සහස්නා ඇපරල් – Sahasna Apparel ඇත් පවුරට – අපේ රටේ සමාජ ව්‍යවසායකයන් දිරි ගන්වන බලවේගය

සහස්නා ඇපරල් – Sahasna Apparel කියන්නේ වසර 11 මාගේ සමාජසත්කාර ගමන් මගෙහි සුවිශේෂී වූ සංධිස්ථානයක්.

ශ්‍රී ලංකාව තුළ පැය 24 පුරාත් දින 365 පුරාවටත් ක්‍රියාත්මක වන අවම ශ්‍රම දායකත්වයෙන් වැඩිම සේවාවක් ලබා දෙන ෆේස්බුක් සමාජ ජාලය හරහා එක් රොක් වූ පිරිසගේ සහයෝගයෙන් සිදු කරන විශාලතම සමාජ සේවා ආයතනය වන SamajaSathkara.lk හි තවත් එක් විශේෂ ව්‍යාපෘතියක් ලෙස සහස්නා Apparel හැඳින්විය හැක. දිනකට දෙකකට සෑහෙන බඩු මල්ලකට වඩා ස්ථීර ආදායමක් ලැබෙන උපකාරයක් ලෙස සහස්නා Apparel ආරම්භ කෙරිණි. ඒ වගේම SamajaSathkara.lk හි තිරසාරත්වය/පැවැත්ම වෙනුවෙන් මෙම සමාජ ව්‍යාපාරය ආරම්භ කරන ලදි.

මැහුම් කුසලතා ඇති අය හට අවශ්‍ය සියළුම අමුද්‍රව්‍ය ලබා දීමත් ඔවුන් මසා නිම කරන ඇඳුම් මිලදී ගෙන කුසලතා නැති අය හට ලබා දීමෙන් ඒ අයටත් ආදායමක් ලැබෙන ලෙස වෙනස්ම වූ සැලසුමකට අනුව මෙම කටයුත්ත සිදු කෙරේ. මෙහි ප්‍රධාන මධ්‍යස්ථානය දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති අතර මසන ලද නිමි ඇඳුම් වල තත්ව පරික්ෂාව සහ බෙදා හැරීම මෙන්ම ඇඳුම් මැසීමත් මෙහිදී සිදු කෙරේ.

මෙමගින් දැනට අඩු ආදයම්ලාභී කාන්තාවන් පස් දෙනෙක් සඳහා ස්ථිර රැකියා ලබාදී ඇති අතර 2018 වසර අවසාන වන විට උපරිම පවුල් 100ක් සඳහා ස්වයංරැකියා ලබාදීමට බලාපොරොත්තු වේ. ඊට අමතරව වසරකට දිළිඳු දරුවන් සහ වැඩිහිටියන් 1000-2000 අතර ප්‍රමාණයකට නිමි ඇඳුම් පරිත්‍යාග කිරීමටද බලාපොරොත්තු වේ.

සහස්නා ඇපරල් වෙබ් අඩවිය : http://samajasathkara.lk/sahasna

(මෙය තවමත් පරීක්ෂණ මට්ටමේ තිබෙන වෙබ් අඩවියක් වන අතර නිර්මාණය කිරීම අවසන් කර නොමැත. Image Optimize කර නොමැති නොසා ලෝඩ් වීමට වැඩි වේලාවක් ගතවන බව කරුණාවෙන් සළකන්න)

අපගේ සහස්නා ව්‍යාපෘතිය ITN ඇත්පවුර වැඩසටහන සඳහා තේරී පත්වූ වග සතුටෙන් දැනුම්දෙමි.

ඇත් පවුර (அத் பவுர | Ăth Pavura) යනු රටපුරා විසිරුණු සමාජ ව්‍යවසායකයින් විසින් තම සමාජීය ව්‍යාපාරික අදහස් හා සැලසුම් රටේ පිළිගත් ආයෝජකයන් වෙත ඉදිරිපත් කර, ඔවුන්ගේ අවධානය දිනා ගනිමින් තම සමාජීය ව්‍යාපාරය සාර්ථක කරගැනීමට වෙර දරන වැඩසටහනකි. ස්වාධීන රූපවාහිනි සේවයෙහි (ITN) සතිපතා ඉරිදා රාත්‍රී 9.30 ට මෙය විකාශය වේ.

වැඩි විස්තර පසුවට බලාපොරොත්තු වන්න…

“සහස්නා” ඇපරල් | “Sahasna” Apparel – Part 01 (ඇඳුම් වල ලේබල් ගැසීම සහ ඇසුරුම් කිරීම)

අද දින මාගේ සොහොයුරිය Nilanthi Edirisooriya විසින් ඇඳුම් වල සහස්නා නාමය සහිත ටැග් පත් සවිකරන ආකාරය සහ ඇසුරුම් කරන ආකාරය පිළිබඳව එහි සේවය කරන අයට උපදෙස් ලබාදුන්නා. පළමු පවුල් 10ට දැන් මේවා බෙදාදීමට සූදානම්.

අපි ඇඳුම් ලබාදෙන්නේ ව්‍යාපෘති ආරම්භ කල පිළිවෙලට නොව ඒ අදාල අඩු ආදායම්ලාභී පවුල් වල උනන්දුව, කැපවීම සහ හැසිරීම් අනුවයි. අපි මාස 3-4ක් ඔවුන් නිරීක්ෂණය කරලා තමයි ස්වයංරැකියා ලබාදෙන්නේ.

මෙයට මාගේ සොහොයුරිය Nilanthi Edirisooriya සම්බන්ධ වූයේ ඇයට ඇඟලුම් ක්ෂේත්‍රයේ වසර 25ක පළපුරුද්දත් තිබෙන නිසා සහ ඇය ජීවනාලෝක සහස්නා ව්‍යාපෘතියේ “ව්‍යාපෘති උපදේශිකා” ලෙස කටයුතු කරන නිසාය.

වැඩි දුරටත්…

(A Virtuous Associate of Samajasathkara.lk) – Sustaining Rural Families

SamajaSathkara.lk යනු නිරතුරුවම දුප්පත් අසරණ මිනිසුන් වෙනුවෙන් උදව් උපකාර කිරීමට කැප වී සිටින ආයතනයකි. ඉතින් අපි කුමක් හෝ දෙයක් පටන් ගන්නේ එම අරමුණ වඩ වඩාත් අර්ථවත් කර ගැනීම සදහා ය. ඉතින් අපි රෙදි මහන ආයතනයක් පසුගිය ජූනි 23 වෙනිදා පටන් ගත්තා.

සහස්නා ඇපරල් මගින් වන සේවාව පිලිබඳව කියනවානම් මෙය පටන් ගැනීමට මූලික හේතුව වූයේ දුප්පත් අසරණ පවුල් කිහිපයකට ස්වයං රැකියා අවස්ථා ලබා දීමටයි. ඇදුම් මැසීමට දන්නා පවුල් වලට මෙන්ම නොදන්නා පවුල් වලටද මේ නිසා ස්වයං රැකියා ලබා දෙන්න පුලුවන් මේ නිසා. මහන මැෂින් හා රෙදි ලබා දුන්නද ඔවුනට නවීන විලාසිතා අනුව රෙදි මැහීම සිදු කරන්න බෑ. ඔවුන් බොහෝ විට කරන්නේ පාපිසි හෝ යට ඇදුම් මැසීම. තව දෙයක් සීමිත සම්පත් යටතේ ඇදුම් විශාල ප්‍රමානයක් කාර්යක්ෂමව මැසීමට හා වෙළෙඳ පොළට අවශ්‍ය පරිදි නිම කරන්නත් ඔවුනට හැකියාව නෑ. නමුත් අප නිම කරන ඇදුම් ඔවුනට ලබා දුන් විට ඒවාද විකුණා ලාභ ලබා තම ආර්ථික මට්ටම ඉහල නංවා ගන්න පුලුවන්. ඇදුම් මැසීමට නොදන්නා පවුල් වලට ලබා දීම තුලින් ඔවුන් ප්‍රධාන පාරක් අසල සිටීනම් නිවසේ සිටම හෝ නැතිනම් ගෙයින් ගෙට ගොස් හෝ පොලක වැනි ස්ථානයක සිට විකිණීම සිදු කරන්න පුලුවන්. තව දෙයක් මේ නිසා අපට දුප්පත් කිහිප දෙනෙකුට ඇදුම් මැසීමට රැකියා ලබා දෙන්නත් පුලුවන්. මුලින් අපි මේ පවුල් වලට නිමි ඇදුම් මිලදී ගෙන දෙන්නට සිතුවත් ඒ සදහා විශාල මිලක් වැය වන බව පෙනුනා. එවිට විශාල මිල ගණන් වලට ඒවා අති දුශ්කර පැතිවල අලෙවි කරන්න බෑ. නමුත් අපි මසා ඔවුනට නිමි ඇදුම් ලබා දෙන විට එලෙස විශාල වියදමක් වැය නොවන බව වැටහුනා. එවිට සාධාරණ මිලකට ඇදුම් ලබා දෙන්නත් පුලුවන්. ඒ කරුණු සලකා බලා අපි මේ වැඩේ පටන් ගත්තා.

ඉතින් අපි මේ පටන් ගත් ඇපරල් එක නිසා ලංකාවේ දුප්පත් පවුල් සිය ගානකට ස්වයං රැකියා මෙන්ම කිහිප දෙනෙකුට ඍජු රැකියා අවස්තා ලබා දි ඔවුන්ගේ ආර්ථික මට්ටම් නගා සිටුවීමට බලාපොරොත්තු වනවා මෙන්ම මෙයට උදව් කරන ඔබගේ මුදලට උපරිම අගයක් ලබා දීමට හැකියාව ලැබෙනවා. පවුල් ගානක සිය ගණනක කුස ගිනි ජීවිත කාලය පුරා නිවීමට මේ ගන්නා වෙහෙසට උදවු කිරීම විශාල කුසල කර්මයක්ද වනු නොඅනුමානය.

වැඩි විස්තර සහ ඡායාරූප බලාපොරොත්තු වන්න…

වදන් පෙළගැස්ම – Manoj Prasanna

විශේෂ සටහන් :
මෙහි Brand name එක ලෙස අපි “සහස්නා” යන නම භාවිතා කරනවා. එය SamajaSathkara.lk හි අනාගත හිමිකාරිණිය වන SamajaSathkara.lk හි උපසභාපති Manoj Prasanna මහතාගේ දියණියගේ නමයි. ඇයට උපතේදී “සනුදි සහස්නා” ලෙස නම තැබුයේද “සමාජ සත්කාර” යන නමට ගැලපෙන අයුරිනි.
මෙම විශේෂ ව්‍යාපෘතිය ආරම්භ කලේ මාගේ සහෝදරිය Nilanthi Edirisooriyaගේ 44 වැනි ජන්ම දිනයට (ජූනි 18) සමාජසත්කාර වෙනුවෙන් දැක්වූ අනුපමේය සහයට ඇයට උපහාර දැක්වීම උදෙසාය. ඒ වෙනුවෙන් 2017 වසරේදී පවුල් 44කට ස්වයංරැකියා අවස්ථා ලබාදීමට බලාපොරොත්තු වෙනවා.

සමාජසත්කාර “සහස්නා” ඇපරල් |
Samajasathkara “Sahasna” Apparel

සහස්නා ඇපරල් – Sahasna Apparel
A Virtuous Associate of Samajasathkara.lk

Sustaining Rural Families

“සහස්නා” ඇපරල් | “Sahasna” Apparel – Part 02 (සහස්නා විලාසිතා)

මේ ඔබ දකින්නේ අප විසින් නිර්මාණය කරන ලද කුඩා දරුවන්ගේ ඇඳුම් මෝස්තර සිය ගණනකින් කිහිපයකි.

සහස්නා ඇපරල් – Sahasna Apparel කියන්නේ වසර 11 මාගේ සමාජසත්කාර ගමන් මගෙහි සුවිශේෂී වූ සංධිස්ථානයක්

ශ්‍රී ලංකාව තුළ පැය 24 පුරාත් දින 365 පුරාවටත් ක්‍රියාත්මක වන අවම ශ්‍රම දායකත්වයෙන් වැඩිම සේවාවක් ලබා දෙන ෆේස්බුක් සමාජ ජාලය හරහා එක් රොක් වූ පිරිසගේ සහයෝගයෙන් සිදු කරන විශාලතම සමාජ සේවා ආයතනය වන SamajaSathkara.lk හි තවත් එක් විශේෂ ව්‍යාපෘතියක් ලෙස සහස්නා Apparel හැඳින්විය හැක. දිනකට දෙකකට සෑහෙන බඩු මල්ලකට වඩා ස්ථීර ආදායමක් ලැබෙන උපකාරයක් ලෙස සහස්නා Apparel ආරම්භ කෙරිණි.

මැහුම් කුසලතා ඇති අය හට අවශ්‍ය සියළුම අමුද්‍රව්‍ය ලබා දීමත් ඔවුන් මසා නිම කරන ඇඳුම් මිලදී ගෙන කුසලතා නැති අය හට ලබා දීමෙන් ඒ අයටත් ආදායමක් ලැබෙන ලෙස වෙනස්ම වූ සැලසුමකට අනුව මෙම කටයුත්ත සිදු කෙරේ. මෙහි ප්‍රධාන මධ්‍යස්ථානය දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති අතර මසන ලද නිමි ඇඳුම් වල තත්ව පරික්ෂාව සහ බෙදා හැරීම මෙන්ම ඇඳුම් මැසීමත් මෙහිදී සිදු කෙරේ.

මෙමගින් දැනට අඩු ආදයම්ලාභී කාන්තාවන් තිදෙනෙක් සඳහා ස්ථිර රැකියා ලබාදී ඇති අතර 2018 වසර අවසාන වන විට උපරිම පවුල් 100ක් සඳහා ස්වයංරැකියා ලබාදීමට බලාපොරොත්තු වේ. ඊට අමතරව වසරකට දිළිඳු දරුවන් සහ වැඩිහිටියන් 1000-2000 අතර ප්‍රමාණයකට නිමි ඇඳුම් පරිත්‍යාග කිරීමටද බලාපොරොත්තු වේ.

“සහස්නා” ඇපරල් | “Sahasna” Apparel – Part 01 මැෂින් භාවිතා කරන ආකාරය පිළිබඳව පුහුණුව ලබාදීම

විවිධ වූ මැෂින් භාවිතා කරන ආකාරය පිළිබඳව මාගේ සොහොයුරිය විසින් එහි සේවිකාවන් හට පුහුණුවක් ලබාදුන් අතර ඉදිරි දින කිහිපයේදී තවත් තිදෙනෙක් පුහුණු කර රැකියා අවස්ථා ලබාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා.

මෙයට මාගේ සොහොයුරිය Nilanthi Edirisooriya සම්බන්ධ වූයේ ඇයට ඇඟලුම් ක්ෂේත්‍රයේ වසර 25ක පළපුරුද්දත් තිබෙන නිසා සහ ඇය ජීවනාලෝක සහස්නා ව්‍යාපෘතියේ “ව්‍යාපෘති උපදේශිකා” ලෙස කටයුතු කරන නිසාය.

වැඩි දුරටත්…

(A Virtuous Associate of Samajasathkara.lk) – Sustaining Rural Families

SamajaSathkara.lk යනු නිරතුරුවම දුප්පත් අසරණ මිනිසුන් වෙනුවෙන් උදව් උපකාර කිරීමට කැප වී සිටින ආයතනයකි. ඉතින් අපි කුමක් හෝ දෙයක් පටන් ගන්නේ එම අරමුණ වඩ වඩාත් අර්ථවත් කර ගැනීම සදහා ය. ඉතින් අපි රෙදි මහන ආයතනයක් පසුගිය ජූනි 23 වෙනිදා පටන් ගත්තා.

සහස්නා ඇපරල් මගින් වන සේවාව පිලිබඳව කියනවානම් මෙය පටන් ගැනීමට මූලික හේතුව වූයේ දුප්පත් අසරණ පවුල් කිහිපයකට ස්වයං රැකියා අවස්ථා ලබා දීමටයි. ඇදුම් මැසීමට දන්නා පවුල් වලට මෙන්ම නොදන්නා පවුල් වලටද මේ නිසා ස්වයං රැකියා ලබා දෙන්න පුලුවන් මේ නිසා. මහන මැෂින් හා රෙදි ලබා දුන්නද ඔවුනට නවීන විලාසිතා අනුව රෙදි මැහීම සිදු කරන්න බෑ. ඔවුන් බොහෝ විට කරන්නේ පාපිසි හෝ යට ඇදුම් මැසීම. තව දෙයක් සීමිත සම්පත් යටතේ ඇදුම් විශාල ප්‍රමානයක් කාර්යක්ෂමව මැසීමට හා වෙළෙඳ පොළට අවශ්‍ය පරිදි නිම කරන්නත් ඔවුනට හැකියාව නෑ. නමුත් අප නිම කරන ඇදුම් ඔවුනට ලබා දුන් විට ඒවාද විකුණා ලාභ ලබා තම ආර්ථික මට්ටම ඉහල නංවා ගන්න පුලුවන්. ඇදුම් මැසීමට නොදන්නා පවුල් වලට ලබා දීම තුලින් ඔවුන් ප්‍රධාන පාරක් අසල සිටීනම් නිවසේ සිටම හෝ නැතිනම් ගෙයින් ගෙට ගොස් හෝ පොලක වැනි ස්ථානයක සිට විකිණීම සිදු කරන්න පුලුවන්. තව දෙයක් මේ නිසා අපට දුප්පත් කිහිප දෙනෙකුට ඇදුම් මැසීමට රැකියා ලබා දෙන්නත් පුලුවන්. මුලින් අපි මේ පවුල් වලට නිමි ඇදුම් මිලදී ගෙන දෙන්නට සිතුවත් ඒ සදහා විශාල මිලක් වැය වන බව පෙනුනා. එවිට විශාල මිල ගණන් වලට ඒවා අති දුශ්කර පැතිවල අලෙවි කරන්න බෑ. නමුත් අපි මසා ඔවුනට නිමි ඇදුම් ලබා දෙන විට එලෙස විශාල වියදමක් වැය නොවන බව වැටහුනා. එවිට සාධාරණ මිලකට ඇදුම් ලබා දෙන්නත් පුලුවන්. ඒ කරුණු සලකා බලා අපි මේ වැඩේ පටන් ගත්තා.

ඉතින් අපි මේ පටන් ගත් ඇපරල් එක නිසා ලංකාවේ දුප්පත් පවුල් සිය ගානකට ස්වයං රැකියා මෙන්ම කිහිප දෙනෙකුට ඍජු රැකියා අවස්තා ලබා දි ඔවුන්ගේ ආර්ථික මට්ටම් නගා සිටුවීමට බලාපොරොත්තු වනවා මෙන්ම මෙයට උදව් කරන ඔබගේ මුදලට උපරිම අගයක් ලබා දීමට හැකියාව ලැබෙනවා. පවුල් ගානක සිය ගණනක කුස ගිනි ජීවිත කාලය පුරා නිවීමට මේ ගන්නා වෙහෙසට උදවු කිරීම විශාල කුසල කර්මයක්ද වනු නොඅනුමානය.

වැඩි විස්තර සහ ඡායාරූප බලාපොරොත්තු වන්න…

වදන් පෙළගැස්ම – Manoj Prasanna

විශේෂ සටහන් :
මෙහි Brand name එක ලෙස අපි “සහස්නා” යන නම භාවිතා කරනවා. එය SamajaSathkara.lk හි අනාගත හිමිකාරිණිය වන SamajaSathkara.lk හි උපසභාපති Manoj Prasanna මහතාගේ දියණියගේ නමයි. ඇයට උපතේදී “සනුදි සහස්නා” ලෙස නම තැබුයේද “සමාජ සත්කාර” යන නමට ගැලපෙන අයුරිනි.
මෙම විශේෂ ව්‍යාපෘතිය ආරම්භ කලේ මාගේ සහෝදරිය Nilanthi Edirisooriyaගේ 44 වැනි ජන්ම දිනයට (ජූනි 18) සමාජසත්කාර වෙනුවෙන් දැක්වූ අනුපමේය සහයට ඇයට උපහාර දැක්වීම උදෙසාය. ඒ වෙනුවෙන් 2017 වසරේදී පවුල් 44කට ස්වයංරැකියා අවස්ථා ලබාදීමට බලාපොරොත්තු වෙනවා.

සමාජසත්කාර “සහස්නා” ඇපරල් | Samajasathkara “Sahasna” Apparel
සහස්නා ඇපරල් – Sahasna Apparel
A Virtuous Associate of Samajasathkara.lk

Sustaining Rural Families

“සහස්නා” ඇපරල් | “Sahasna” Apparel – Part 04 ඇඳුම් වල තත්ව පරීක්ෂාව

පළමු සති කිහිපයේ මසන ලද ඇඳුම් වල තත්ව පරීක්ෂාව මාගේ සොහොයුරිය විසින් සිදුකල අතර පළමු පවුල 5 වෙත ස්වයංරැකියා ලබාදීම සැප්තැම්බර් අවසානයේ අපි ආරම්භ කරනවා. අපි ඇඳුම් ලබාදෙන්නේ ව්‍යාපෘති ආරම්භ කල පිළිවෙලට නොව ඒ අදාල අඩු ආදායම්ලාභී පවුල් වල උනන්දුව, කැපවීම සහ හැසිරීම් අනුවයි. අපි මාස 3-4ක් ඔවුන් නිරීක්ෂණය කරලා තමයි ස්වයංරැකියා ලබාදෙන්නේ.