කතා කරන්න ඕනද ?

ඇමතුම් ගැනීමට ප්‍රථම පහත විස්තරය කියවන්න කාරුණික වන්න. පෞද්ගලික හේතුවක් සඳහානම් ඇමතුමක් ගැනීමට වෙලාවක් වෙන්කරගැනීම අනිවාර්ය වේ. 

සාමාන්‍ය ඇමතුමක් හෝ WhatsApp  ඔස්සේ 

0701 456789

උපදෙස් ~ Instructions

හදිසි අවශ්‍යතාවයක්නම් පමණක් දුරකතන ඇමතුමක් ගන්න. ව්‍යාපාරික හෝ සමාජ සත්කාර කටයුත්තක් පිලිබදව සාකච්ඡා කිරීමටනම් පැය 24 පුරා ඕනෑම අවස්ථාවක ඇමතුමක් ලබාගන්න. පෞද්ගලික කටයුතු සඳහා ඇමතුම් ගැනීම සිමා කරන්න. ඒ වෙනුවට ඔබගේ හේතුව ෆේස්බුක් පණිවිඩයකින් එවා කතා කිරීමට වෙලාවක් වෙන් කරගන්න.

සාමාන්‍යයෙන් දිනකට ඇමතුම් 150-300ත් අතර ප්‍රමාණයක් අපගේ ක්ෂණික ඇමතුම් අංකයට ලැබෙන අතර ඔබට ඵලදායි සේවාවක් ලබාදීම උදෙසා සියලුම ඇමතුම් පටිගත කරන බව කරුණාවෙන් සළකන්න.