Danesh Maduranga Edirisooriya
ධනේෂ් මධුරංග එදිරිසූරිය
සමාජ සුභ සාධන දේශාභිමානී පුත‍්‍ර ව්‍යාපාරවේදී නිපුන් දේශකීර්ති ශ්‍රි ලංකා පුත්‍ර දේශමාන්‍ය
හැඳින්වීම
වර්තමාන රැකියා සහ ව්‍යාපාර (2009 සිට 2020 අද දින දක්වා)
නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ (Founder & Managing Director)
SamajaSathkara.lk පදනම
කළමනාකාර අධ්‍යක්ෂ (Managing Director)
TechLabs (තොරතුරු තාක්ෂණ ආයතනය)
පද්ධති නිර්මාණ ශිල්පී සහ ව්‍යාපෘති කළමනාකරු (Systems Architect & Project Manager )
SwayanRakiya.lk, GiveLife.lk, Udaw.lk, DifferentlyAbaled.lk
පද්ධති නිර්මාණ ශිල්පී සහ ව්‍යාපෘති කළමනාකරු (Systems Architect & Project Manager )
පුණ්‍ය භුමි – පන්සලට වෙබ් අඩවියක් වැඩසටහන – PunyaBhoomi.lk
නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ (Founder & Managing Director)
ව්‍යාපාර උපදේශක සහ සාමාන්‍යාධිකාරී (Business consultant & General Manager)
මෘදුකාංග, වෙබ්, ජංගම සහ රොබෝ ඉංජිනේරු (Software, Web, Mobile & Robotic Application Developer)
නිෂ්පාදන සංවර්ධක (Product Developer)
පෙර කරන ලද රැකියා සහ ව්‍යාපාර (2006 සිට 2018 දක්වා)
යෙදුම් සංවර්ධක, තාක්ෂණික සහකාර සහ ව්‍යාපෘති සම්බන්ධීකාරක (Application Developer, Technical Assistant & Project Coordinator)
පුද්ගලික මූල්‍ය උපදේශක සහ පද්ධති සංවර්ධක (Personal Financial Advisor & System Developer)
කළමනාකරු / උපදේශක - තොරතුරු තාක්ෂණ (Manager / IT Instructor)
අධ්‍යාපනය
B.Sc in Software Engineering
කළා විෂය (Art)
පදිංචිය
තුල්හිරිය, වරකාපොල
කෑගල්ල දිස්ත්‍රික්කය
පවුල සහ සබඳතා
බැඳීම් - තනිකඩ
සබඳතාවයක් ඇතිකර ගැනීමට හෝ විවාහ වීමට බලාපොරොත්තුවක් නැත
පවුලේ සාමාජිකයින්
6
මිතුරන් සහ අනුගාමිකයින්
ෆේස්බුක් ඔස්සේ සම්බන්ධ වී සිටින මිතුරන්
සබඳතා තොරතුරු
ජංගම දුරකථන - ව්‍යාපාරික
070 33 66 488 / 077 33 66 488
ජංගම දුරකථන - සමාජසත්කාර
0701 10 10 10
ස්ථාවර දුරකථන - ව්‍යාපාර සහ සමාජසත්කාර
0354 366 488
ජංගම දුරකථන - පෞද්ගලික
0701 456789
ලිපිනය
සමාජසත්කාර පදනම, කොස්කොලවත්ත, හුනුවල, තුල්හිරිය (තැපැල් අංකය 71610)
ඊමේල් ලිපිනය
danesh@techlabs.lk
වෙබ් අඩවි සහ සමාජීය සබැඳි
සමාජීය සබැඳි
WhatsApp : 0703366488
Viber: 0703366488
Twitter : DaneshSSLK
Instagram : DaneshSSLK
මුලික තොරතුරු
උපන්දිනය
1986 ජුනි 19
මිතුරුකම් සඳහා කැමැත්තක් දක්වන්නේ
ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයම
භාවිතා කරන භාෂා
සිංහල, ඉංග්‍රීසි, හින්දි, දෙමළ, පාලි, සංස්කෘත
%
ඉංග්‍රීසි ප්‍රවීණත්වය
ආගමික දැක්ම
බෞද්ධ (බුද්ධාගම)
දේශපාලන දැක්ම
මාගේ අකමැතිම මාතෘකාව දේශපාලනයයි. මාගේ අදහස දේශපාලනයෙන් තොරව රට ගොඩ නැංවීමට කටයුතු කල හැකි බවයි. අවශ්‍ය එකම දේ ශක්තිමත් නොසැලෙන සිතකි. අදවන තෙක් ඡන්දය භාවිත කර නොමැත.
වීඩියෝ ගැලරිය
ඡායාරුප ගැලරිය
ඔබට මා ගැන ඇතිවන සෑම ප්‍රශ්නයකටම පිළිතුරු (FAQs)
කාල රේඛාව (Time Line)
පුංචි දෝණියෙක් එක්ක ෆැෂන්
ලස්සන දෝණියෙක් එක්ක ලස්සන ඇඳුම් අන්දවලා ඡායාරූප කිහිපයක් ගත්තා.
Project එකකට යන්න සූදානම් වෙන්නේ මෙහෙමයි…
මගේ Personal Hair Dresser චතූ මල්ලි (Hair Expert 🙂 ) මෙන්න මේ විදිහට එක එක Style මට දාලා බලනවා Outfit එකට match වෙන්නේ කොහොමද කියලා. මොකද වැඩසටහන් වල වැදගත්ම දෙයක් තමා ඡායාරූප. ගොඩක් අය ෆොටෝ වලට ලයික් කරන විදිහෙන්ම පේනවා වඩා උනන්දුවක් දක්වන්නේ කරන යහපත් ක්‍රියාවට...
පුංචි දෝණියෙක් එක්ක ෆැෂන් Show – Part 01
මාස කිහිපයකට ප්‍රථම අපගේ කාර්යාලයට තෑගි පාර්සලයක් ලැබුණ Australia ඉඳන්. ඉතිං සාමාන්‍යයෙන් අපි ඇඳුම් වගේ දේවල් පරිත්‍යාග කරනකොට එකින් එක ඡායාරූප ගන්නවා අඩුයි. නමුත් ඒ තෑගි පෙට්ටියේ ඇඳුම් වලින් කිහිපයක් අපි සංකේතාත්මකව මේ දෝණිට ලබාදුන්නේ අපට ලස්සන ඡායාරූප ටිකක් අරන්...
පුංචි දෝණියෙක් එක්ක ෆැෂන් Show – Part 02
මාස කිහිපයකට ප්‍රථම අපගේ කාර්යාලයට තෑගි පාර්සලයක් ලැබුණ Australia ඉඳන්. ඉතිං සාමාන්‍යයෙන් අපි ඇඳුම් වගේ දේවල් පරිත්‍යාග කරනකොට එකින් එක ඡායාරූප ගන්නවා අඩුයි. නමුත් ඒ තෑගි පෙට්ටියේ ඇඳුම් වලින් කිහිපයක් අපි සංකේතාත්මකව මේ දෝණිට ලබාදුන්නේ අපට ලස්සන ඡායාරූප ටිකක් අරන්...
පුංචි දෝණියෙක් එක්ක ෆැෂන් Show – Part 03
මාස කිහිපයකට ප්‍රථම අපගේ කාර්යාලයට තෑගි පාර්සලයක් ලැබුණ Australia ඉඳන්. ඉතිං සාමාන්‍යයෙන් අපි ඇඳුම් වගේ දේවල් පරිත්‍යාග කරනකොට එකින් එක ඡායාරූප ගන්නවා අඩුයි. නමුත් ඒ තෑගි පෙට්ටියේ ඇඳුම් වලින් කිහිපයක් අපි සංකේතාත්මකව මේ දෝණිට ලබාදුන්නේ අපට ලස්සන ඡායාරූප ටිකක් අරන්...
පුංචි දෝණියෙක් එක්ක ෆැෂන් Show – Part 04
මාස කිහිපයකට ප්‍රථම අපගේ කාර්යාලයට තෑගි පාර්සලයක් ලැබුණ Australia ඉඳන්. ඉතිං සාමාන්‍යයෙන් අපි ඇඳුම් වගේ දේවල් පරිත්‍යාග කරනකොට එකින් එක ඡායාරූප ගන්නවා අඩුයි. නමුත් ඒ තෑගි පෙට්ටියේ ඇඳුම් වලින් කිහිපයක් අපි සංකේතාත්මකව මේ දෝණිට ලබාදුන්නේ අපට ලස්සන ඡායාරූප ටිකක් අරන්...
පුංචි දෝණියෙක් එක්ක ෆැෂන් Show – Part 05
මාස කිහිපයකට ප්‍රථම අපගේ කාර්යාලයට තෑගි පාර්සලයක් ලැබුණ Australia ඉඳන්. ඉතිං සාමාන්‍යයෙන් අපි ඇඳුම් වගේ දේවල් පරිත්‍යාග කරනකොට එකින් එක ඡායාරූප ගන්නවා අඩුයි. නමුත් ඒ තෑගි පෙට්ටියේ ඇඳුම් වලින් කිහිපයක් අපි සංකේතාත්මකව මේ දෝණිට ලබාදුන්නේ අපට ලස්සන ඡායාරූප ටිකක් අරන්...
වැඩ නැති වෙලාවට කාලය ගත කරන්නේ මෙහෙමයි…
මේ දවස් වල ඉතිං වෙනදට වඩා ඇහැරලා ඉන්නවා. වැඩත් කරනවා. මහන්සි වෙලාවට සහ වහින වෙලාවට මේ වගේ ෆේස්බුක්, Youtube බලලා, යාලුවොත් එක්ක චැට් කර කර ඉන්නවා. මේ දවස් වලනම් කරන්නේ ෆේස්බුක් එක ක්ලීන් කරන එක. කිසිම පිංකමකට සම්බන්ධ නොවුන, නමුත් සාමාන්‍ය ෆේස්බුක් ජීවිතේ මගේ යාලුවෝ...
කොරෝනා හින්දා අන්තිමේදී ගෙදර ඉන්න බල්ලොත් නාවන්න වුණා
වෙනදටනම් මට කවන්න, පොවන්න, නාවන්න, අතට පයට වැඩ කරලා දෙන්න කට්ටිය හිටියා. මේ කොරෝනෙක් නිසා අන්තිමේදි ගෙදර ඉන්න යක්ෂ බල්ලෝ දෙන්නත් මට නාවන්න වුණා. දැන් මාසයක් ගෙදර නිසා උනුත් මාව අඳුරනවා. ෆිට් එකේ ඉන්නවා මාත් එක්ක. බලන්න ඉතිං අද කොල්ලයි, බල්ලෝ දෙන්නයි නා ගත්තා...
Six Pack හදාගන්නයි කියලා බැලුවේ
මම දවසට පැය 18ක් වැඩ. මේ දවස්වල නම් 20ක්. වැඩි හරියක් ඉන්නේ කාර් එකේ. Gym membership අරන් යන්න ඉතිං මට වෙලාවක් නෑ, ඇප් එකක් දාගෙන ටිකක් පුරුදු වුණා. ගෙදර ඉන්න ගමන් බඩ අඩු කරගන්නයි, Six Pack හදාගන්නයි කියලා බැලුවේ... කරන විදිහ වැරදියි මං හිතන්නේ. Gym යන යාලුවෝ...