රේල් පාර මැද ඉඳන්…

ප්‍රොජෙක්ට් එකක් අවසන් වෙලා යන ගමන්...

සීතල දියතලාව

අයියත් එක්ක ඇවිදින්න යන ගමන්...

2017 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම තරුණ මානුෂීය සහ ස්වේච්ඡා සේවකයා

ලොව පුරා රටවල් බොහෝමයක වසරක් පාසාම ක්‍රියාත්මක වන TOYP – Ten Outstanding Young Persons සම්මාන ප්‍රධානෝත්සවය මෙම වසරේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතමයන් ඇගයීම උදෙසා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තුළදී උත්කර්ෂවත් ලෙස පැවැත්වූවා. එහි මූලික පරමාර්ථය වුයේ සෑම රටක් තුළම සිටින විවිධ...

මගේ ජිවිතේ නිදහසේ…

ගොඩක් අය විඳවන ජිවිතේ මම නිදහසේ විඳිනවා...

සොඳුරු දියතලාව

ප්‍රොජෙක්ට් එකකට යන ගමන් සුන්දර ස්ථානයක නැවතුනා...

විශිෂ්ටතම ප‍්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන

2018 | ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මඟින් 2018 දෙසැම්බර් 11 වෙනි දින පැවැත්වූ ZeroOne Awards (01Awards) හි “විශිෂ්ටතම ප‍්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන – රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන” කාණ්ඩය (2nd Runners-up in the government Institutions and NGOs Sector Under “BEST...

බයිසිකලයක් පැද්දා…

පොඩ්ඩෙක්ට පරිත්‍යාග කරන්න ගෙනාව බයිසිකලයක් පැද්දා...

පුංචි දෝණියෙක් එක්ක ෆැෂන්

ලස්සන දෝණියෙක් එක්ක ලස්සන ඇඳුම් අන්දවලා ඡායාරූප කිහිපයක් ගත්තා.  

සෙනෙහසේ චාරිකාව අතරතුර

මැදවච්චිය හිරල්ලුගම සහ පාඩිග්ගම සෙනෙහසේ චාරිකාව අතරතුර ෆොටෝ ටිකක් ගත්තා  

සමාජසත්කාර වෙනුවෙන් සම්මාන 3 ක්

Winner : 1️⃣ විශිෂ්ටතම ප්‍රජා බල ගැන්වීමේ වැඩසටහන (Best Community Empowerment Programme) 2️⃣ හොඳම වෙබ් අඩවිය (Best Website of Microsite) 1st Runner-Up 3️⃣ හොඳම ජංගම දුරකථන භාවිතය (Best Use of Mobile) යන කාණ්ඩ වලින් අප ජයග්‍රහණය කරන ලදි....

අද අපි සූදානම් වෙන්නේ වැලිකන්ද ගම්මානය පැත්තට යන්න

තව දවසක් හෝ දෙකක් තමයි අපි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉන්න බලාපොරොත්තු වෙන්නේ.

බලන්න ඉතිං මේ පිළිවෙල සහ හැදියාව

උදෑසන ව්‍යාපෘති වලට යාමට සූදානම් වූ අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක්  

අද කලින්ම වැඩ අවසන් කරලා නාගත්තා

ඊයේ හවස ඉඳන් ටිකක් මට අසනීපයි වගේ. ඉතිං දවල් වරුවෙම වැඩ නවත්වලා පොළොන්නරුව ජයන්තිපුර ඇලකින් නාගත්තා... පුදුම සනීපයක් තියෙන්නේ...

වැඩිහිටියන්ට වන්දනාමාන කිරීමට බුද්ධ ප්‍රතිමා පරිත්‍යාගයක් සිදුකලා

අඩුආදායම්ලාභී පවුල් වලට බුදු පිළිම වහන්සේ නමක් පරිත්‍යාග කිරීමක් ගලේවෙල ප්‍රදේශයේදී අද දිනයේදී සිදුකලා  ...

අපි පොළොන්නරුවට ආවා

නිදහසක් නෑ ඉතිං. පාන්දර 1 වෙනකන් වැඩ කොහේ ගියත්.

පුංචි කුමාරිකාවක් එක්ක

පුංචි කුමාරිකාවක් එක්ක ෆොටෝ ටිකක් ගත්තා  

අදත් ප්‍රොජෙක්ට් වලට යන්න සූදානම් වෙන ගමන්

අද අපි යන්නේ මැදිරිගිරිය ප්‍රදේශයේ විහාරස්ථාන නිරීක්ෂණය කරන්න  

Danesh Maduranga Edirisooriya

ධනේෂ් මධුරංග එදිරිසූරිය 

සමාජ සුභ සාධන දේශාභිමානී පුත‍්‍ර ව්‍යාපාරවේදී නිපුන් දේශකීර්ති ශ්‍රි ලංකා පුත්‍ර දේශමාන්‍ය

හැඳින්වීම 

වර්තමාන රැකියා සහ ව්‍යාපාර (2009 සිට  2020 අද දින දක්වා)

නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ (Founder & Managing Director)

SamajaSathkara.lk පදනම 

කළමනාකාර අධ්‍යක්ෂ (Managing Director)

TechLabs (තොරතුරු තාක්ෂණ ආයතනය)

පද්ධති නිර්මාණ ශිල්පී සහ ව්‍යාපෘති කළමනාකරු (Systems Architect & Project Manager )

SwayanRakiya.lk, GiveLife.lk, Udaw.lk, DifferentlyAbaled.lk

පද්ධති නිර්මාණ ශිල්පී සහ ව්‍යාපෘති කළමනාකරු (Systems Architect & Project Manager )

පුණ්‍ය භුමි – පන්සලට වෙබ් අඩවියක් වැඩසටහන – PunyaBhoomi.lk

නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ (Founder & Managing Director)

සහස්නා ඇපරල් – Sahasna Apparel

ව්‍යාපාර උපදේශක සහ සාමාන්‍යාධිකාරී (Business consultant & General Manager)

SamajaSathkara 360 Solutions 

මෘදුකාංග, වෙබ්, ජංගම සහ රොබෝ ඉංජිනේරු (Software, Web, Mobile & Robotic Application Developer)

TechLabs (තොරතුරු තාක්ෂණ ආයතනය)

නිෂ්පාදන සංවර්ධක (Product Developer)

CallerTunes.lk 

පෙර කරන ලද රැකියා සහ ව්‍යාපාර  (2006 සිට 2018 දක්වා)

යෙදුම් සංවර්ධක, තාක්ෂණික සහකාර සහ ව්‍යාපෘති සම්බන්ධීකාරක (Application Developer, Technical Assistant & Project Coordinator)

Sarvodaya Fusion

පුද්ගලික මූල්‍ය උපදේශක සහ පද්ධති සංවර්ධක (Personal Financial Advisor & System Developer)

Union Assurance PLC

කළමනාකරු / උපදේශක - තොරතුරු තාක්ෂණ (Manager / IT Instructor)

Nenasala – Future Centre

අධ්‍යාපනය 

B.Sc in Software Engineering

The Java Institute for Advanced Technology

කළා විෂය (Art)

Dudley Senanayake Central College, Tholangamuwa

පදිංචිය 

තුල්හිරිය, වරකාපොල

කෑගල්ල දිස්ත්‍රික්කය 

පවුල සහ සබඳතා 

බැඳීම් - තනිකඩ

සබඳතාවයක් ඇතිකර ගැනීමට හෝ විවාහ වීමට බලාපොරොත්තුවක් නැත 

පවුලේ සාමාජිකයින්

6

මිතුරන් සහ අනුගාමිකයින්

ෆේස්බුක් ඔස්සේ සම්බන්ධ වී සිටින මිතුරන් 

සබඳතා තොරතුරු 

ජංගම දුරකථන - ව්‍යාපාරික

070 33 66 488 / 077 33 66 488

ජංගම දුරකථන - සමාජසත්කාර

0701 10 10 10

ස්ථාවර දුරකථන - ව්‍යාපාර සහ සමාජසත්කාර

0354 366 488

ජංගම දුරකථන - පෞද්ගලික

0701 456789

ලිපිනය

සමාජසත්කාර පදනම, කොස්කොලවත්ත, හුනුවල, තුල්හිරිය (තැපැල් අංකය 71610) 

ඊමේල් ලිපිනය

danesh@techlabs.lk

වෙබ් අඩවි සහ සමාජීය සබැඳි

සමාජීය සබැඳි

WhatsApp : 0703366488
Viber: 0703366488
Twitter : DaneshSSLK
Instagram : DaneshSSLK

මුලික තොරතුරු 

උපන්දිනය

1986 ජුනි 19

මිතුරුකම් සඳහා කැමැත්තක් දක්වන්නේ

ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයම

k

භාවිතා කරන භාෂා

සිංහල, ඉංග්‍රීසි, හින්දි, දෙමළ, පාලි, සංස්කෘත

%

ඉංග්‍රීසි ප්‍රවීණත්වය

ආගමික දැක්ම

බෞද්ධ (බුද්ධාගම)

දේශපාලන දැක්ම

මාගේ අකමැතිම මාතෘකාව දේශපාලනයයි. මාගේ අදහස දේශපාලනයෙන් තොරව රට ගොඩ නැංවීමට කටයුතු කල හැකි බවයි. අවශ්‍ය එකම දේ ශක්තිමත් නොසැලෙන සිතකි. අදවන තෙක් ඡන්දය භාවිත කර නොමැත.

වීඩියෝ ගැලරිය 

ඡායාරුප ගැලරිය

ඔබට මා ගැන ඇතිවන සෑම ප්‍රශ්නයකටම පිළිතුරු (FAQs)

ඔබ රැකියාවක් කරනවද ?

නැහැ මම රැකියාවක් කරන්නේ නැහැ දැනට. කවදාවත් කරන්න බලාපොරොත්තුවකුත් නැහැ. මම කාගෙවත් යටතේ කාගේවත් නියෝග මත වැඩ කරන්නේ නැහැ. නිදහසේ ජීවිතය ගත කරන්න කැමතියි. 2006-2012 අතර කාලය තුලනම් රැකියා කිහිපයක් කළා. මම ව්‍යාපාර කිහිපයක් කරනවා. තොරතුරු තාක්ෂණ  ආයතනයක් මා සතුව තිබෙනවා.

මොකක්ද මේ SamajaSathkara.lk කියලා කරන වැඩසටහන

SamajaSathkara.lk කියන්නේ මගේ තාත්තා වෙනුවෙන් මම ආරම්භ කල වැඩසටහනක්. 2006දී තමයි ආරම්භ කලේ තාත්තත් එක්ක. පසුව 2013දී එය ලියාපදිංචි  කළා. මේ වන විට එය ශ්‍රී ලංකාවේ ෆේස්බුක් ඔස්සේ ක්‍රියාත්මක වෙන විශාලතම සංවිධානවලින් එකක් වන අතර ජාතික සහ ජාත්‍යන්තර සම්මාන විශාල ප්‍රමාණයකින් පිදුම් ලබලා තියේ.

මිනිසුන්ට උදව් කරන්න ඔයාට සල්ලි කොහෙන්ද ?

2006-2013 වෙනකම් මගේ පුද්ගලික ධනයෙන් තමා ව්‍යාපෘති කලේ. මගේ ආයතනයේ ලාභයෙන් 85% ක් වෙන් කරන්නේ මේ වෙනුවෙන්. 2013දී මෙය පදනමක් විදිහට ආරම්භ කරලා ලෝකය පුරා ඉන්න ෆේස්බුක් මිතුරන් සම්බන්ධ කරගත්තා.  දැනට මගේ ෆේස්බුක් ගිණුම් 5ක සහ පේජ් වල ඉන්න 40,000 පමණ පිරිසකගේ සහයෙන් තමා මේ කටයුතු සිදු කරන්නේ. 

ඔබට ආදර සම්බන්ධයක් තිබේද ?

2006 සිට 2018 වෙනකම් සම්බන්ධතා කිහිපයක් තිබුනා. මම ගැන බලාපොරොත්තු තියාගත්ත අයනම් බොහොමයක් හිටියා. නමුත් මගේ හිත ගියේ කිහිපදෙනෙක්ට පමණයි. නමුත් ඒ හැමෝම මගේ මුලික අරමුණට බාධාවක් වුණා. ඉතින් අත ඇරලා දැම්මා. ගෙදරින් අවසර දුන්නා ජිවිත කාලයම තනියම මට ඕන විදිහට ගත කරන්න. ඒක නිසා කිසි අයෙක් ඒ ගැන උනන්දු වෙන්න අවශ්‍ය නැහැ.

ඔයාගේ ලඟම / විශේෂ යාලුවෙක් වෙන්න පුලුවන්ද මට ?

ලඟම කියලා ඔබ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ? පොඩි වෙලාවකට කලින්නේ ඔබ මං ගැන දැනගෙන මාත් එක්ක එකතු වුනේ. ෆේස්බුක් වෝල් එකේ, වෙබ් සයිට් එකේ ෆොටෝ බැලුවද? හිත ගියාද? ඒකද ලං වෙන්න හිතුනේ ? ඒක රුපයට ඇතිවුන ආකර්ෂණයක් පමණයි. ටික කාලයක් ඉන්න, අඳුරගන්න උත්සාහ කරන්න.

කාල රේඛාව (Time Line)

සාර්ථක ජීවිතයකට වඩා තෘප්තිමත් ජීවිතයක් යහපත්ය.

සාර්ථක ජීවිතයකට වඩා තෘප්තිමත් ජීවිතයක් යහපත් ය. අපගේ සාර්ථකත්වය මනිනු ලබන්නේ අන් අය විසින් වන නමුත් අපගේ තෘප්තිය මනිනු ලබන්නේ අපගේ ආත්මය, මනස සහ හදවතයි. Location : Galapitamada [gallery...

වැඩිදුර කියවන්න

ඔබ යමෙකුට සැබවින්ම ආදරය කරන්නේ නම්…

ඔබ යමෙකුට සැබවින්ම ආදරය කරන්නේ නම්, ඉවත්වීමට හේතු මිලියනයක් තිබුණත්, ඔබ තවමත් රැඳී සිටීමට එක් හේතුවක් සොයනු ඇත.   Location : Dehiowita   [gallery...

වැඩිදුර කියවන්න

ඔබට ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නම්…

ඔබට ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නම්, එය මිනිසුන්ට හෝ භෞතික වස්තූන්වලට නොව ඉලක්කයකට බැඳ තබන්න. ඔබගේ ජිවිතය සතුටෙන් පිරි ඉතිරේවි.... Location : Dehiowita   [gallery...

වැඩිදුර කියවන්න

කවුරු හරි ඔබට කියනවනම් ඔබට බැහැ කියලා, ඒ ඔවුන් පෙන්වන්නේ ඔවුන්ගේ සීමාවන්….

කවුරු හරි ඔබට කියනවනම් ඔබට බැහැ කියලා, ඒ ඔවුන් පෙන්වන්නේ ඔවුන්ගේ සීමාවන්.... ඔබගේ නෙවෙයි...   Location : සුරියකන්ද   [gallery...

වැඩිදුර කියවන්න

සෑම කෙනෙකුටම ඔබ හා සමාන හදවතක් නැත…

ඔබ අනෙක් අය වෙනුවෙන් කරන ආකාරයටම මිනිසුන් ඔබ වෙනුවෙන් කරනු ඇතැයි ඔබ සිතන්නේ නම් ඔබගේ බලාපොරොත්තු සැබවින්ම සුන් වනු ඇත. සෑම කෙනෙකුටම ඔබ හා සමාන හදවතක් නැත...   Location : සුරියකන්ද   [gallery...

වැඩිදුර කියවන්න

සෑම උදෑසනකම ඔබට තේරීම් දෙකක් තිබේ…

සෑම උදෑසනකම ඔබට තේරීම් දෙකක් තිබේ: 1. ඔබේ සිහින සමඟ නැවතත් නිදාගන්න... 2. නැතහොත් අවදි වී ඒ සිහින සැබෑ කරගන්න ඒ පසුපස ලුහුබඳින්න...   Location : සුරියකන්ද 9 වෙනි වංගුව   [gallery...

වැඩිදුර කියවන්න

ඔබට අවුරුදු 8-10ක් වනතෙක් ඔබ නත්තල් සීයා ගැන විශ්වාසය තියන්නට ඇති….

ඔබට අවුරුදු 8-10ක් වනතෙක් ඔබ නත්තල් සීයා ගැන විශ්වාසය තියන්නට ඇති.... එසේනම් ඔබට ඔබ ගැන විනාඩි 5ක් විශ්වාසය තියාගන්න බැරි කමක් නැහැ....   Location : සුරියකන්ද 10 වෙනි වංගුව   [gallery...

වැඩිදුර කියවන්න

අපගේ නොසතුටට ලොකුම හේතුව අධිතක්සේරු කිරීමයි…

අපගේ නොසතුටට ලොකුම හේතුව අධිතක්සේරු කිරීමයි... ඔබ සතුටට පත්වෙන දේවල් කරන්න... ඔබේ හිත නොසතුටට පත් කරන දේවලින් දුරස් වෙන්න... සුභවාදී වන්න....   Location : Deniyaya - Rathnapura Road   [gallery...

වැඩිදුර කියවන්න

ඔබට සෑම දෙයක්ම අහිමි වන බවක් ඔබට හැඟේ නම්…

ඔබට සෑම දෙයක්ම අහිමි වන බවක් ඔබට හැඟේ නම්, සෑම වසරකම ගස් වල කොළ වැටෙන බව මතක තබා ගන්න... නමුත් ඒවා තවමත් නොසැලී දළුලන තෙක් බලා සිටී... යම් දිනක ඒවා යලිත් කොල වලින්, මල් වලින් පිරිණු ගසක් වේවි.... ඔබේ ජීවිතයටත් ඒ කාරණාව පොදු වේ....   Location : Deniyaya - Rathnapura...

වැඩිදුර කියවන්න