මාඇල්ලෙන් නෑවා (Part 02)

by | Oct 11, 2019 | Fun

මාඇල්ලෙන් නෑවා (Part 02)

අද වැස්ස නිසා ප්‍රොජෙක්ට් කරන්න බැරිවුනා වැඩිය…. ඒක නිසා වැස්සෙම “වේරගල මාඇල්ලෙන්” නෑවා….

මාස ගාණකින් නිදහසේ දවස ගතකලේ…

මං කොහොමද ඇල්ලෙන් නෑවේ කියලා ෆොටෝ බලපුවහම තේරෙනවා. අපිට ඉතිං පීනන්න බෑ. ගලක් උඩ වාඩිවෙලා අතින් වතුර ඔලුවට දාගත්තා….

මොනා වුනත් ගොඩක් සතුටු වුණා අදනම්…

 

0 Comments