සිත් මන්මත් කරවන 

විලාසිතා 

මෙම වර්ගීකරණය යටතේ
පළ කර ඇති ලිපි ප්‍රමාණය

72

වර්ණ ගැලපීම පොඩි කාලේ ඉඳන් මට තියෙන අමුතුම ආකාරයේ ලෙඩක්. ඒත් එක්කම මම ආසයි ලස්සනට අඳින්න. ෆැෂන් කරන්න. වර්ණ ගලපලා අඳින විට මට හිතට අමුතුම හැඟීමක් එනවා. කරන වැඩේ කාර්යක්ෂම කරන්න පුලුවන්. හැබැයි වට පිටාව කළු/සුදු වෙන්න ඕන. නැතිනම් අමාරුයි. ඒක නිසා මගේ කාමරය සම්පුර්ණයෙන්ම කළු සහ සුදු වර්ණ වලින් වර්ණ ගන්වලා තියෙන්නේ. මම ගෙදරින් පිටත් වෙනකොට මගේ ෂර්ට් එකේ පාටටම අම්මත් ගවුම ඇඳගෙන ඉන්නවා. සමහර වෙලාවට අන්දලා ඉන්න ඇඳුමේ පාටට කෑම කන්නත් මම කැමතියි. ඔන්න ඔය වගේ පිස්සු විකාරත් මම කරනවා ඉතිං… හැබැයි ඉතිං ඒ හැම දෙයක්ම මගේ Productivity එක වැඩි කරනවා…. මගේ ලයිෆ් එක මම වෙනස්ම විදිහට Enjoy කරනවා.

පසුගිය ලිපි

සාර්ථක ජීවිතයකට වඩා තෘප්තිමත් ජීවිතයක් යහපත්ය.

සාර්ථක ජීවිතයකට වඩා තෘප්තිමත් ජීවිතයක් යහපත්ය.

සාර්ථක ජීවිතයකට වඩා තෘප්තිමත් ජීවිතයක් යහපත් ය. අපගේ සාර්ථකත්වය මනිනු ලබන්නේ අන් අය විසින් වන නමුත් අපගේ තෘප්තිය මනිනු ලබන්නේ අපගේ ආත්මය, මනස සහ හදවතයි. Location : Galapitamada [gallery...

read more
ඔබට ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නම්…

ඔබට ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නම්…

ඔබට ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නම්, එය මිනිසුන්ට හෝ භෞතික වස්තූන්වලට නොව ඉලක්කයකට බැඳ තබන්න. ඔබගේ ජිවිතය සතුටෙන් පිරි ඉතිරේවි.... Location : Dehiowita   [gallery...

read more
කවුරු හරි ඔබට කියනවනම් ඔබට බැහැ කියලා, ඒ ඔවුන් පෙන්වන්නේ ඔවුන්ගේ සීමාවන්….

කවුරු හරි ඔබට කියනවනම් ඔබට බැහැ කියලා, ඒ ඔවුන් පෙන්වන්නේ ඔවුන්ගේ සීමාවන්….

කවුරු හරි ඔබට කියනවනම් ඔබට බැහැ කියලා, ඒ ඔවුන් පෙන්වන්නේ ඔවුන්ගේ සීමාවන්.... ඔබගේ නෙවෙයි...   Location : සුරියකන්ද   [gallery...

read more
සෑම කෙනෙකුටම ඔබ හා සමාන හදවතක් නැත…

සෑම කෙනෙකුටම ඔබ හා සමාන හදවතක් නැත…

ඔබ අනෙක් අය වෙනුවෙන් කරන ආකාරයටම මිනිසුන් ඔබ වෙනුවෙන් කරනු ඇතැයි ඔබ සිතන්නේ නම් ඔබගේ බලාපොරොත්තු සැබවින්ම සුන් වනු ඇත. සෑම කෙනෙකුටම ඔබ හා සමාන හදවතක් නැත...   Location : සුරියකන්ද   [gallery...

read more
සෑම උදෑසනකම ඔබට තේරීම් දෙකක් තිබේ…

සෑම උදෑසනකම ඔබට තේරීම් දෙකක් තිබේ…

සෑම උදෑසනකම ඔබට තේරීම් දෙකක් තිබේ: 1. ඔබේ සිහින සමඟ නැවතත් නිදාගන්න... 2. නැතහොත් අවදි වී ඒ සිහින සැබෑ කරගන්න ඒ පසුපස ලුහුබඳින්න...   Location : සුරියකන්ද 9 වෙනි වංගුව   [gallery...

read more
ඔබට අවුරුදු 8-10ක් වනතෙක් ඔබ නත්තල් සීයා ගැන විශ්වාසය තියන්නට ඇති….

ඔබට අවුරුදු 8-10ක් වනතෙක් ඔබ නත්තල් සීයා ගැන විශ්වාසය තියන්නට ඇති….

ඔබට අවුරුදු 8-10ක් වනතෙක් ඔබ නත්තල් සීයා ගැන විශ්වාසය තියන්නට ඇති.... එසේනම් ඔබට ඔබ ගැන විනාඩි 5ක් විශ්වාසය තියාගන්න බැරි කමක් නැහැ....   Location : සුරියකන්ද 10 වෙනි වංගුව   [gallery...

read more
අපගේ නොසතුටට ලොකුම හේතුව අධිතක්සේරු කිරීමයි…

අපගේ නොසතුටට ලොකුම හේතුව අධිතක්සේරු කිරීමයි…

අපගේ නොසතුටට ලොකුම හේතුව අධිතක්සේරු කිරීමයි... ඔබ සතුටට පත්වෙන දේවල් කරන්න... ඔබේ හිත නොසතුටට පත් කරන දේවලින් දුරස් වෙන්න... සුභවාදී වන්න....   Location : Deniyaya - Rathnapura Road   [gallery...

read more
ඔබට සෑම දෙයක්ම අහිමි වන බවක් ඔබට හැඟේ නම්…

ඔබට සෑම දෙයක්ම අහිමි වන බවක් ඔබට හැඟේ නම්…

ඔබට සෑම දෙයක්ම අහිමි වන බවක් ඔබට හැඟේ නම්, සෑම වසරකම ගස් වල කොළ වැටෙන බව මතක තබා ගන්න... නමුත් ඒවා තවමත් නොසැලී දළුලන තෙක් බලා සිටී... යම් දිනක ඒවා යලිත් කොල වලින්, මල් වලින් පිරිණු ගසක් වේවි.......

read more

අනෙකුත් පුවත් කාණ්ඩ