ඊයේ හවස ඉඳන් ටිකක් මට අසනීපයි වගේ. ඉතිං දවල් වරුවෙම වැඩ නවත්වලා පොළොන්නරුව ජයන්තිපුර ඇලකින් නාගත්තා… පුදුම සනීපයක් තියෙන්නේ…
අද හවස් වරුව පැය 4-5ක් නිදාගන්න ඕන දැන් හොටෙල් එකට ගිහින් කාලා බීලා… අව්වේ දවස් ගාණක් ඇවිද්ද නිසා වෙන්න ඇති අසනිප වෙන්න ඇත්තේ….
මල්ලිනම් නෑවට වඩා මාලු පස්සේ දිව්වා… උන්ට බනිනවා “උඹලට බිලී කොකු වලටනම් ඇමිනිලා යන්න පුලුවන්, මගේ අතට තමයි එන්න බැරි” කියලා. අපි ෆොටෝ ගන්න අතරේ අයියනම් හොඳට නාගත්තා.








0 Comments