Danesh Maduranga Edirisooriya
ධනේෂ් මධුරංග එදිරිසූරිය
සමාජ සුභ සාධන දේශාභිමානී පුත‍්‍ර ව්‍යාපාරවේදී නිපුන් දේශකීර්ති ශ්‍රි ලංකා පුත්‍ර දේශමාන්‍ය
හැඳින්වීම
වර්තමාන රැකියා සහ ව්‍යාපාර (2009 සිට 2020 අද දින දක්වා)
නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ (Founder & Managing Director)
SamajaSathkara.lk පදනම
කළමනාකාර අධ්‍යක්ෂ (Managing Director)
TechLabs (තොරතුරු තාක්ෂණ ආයතනය)
පද්ධති නිර්මාණ ශිල්පී සහ ව්‍යාපෘති කළමනාකරු (Systems Architect & Project Manager )
SwayanRakiya.lk, GiveLife.lk, Udaw.lk, DifferentlyAbaled.lk
පද්ධති නිර්මාණ ශිල්පී සහ ව්‍යාපෘති කළමනාකරු (Systems Architect & Project Manager )
පුණ්‍ය භුමි – පන්සලට වෙබ් අඩවියක් වැඩසටහන – PunyaBhoomi.lk
නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ (Founder & Managing Director)
ව්‍යාපාර උපදේශක සහ සාමාන්‍යාධිකාරී (Business consultant & General Manager)
මෘදුකාංග, වෙබ්, ජංගම සහ රොබෝ ඉංජිනේරු (Software, Web, Mobile & Robotic Application Developer)
නිෂ්පාදන සංවර්ධක (Product Developer)
පෙර කරන ලද රැකියා සහ ව්‍යාපාර (2006 සිට 2018 දක්වා)
යෙදුම් සංවර්ධක, තාක්ෂණික සහකාර සහ ව්‍යාපෘති සම්බන්ධීකාරක (Application Developer, Technical Assistant & Project Coordinator)
පුද්ගලික මූල්‍ය උපදේශක සහ පද්ධති සංවර්ධක (Personal Financial Advisor & System Developer)
කළමනාකරු / උපදේශක - තොරතුරු තාක්ෂණ (Manager / IT Instructor)
අධ්‍යාපනය
B.Sc in Software Engineering
කළා විෂය (Art)
පදිංචිය
තුල්හිරිය, වරකාපොල
කෑගල්ල දිස්ත්‍රික්කය
පවුල සහ සබඳතා
බැඳීම් - තනිකඩ
සබඳතාවයක් ඇතිකර ගැනීමට හෝ විවාහ වීමට බලාපොරොත්තුවක් නැත
පවුලේ සාමාජිකයින්
6
මිතුරන් සහ අනුගාමිකයින්
ෆේස්බුක් ඔස්සේ සම්බන්ධ වී සිටින මිතුරන්
සබඳතා තොරතුරු
ජංගම දුරකථන - ව්‍යාපාරික
070 33 66 488 / 077 33 66 488
ජංගම දුරකථන - සමාජසත්කාර
0701 10 10 10
ස්ථාවර දුරකථන - ව්‍යාපාර සහ සමාජසත්කාර
0354 366 488
ජංගම දුරකථන - පෞද්ගලික
0701 456789
ලිපිනය
සමාජසත්කාර පදනම, කොස්කොලවත්ත, හුනුවල, තුල්හිරිය (තැපැල් අංකය 71610)
ඊමේල් ලිපිනය
danesh@techlabs.lk
වෙබ් අඩවි සහ සමාජීය සබැඳි
සමාජීය සබැඳි
WhatsApp : 0703366488
Viber: 0703366488
Twitter : DaneshSSLK
Instagram : DaneshSSLK
මුලික තොරතුරු
උපන්දිනය
1986 ජුනි 19
මිතුරුකම් සඳහා කැමැත්තක් දක්වන්නේ
ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයම
භාවිතා කරන භාෂා
සිංහල, ඉංග්‍රීසි, හින්දි, දෙමළ, පාලි, සංස්කෘත
%
ඉංග්‍රීසි ප්‍රවීණත්වය
ආගමික දැක්ම
බෞද්ධ (බුද්ධාගම)
දේශපාලන දැක්ම
මාගේ අකමැතිම මාතෘකාව දේශපාලනයයි. මාගේ අදහස දේශපාලනයෙන් තොරව රට ගොඩ නැංවීමට කටයුතු කල හැකි බවයි. අවශ්‍ය එකම දේ ශක්තිමත් නොසැලෙන සිතකි. අදවන තෙක් ඡන්දය භාවිත කර නොමැත.
වීඩියෝ ගැලරිය
ඡායාරුප ගැලරිය
ඔබට මා ගැන ඇතිවන සෑම ප්‍රශ්නයකටම පිළිතුරු (FAQs)
කාල රේඛාව (Time Line)
මගේ අතීතය ගැන මම දුක් වෙන්නේ නැහැ…
මගේ අතීතය ගැන මම දුක් වෙන්නේ නැහැ... නමුත් නොගැලපෙන, වැරදි මිනිසුන් සමඟ මා අපතේ යැවූ කාලය පිලිබදව මා දුක්වෙනවා... අතීතයේ වැරදි හදාගෙන, ඒවගෙන් ඉගෙනගත් පාඩම් සමගින් අනාගතයට මුහුණ දෙන එක තමයි දැන් හොඳම දේ... Location : ලග්ගල [gallery...
ඔබේ අගය නොහඳුනන මිනිසුන්ට ඔබව අහිමි විය යුතුමය…
ඔබේ අගය නොහඳුනන මිනිසුන්ට ඔබව අහිමි විය යුතුමය... ඇසුරු කිරීමට හොඳ අවංක යහළුවන් නොමැතිනම් තනිව ජිවත්වන්න පුරුදු වෙන්න... Location : ලග්ගල [gallery...
අපේ ජීවිතයත් හරියට පොතක් වගේ…
අපේ ජීවිතයත් හරියට පොතක් වගේ... එක පරිච්චේදයක් වැරදුනා කියලා පොතක් විසි කරන්නේ නෑ වගේම එක දෙයක් වැරදුනහම ජිවිතේ අතහරින්නෙත් නැහැ. ඔබේ කතාවේ රචකයා ඔබයි. ඒ නිසා අලුත් පිටුවකින් ඔබේ කතාව හරියට පටන් ගන්න. ආරම්භය නෙවෙයි අවසානයි වඩා වැදගත්... Location : දේවහුව වැව -...
බාධක මැදින් තනිවම ගොඩනැගෙන ජීවිතය කාලයක් යනකොට අපි නොහිතන තරම් ශක්තිමත් වෙනවා.
බාධක මැදින් තනිවම ගොඩනැගෙන ජීවිතය කාලයක් යනකොට අපි නොහිතන තරම් ශක්තිමත් වෙනවා. සැමවිටම පරාජය බාර නොගෙන ඉදිරියටම යන්න... Location : දේවහුව වැව - ගලේවෙල [gallery...
ඔබේ ජීවිතය ගෙවන්නේ ඔබයි.
ඔබේ ජීවිතය ගෙවන්නේ ඔබයි. ඔබ සතුටු වන ආකාරයට ඔබ ජිවත් වන්න... අනෙක් අය සතුටු කරන්න ඔබේ සතුට කැපකළ විට කවදා හෝ ඔබට පසුතැවිලි වන්නට සිදුවේවි. ඔබගේ මුවඟට සිනහවක් ගෙන එන්නේ කුමක්ද, එය යහපත් දෙයක්නම් ඔබ එය කරන්න... සතුටින් ජිවත් වන්න... Location : දේවහුව වැව - ගලේවෙල ...
එක පාරක් දෙපාරක් කීවහම තේරුම් ගන්නේ නැතිනම් අතහැර දමන්න….
එක පාරක් දෙපාරක් කීවහම තේරුම් ගන්නේ නැතිනම් අතහැර දමන්න.... මොකද, *මල් හටගන්නේ නැති ගස් වලට වතුර දැම්මට කවදාවත් ඵල හටගන්නේ නැහැ... Location : දේවහුව වැව - ගලේවෙල [gallery...
අඬනකොට කවුරුත් ගණන් ගන්නේ නැති වුනාට හිනා වෙනකොට ගොඩක් අයට රිදෙනවා…
අඬනකොට කවුරුත් ගණන් ගන්නේ නැති වුනාට හිනා වෙනකොට ගොඩක් අයට රිදෙනවා... එහෙම අය අපේ සිනහව නවත්වන්න ගොඩක් දේවල් කරන්න උත්සාහ කරයි... නොසැලී ඉදිරියට යන්න. සිනහව ඔබේ ජීවිතය කරගන්න... Location : දේවහුව වැව - ගලේවෙල [gallery...
ජිවිතයේ ඔබට හමුවන සෑම කෙනෙකුම ඔබට හමුවන්නේ යම්කිසි හේතුවක් ඇතුව බව ඔබට වැටහේවි.
ජිවිතයේ ඔබට හමුවන සෑම කෙනෙකුම ඔබට හමුවන්නේ යම්කිසි හේතුවක් ඇතුව බව ඔබට වැටහේවි. සමහරක් ඔබව පරික්ෂා කරාවි සමහරක් ඔබව පාවිච්චි කරාවි සමහරක් ඔබට පාඩම් කියා දේවි තවත් සමහරක් ඔබ ළඟ ඇති හොඳ මතුකර ගනීවි... මොන දේ වුනත් ඔබ නිදහසේ ඔබේ ගමන යන්න... Location : Kurunegala ...
තාවකාලිකව ඇවිත් යන්න ආපු මේ ගමනේ අනුන් නිසා තමන්ගේ හිතේ සැනසීම නැති කරගන්න එපා.
තාවකාලිකව ඇවිත් යන්න ආපු මේ ගමනේ අනුන් නිසා තමන්ගේ හිතේ සැනසීම නැති කරගන්න එපා. මොකද මේ සියලුම බැඳීම් අකමැති වුනත් දවසක දාලා යන්න වෙනවා... Location : සමාජසත්කාර Thulhiriya Office [gallery...
ඔබට කෙනෙකුගේ සැබෑ ස්වරුපය දැකිය හැකි වන්නේ ඔවුන්ගේ ජිවිතයට ඔබෙන් තවදුරටත් ප්‍රයෝජනයක් නොමැති වූ විටය.
ඔබට කෙනෙකුගේ සැබෑ ස්වරුපය දැකිය හැකි වන්නේ ඔවුන්ගේ ජිවිතයට ඔබෙන් තවදුරටත් ප්‍රයෝජනයක් නොමැති වූ විටය. Location : Bokkawala [gallery...