Get a Discount

වට්ටමක් ලබාගන්න 

Get a Discount

වට්ටමක් ලබාගන්න 

මගේ ව්‍යාපාර හරහා ලබාගන්නා සේවාවන් සඳහා ඔබට වට්ටමක් ලබාගත හැක. ඔබ සමාජසත්කාර පදනමට යම්කිසි දිනක මුල්‍යමය ආධාර ලබාදී ඇති අයෙක්නම් හෝ ශ්‍රම දායකත්වය ලබාදී ඇති අයෙක්නම් ඔබට වට්ටමක් හිමිකර ගත හැක. ඔබ දැනටමත් මාගේ ෆේස්බුක් ගිණුමක මිතුරෙක්නම් ඔබ මිතුරුකම පැවැත්වූ වසර ප්‍රමාණය අනුවද වට්ටමක් ලබාගත හැක. 

  • ඔබ මුල්‍ය දායකත්වය දැක්වූ අයෙක්නම් – 40%
  • ඔබ ශ්‍රම දායකත්වය දැක්වූ අයෙක්නම් – 30%
  • ඔබ මුල්‍ය සහ ශ්‍රම දායකත්වය දැක්වූ අයෙක්නම් – 75%
  • ඔබ මා සමඟ වසර 10 වඩා මිතුරුකමක් පැවැත්වූ අයෙක්නම් – 90%
  • ඔබ මා සමඟ වසර 5 වඩා මිතුරුකමක් පැවැත්වූ අයෙක්නම් – 50%
  • ඔබ මා සමඟ වසර 3 වඩා මිතුරුකමක් පැවැත්වූ අයෙක්නම් – 30%
  • ඔබ මාගේ සාමාන්‍ය ෆේස්බුක් මිතුරෙක් නම් – 20%
[caldera_form id=”CF5e9dccd93d036″]