කොරෝනා හින්දා අන්තිමේදී ගෙදර ඉන්න බල්ලොත් නාවන්න වුණා

by | Apr 9, 2020 | Fun

කොරෝනා හින්දා අන්තිමේදී ගෙදර ඉන්න බල්ලොත් නාවන්න වුණා

වෙනදටනම් මට කවන්න, පොවන්න, නාවන්න, අතට පයට වැඩ කරලා දෙන්න කට්ටිය හිටියා. මේ කොරෝනෙක් නිසා අන්තිමේදි ගෙදර ඉන්න යක්ෂ බල්ලෝ දෙන්නත් මට නාවන්න වුණා. දැන් මාසයක් ගෙදර නිසා උනුත් මාව අඳුරනවා. ෆිට් එකේ ඉන්නවා මාත් එක්ක. බලන්න ඉතිං අද කොල්ලයි, බල්ලෝ දෙන්නයි නා ගත්තා හොඳට….

මේක විතරක් නෙමේ අපේ අක්කා වැඩ ගන්නවා මේ ටිකේ මගෙන්. රෙදි හෝදවනවා, අතු ගාවනවා… වැඩකාරයෙක්ගෙන් වගේ වැඩ ගන්නේ ඉතිං…. වැඩ නොකරොත් කන්න දෙන්නේ නැහැ.

 

0 Comments