පිළිතුරු දෙන්න ~ තෑගි දිනන්න

Answer & Win

අද ප්‍රශ්නය

Apr 18
8 ඉලක්කම 8 පාරක් ලියලා ඒවා කොයි ආකාරයකට හෝ එකතු කර අගය 1000ක් ලෙස ලියන්න.

ජයග්‍රාහකයාගේ තොරතුරු 

ජයග්‍රාහකයාගේ නම : Dilshan Fernando
නිවැරදි පිළිතුර : 888 + 88 + 8 + 8 + 8 = 1000
ත්‍යාගය : පාසිකුඩා බීච් එකේ සවස් වරුව ගත කරන්න...
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

ජයග්‍රාහකයින් තේරීම 

අපක්ෂපාති ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ජයග්‍රාහකයින් තෝරන බව කරුණාවෙන් සළකන්න. කිසිම අවස්ථාවක මිතුරුකමට, දැනහැඳුනුම්කමට ජයග්‍රාහකයින් තේරීම සිදු කරනු නොලැබේ.

මෙය හුදෙක් විනෝදය උදෙසා සිදු කරන වැඩසටහනක් බව කරුණාවෙන් සලකන්න.