහපතක් වෙන ව්‍යාපාර/ස්වයංරැකියා ප්‍රවර්ධන කටයුතු වලට සහය වීමට එම ව්‍යාපාරය සඳහා නොමිළයේ හෝ ඉතාමත් අඩු මිලට වෙබ් අඩවි නිර්මාණය කරදීමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කරනු ලැබුවා. 

එමෙන්ම ව්‍යවසායකයින් දිරි ගැන්වීමද මෙමගින් සිදුකරනු ලබනවා.

ඩොමේන්/හොස්ටින් වලට පමණක් ගෙවීම් කල යුතුය. TechLabs හි ඉංජිනේරුවරුන් මෙම වෙබ් අඩවි නිර්මාණය කරනු ලබයි.

Visit Website
https://www.swayanrakiya.lk

Project Inspire

රටට සේවයක් කරන කුඩා සමාජ සේවා පදනම් (ෆේස්බුක් ඔස්සේ ක්‍රියාත්මකවන), වැඩසටහන්, ක්‍රියාකාරකම් සිදුකරන අය වෙනුවෙන් නොමිලයේ වෙබ් අඩවි නිර්මාණය කරදීම.

Creating free web sites for those who run small social service foundations (via Facebook), programs and activities.

Our organization has been successful by using of contemporary technology and Website. The Charity Foundations, Programs, Movements and all the Activities that serve the country can be developed if they have a Website. In order to achieve the goals and help the people of the country the engineers of TechLab develop FREE/low cost websites.

අපගේ පදනම අද මේ තරම් දියුණුවක් ලබලා තියෙන්නේ තාක්ෂනය සහ වෙබ් අඩවිය භාවිතා කිරීම නිසා. රටේ සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන සමාජසේවා පදනම්, වැඩසටහන්, ක්‍රියාකාරකම් වලටත් වෙබ් අඩවියක් තිබුනානම් ඒවා ඊටත් වඩා දියුණු කරන්න පුළුවන්. එම නිසා එවැනි අයට අතදීමක් ලෙස නොමිළයේ හෝ ඉතාමත් අඩු මුදලට වෙබ් අඩවි නිර්මාණය කිරීම මෙමගින් සිදුවෙනවා.

TechLabs හි ඉංජිනේරුවරුන් මෙම වෙබ් අඩවි නිර්මාණය කරනු ලබයි.

Donate a Light Project (Solar Panel Donation)

TechLabs තාක්ෂණික අංශය විසින් විදුලි බලය  නොමැති පවුල් වලට ක්ෂණිකව විදුලි බල සැපයුමක් ලබාදීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

TechLabs Technical Division initiated this project with the objective of providing instantaneous power supply to families without electricity.

In Sri Lanka some of children have no access to a safe light that can help them study after dark. Most of these children depend on kerosene based lamps for studying during night. These lamps emit very low light, give out smoke, soot and toxic fumes and cause serious health hazards for the children; the children, who use these lamps, are afflicted with eye and respiratory problems. Further, these lamps are potentially dangerous, as they can result in fire accidents and cause burn injuries to the children.

Our mission is to give safely environmental and low cost solar panel light for under privileged children’s education in sri lanka.

TechLabs engineers develop these Study Lamps.

තවමත් ලංකාවේ සමහර ප‍්‍රදේශවල විදුලි බලය නොමැතිකම නිසා සහ විදුලි බලය ලබාගැනීමට අවශ්‍ය ප‍්‍රතිපාදන නොමැතිව කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කරන දරුවෝ ඕනෑ තරම් ඉන්නවා.
ලාම්පුතෙල් පහන් වල ආලෝකය අඩුයි. අනාරක්‍ෂිතයි, දැලි සහ විෂ දුමාරය නිසා විවිධ සෞඛ්‍ය ගැටළු ඇතිවීමටද පුළුවන. අනාරක්‍ෂිත බව නිසා සිදු වූ අනතුරු සහ මරණද බොහොමයක් වේ.

අපේ අරමුණ මෙවැනි ඉගෙන ගන්නා දරුවන් සිටිනා පවුල් වලට ආරක්‍ෂිත, අඩු වියදම්, සූර්ය පැනල වලින් ක‍්‍රියාත්මක වන Study Light ලබාදීමයි.

TechLabsහි ඉංජිනේරුවරුන් මෙම Study Lights නිෂ්පාදනය කරනු ලබයි.

IT Yahamaga (Engaging grassroots youth in using Technology Securely)

රටට සේවයක් කරන කුඩා සමාජ සේවා පදනම් (ෆේස්බුක් ඔස්සේ ක්‍රියාත්මකවන), වැඩසටහන්, ක්‍රියාකාරකම් සිදුකරන අය වෙනුවෙන් නොමිලයේ වෙබ් අඩවි නිර්මාණය කරදීම.

Creating free web sites for those who run small social service foundations (via Facebook), programs and activities.

“Advancement of Technology has contributed to the upliftment of human life in many ways” is a widely agreed upon statement. However, there’s also another side to this story. Now a days, we hear more and more stories about how people, especially youth groups go astray through misuse of technology. These incidents have accelerated to a certain point where most of the parents, especially in the grassroots settings have started to show an aversion towards exposing their children to advanced Technologies.

“IT Yahamaga” is an initiative of SamajaSathkara.lk & TechLabs to counter this growing issue. Through this program, we seek to educate grassroots students and IT Teachers about; if used properly, how technology can change our lives and the society we live in for the better.

“තාක්ෂණයේ දියුණුව බොහෝ ආකාරවලින් මිනිස් ජීවිතය නඟා සිටුවීමට දායක වී තිබේ” යන්න පුළුල් ලෙස එකඟ වූ ප්‍රකාශයකි. කෙසේ වෙතත්, මෙම කතාවට තවත් පැත්තක් තිබේ. තාක්‍ෂණය අනිසි ලෙස භාවිතා කිරීම තුළින් මිනිසුන්, විශේෂයෙන් තරුණ කණ්ඩායම් නොමඟ යවන ආකාරය පිළිබඳ කතා දින ගණනක් අපට අසන්නට ලැබේ. මෙම සිදුවීම් එක්තරා ස්ථානයකට වේගවත් වී ඇති අතර, බොහෝ දෙමව්පියන්, විශේෂයෙන් බිම් මට්ටමේ පසුබිම තුළ තම දරුවන් උසස් තාක්‍ෂණයන්ට නිරාවරණය කිරීම කෙරෙහි අකමැත්තක් දැක්වීමට පටන් ගෙන තිබේ.

“IT Yahamaga” යනු වර්ධනය වන මෙම ගැටලුවට මුහුණ දීම සඳහා SamajaSathkara.lk සහ TechLabs හි මුලපිරීමකි. මෙම වැඩසටහන තුළින් අපි බිම් මට්ටමේ සිසුන් සහ තොරතුරු තාක්ෂණ ගුරුවරුන් පිළිබඳව දැනුවත් කිරීමට උත්සාහ කරන්නෙමු. නිසියාකාරව භාවිතා කරන්නේ නම්, තාක්ෂණය අපගේ ජීවිත සහ අප ජීවත් වන සමාජය යහපත් ලෙස වෙනස් කරන්නේ කෙසේද? යන්න පිළිබදව දැනුවත් කිරීම සිදුකරයි.

SamajaSathkara Digital Pin Potha | පිං පොත

ෆේස්බුක් මිතුරන් එදිනෙදා කරන යහපත් ක්‍රියාවන් අනෙක් අයටත් දැනගැනීම සහ අනෙක් අයද එවැනි දේවල් කිරීමට පෙළඹවීමේ අරමුණින් මෙම ගෘප් එක නිර්මාණය කරන ලදී. මෙය පිං පොතෙහි අංකිත ස්වරුපයක් ලෙස හැඳින්විය හැක.

The group was created with the intent of getting to know the good deeds of Facebook friends everyday and inspire others to do the same. This is the Digital version of the Merit Book.

We do good things every day. It may not be important to us, but it may be something special to someone else. Only we know the good things we do. Through this Digital Pin  Potha, anyone can post good things they did with photos. Others who see it may be tempted to do so.

අපි දිනපතා  යහපත් දේවල් කරනවා. එය අපිට වැදගත් නොවුනට වෙනත් කෙනෙක්ට එය විශේෂ දෙයක් වෙන්න පුළුවන්. අපි කරන ඒ යහපත් දේවල් දන්නේ අපි පමණයි. මෙම ඩිජිටල් පිං පොත හරහා ඕනෑම කෙනෙක්ට තමන් කල යහපත් දේවල් චායාරුප සමග පල කරන්න පුළුවන්. එය දකින අනෙක් අයත් එවැනි දේවල් කරන්න පෙළඹේවි. 

DifferentlyAbled.lk (Enabling the Disabled)

Visit Website
https://www.differenlyabled.lk

The program was launched with the aim of helping the disabled but differently abled to reach out to the world.

ආබාධිත නමුත් විවිධ හැකියාවන් ඇති අයගේ හැකියාවන් පිලිබදව ලොවට දැනුම්දී ඔවුන්ට සහය දැක්වීමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කරන ලදී. 

EarnMoney.lk

මෙම වැඩසටහන SamajaSathkara.lk පදනම එහි තාක්ෂණික සහකරු TechLabs විසින් මෙහෙයවන අතර ෆේස්බුක් මිතුරන්ගේ ආර්ථික තත්වය ඉහල නැංවීමට සහ පදනමේ පැවැත්ම වෙනුවෙන් අවශ්‍ය පරිපාලන වියදම් සොයාගැනීම වෙනුවෙන් සිදු කරනු ලබයි.

The program is run by the samajasathkara.lk Foundation and its technical partner TechLabs.

Every moment is important. Nowaydays young generation is wasting time in browsing Social Media, specially Facebook. Therefore we have established this TechLabs EarnMoney platform to earn extra by managing the time.

අද  බොහොමයක් අය ෆේස්බුක් එකෙහි දවසෙන් වැඩි ප්‍රමාණයක් ගත කරනවා. ඒ වේලාව යහපත් කටයුතු වෙනුවෙන් සහ TechLabs ආයතනයේ ප්‍රවර්ධන කටයුතු වලට සහය වී කොමිස් මුදල් උපාය ගැනීමට හැකිවන මාධ්‍යයක් ලෙස මෙය ආරම්භ කරනු ලැබුවා. 

Visit Website
https://www.earnmoney.lk