මම දවසට පැය 18ක් වැඩ. මේ දවස්වල නම් 20ක්. වැඩි හරියක් ඉන්නේ කාර් එකේ. Gym membership අරන් යන්න ඉතිං මට වෙලාවක් නෑ, ඇප් එකක් දාගෙන ටිකක් පුරුදු වුණා. ගෙදර ඉන්න ගමන් බඩ අඩු කරගන්නයි, Six Pack හදාගන්නයි කියලා බැලුවේ… කරන විදිහ වැරදියි මං හිතන්නේ. Gym යන යාලුවෝ පුලුවන්නම් ඉන්බොක්ස් එකෙන් උපදෙස් ටිකක් දෙන්න. බඩ අඩු වුනොත් ඇති. නැත්නම් ෆොටෝ කැතයි. ඊටත් වඩා කලිසම්, ෂර්ට් අඳින්න බැරිවෙයි මෙහෙම බඩ ආවොත්…
පසුගිය කාලේ මගේ Photo shoot දැකලා Teledrama එකකටත් කතාකලා, ඒත් ඉතිං මගේ ප්‍රධාන අරමුණෙන් පිට ගියොත් වැඩ කරගන්න අමාරුයි. අනික කන්නවත් වෙලාවක් නෑ. ඒවට වෙලාව වෙන් කලොත් සමාජසත්කාර කරන්න වෙලාවක් නැතිවෙනවා. දෙපාරක්ම අරමුණෙන් පිට වැඩ කරන්න ගිහින් වැඩ ඔක්කොම අවුල් වුණා. ආයෙත් ඒ මෝඩ වැඩේ කරගෙන බෑ.








0 Comments