පිළිතුරු දෙන්න ~ තෑගි දිනන්න

Answer & Win

අද ප්‍රශ්නය

Apr 19
සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා හෝ ඉරිදා යන දින/වචන භාවිතා නොකර එක දිගට දින තුනක් නම් කළ හැකිද?

ජයග්‍රාහකයාගේ තොරතුරු 

ජයග්‍රාහකයාගේ නම : Tharaka Deepal
නිවැරදි පිළිතුර : ඊයේ, අද සහ හෙට
ත්‍යාගය : ඔබ ව්‍යාපාරයක්/ස්වයංරැකියාවක් සිදු කරන අයෙක්නම් ඔබ වෙනුවෙන් රු.40,000/90,000ක උපරිම වටිනාකමක් ඇති ස්වයංරැකියා/ව්‍යාපාරික සඳහා වෙබ් අඩවියක් නොමිළයේ නිර්මාණය* කර දීම අප ආයතනය විසින් සිදුකරනු ලැබේ. අවශ්‍යයිනම් වෙබ් අඩවිය වෙනත් අයෙක්ට ලබාදිය හැක. ව්‍යාපාර කරන මිතුරෙක්ගෙන් අඩු මුදලක් ඔහුගෙන් ඔබ වෙත ලබාගෙන වෙබ් අඩවිය ඔහුට නිර්මාණය කර දීම සිදු කල හැක. මිතුරාගෙන් රු.15,000-40,000ක (ස්වයංරැකියා/ව්‍යාපාරික වෙබ් අඩවි) උපරිමයක් ලබාගන්න කාරුණික වන්න.
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

ජයග්‍රාහකයින් තේරීම 

අපක්ෂපාති ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ජයග්‍රාහකයින් තෝරන බව කරුණාවෙන් සළකන්න. කිසිම අවස්ථාවක මිතුරුකමට, දැනහැඳුනුම්කමට ජයග්‍රාහකයින් තේරීම සිදු කරනු නොලැබේ.

මෙය හුදෙක් විනෝදය උදෙසා සිදු කරන වැඩසටහනක් බව කරුණාවෙන් සලකන්න.