ඔන්න ඉතින් මට කොරෝනා කාලේ හොයාගත්ත අලුත්ම රෙසිපි එකකින් අල පරාටා හදලා කැව්වා. කොච්චර ලොකු උනත් ඉතින් තාම හුරතලෙනේ... දැන් සති 2-3කට කලින් ගියේ. තවමත් මම යහතින් ඉන්න නිසා අවුලක් නෑ ඉතින් රෙසිපියේ.......
ජීවිතේම
විනෝදෙන්
මෙම වර්ගීකරණය යටතේ
පළ කර ඇති ලිපි ප්‍රමාණය
ලෝකේ තියෙන අනික් ප්‍රශ්න ගැන හිතන්නේ නැතුව සතුටෙන්, නිදහසේ ඉන්න කෙනෙක් මම. මගේ නිදහස මම හැකි වෙලාවට උපරිමයෙන් භුක්ති විඳිනවා. ඒ ගැන ඉතින් අනික් අය ප්‍රශ්නයක් කරගන්න අවශ්‍යත් නැහැ. මොකද මම ගෙවන්නේ මගේ ජිවිතයනේ. අවුරුද්දකට එක් වරක් වගේ තමයි ඉතින් මම විනෝද චාරිකාවක් නම් යන්නේ. මම ඉතින් දවස 365ම රට වටේ සංචාරය කරනවනේ. වෙනම ගමන් යන්න කියලා යාලුවොත් නැහැ. තනියම හරි ගෙදර අයත් එක්ක තමයි කොහේ හරි ගියොත් යන්නේ.
පසුගිය ලිපි
කොරෝනා හින්දා අන්තිමේදී ගෙදර ඉන්න බල්ලොත් නාවන්න වුණා
වෙනදටනම් මට කවන්න, පොවන්න, නාවන්න, අතට පයට වැඩ කරලා දෙන්න කට්ටිය හිටියා. මේ කොරෝනෙක් නිසා අන්තිමේදි ගෙදර ඉන්න යක්ෂ බල්ලෝ දෙන්නත් මට නාවන්න වුණා. දැන් මාසයක් ගෙදර නිසා උනුත් මාව අඳුරනවා. ෆිට් එකේ...
අද කලින්ම වැඩ අවසන් කරලා මායි, අයියයි, මල්ලියි නාගත්තා.
ඊයේ හවස ඉඳන් ටිකක් මට අසනීපයි වගේ. ඉතිං දවල් වරුවෙම වැඩ නවත්වලා පොළොන්නරුව ජයන්තිපුර ඇලකින් නාගත්තා... පුදුම සනීපයක් තියෙන්නේ... අද හවස් වරුව පැය 4-5ක් නිදාගන්න ඕන දැන් හොටෙල් එකට ගිහින් කාලා...
බලන්න දෙන්නගේ හැදියාව
ඔන්න කවුරුහරි මගේ හිතගන්න තෑග්ගක් දෙන්න හිතගෙන ඉන්නවනම් මෙන්න මේකෙක් අරන් දෙන්න. ලොකු එවුන් ඕන නෑ. අඟල් 2-3ක් උස එවුන් කමක් නෑ.... Prasadi අක්කේ, ලිතුම්ගෙන් ඉල්ලලා දෙන්නකෝ මූව. [gallery...
බීච් එකේ නිදහසේ
වැඩ අවසන් වෙලා තංගල්ල බීච් එකට ගියා මමයි, ලහිරු මල්ලියි, ප්‍රසාදි අක්කයි, ඕශි නංගියි, තුශාර අයියයි. [gallery...
හුම්මානය | Blow Hole
අපේ සමාජසත්කාර කණ්ඩායම මේ දිනවල වීරකැටිය, තංගල්ල, දික්වැල්ල, මාතර, බෙලිඅත්ත, අගුණකොලපැලැස්ස, අම්බලන්තොට, වළස්මුල්ල, මිද්දෙණිය ප්‍රදේශවල ඉන්නේ.... ඔබත් මේ ප්‍රදේශවලට ආසන්නව සිටින කෙනෙක්නම් කතා කරන්න...
දින 14ක ගමනේ අවසානය
දින 14ක ගමනේ අවසානය. Viewer discretion is advised ! [gallery...
නිල් මානෙල් මලයි, රතු රෝස මලයි
බලන්න අපේ හැදියාව.... බලන්න අපේ තියෙන හැදියාව... [gallery...
මාඇල්ලෙන් නෑවා (Part 01)
අද වැස්ස නිසා ප්‍රොජෙක්ට් කරන්න බැරිවුනා වැඩිය.... ඒක නිසා වැස්සෙම "වේරගල මාඇල්ලෙන්" නෑවා.... මාස ගාණකින් නිදහසේ දවස ගතකලේ... මං කොහොමද ඇල්ලෙන් නෑවේ කියලා ඊලඟ පෝස්ට් එකෙන් බලාගන්න පුලුවන්.. ...
මාඇල්ලෙන් නෑවා (Part 02)
අද වැස්ස නිසා ප්‍රොජෙක්ට් කරන්න බැරිවුනා වැඩිය.... ඒක නිසා වැස්සෙම "වේරගල මාඇල්ලෙන්" නෑවා.... මාස ගාණකින් නිදහසේ දවස ගතකලේ... මං කොහොමද ඇල්ලෙන් නෑවේ කියලා ෆොටෝ බලපුවහම තේරෙනවා. අපිට ඉතිං පීනන්න බෑ....




















