Answer & Win

පිළිතුරු දෙන්න ~ තැගී දිනන්න

නිදහස් කාලය අර්ථවත්ව ගත කරන්න 

අපක්ෂපාති ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ජයග්‍රාහකයින් තෝරන බව කරුණාවෙන් සළකන්න. කිසිම අවස්ථාවක මිතුරුකමට, දැනහැඳුනුම්කමට ජයග්‍රාහකයින් තේරීම සිදු කරනු නොලැබේ. මෙය හුදෙක් විනෝදය උදෙසා සිදු කරන වැඩසටහනක් බව කරුණාවෙන් සලකන්න. මෙය ආරම්භ කරන්න ප්‍රධාන හේතුව වුයේ කොරෝනා තත්වය නිසා ඇඳිරිනීතිය ඇති ප්‍රදේශවල මිතුරන්ට තම දුරකතනයට මුදල් දමා ගැනීමේ අපහසුතාවය නිසා ඔවුන්ට උදව්වක් ලෙස හැකි විදිහට මුදල් ලබාදීමේ අරමුණින්ය. 

අද ප්‍රශ්නය 

පෙර දින ප්‍රශ්නය

ප්‍රශ්න අංක 08

ප්‍රශ්න අංක 08

සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා හෝ ඉරිදා යන දින/වචන භාවිතා නොකර එක දිගට දින තුනක් නම් කළ හැකිද?

read more

පසුගිය ප්‍රශ්න වලින් ජයග්‍රහණය ලැබූ ෆේස්බුක් මිතුරෝ