පුංචි දෝණියෙක් එක්ක ෆැෂන් Show – Part 05

by | Apr 10, 2020 | Fashion | 0 comments

පුංචි දෝණියෙක් එක්ක ෆැෂන් Show – Part 05

මාස කිහිපයකට ප්‍රථම අපගේ කාර්යාලයට තෑගි පාර්සලයක් ලැබුණ Australia ඉඳන්. ඉතිං සාමාන්‍යයෙන් අපි ඇඳුම් වගේ දේවල් පරිත්‍යාග කරනකොට එකින් එක ඡායාරූප ගන්නවා අඩුයි. නමුත් ඒ තෑගි පෙට්ටියේ ඇඳුම් වලින් කිහිපයක් අපි සංකේතාත්මකව මේ දෝණිට ලබාදුන්නේ අපට ලස්සන ඡායාරූප ටිකක් අරන් පරිත්‍යාග කල අයට පෙන්වන්න පුලුවන් නිසා. ඉන්පසු ඉතිරි ටික අපට සංචාරය කරන විට මුණගැහෙන අයට දෙන්න පුලුවන්. මොකද පාරේ යනකොට හම්බවෙන අයට ඇඳුම් පරිත්‍යාග කරනකොට අන්දවලා ඡායාරූප ගන්න අමාරුයිනේ.

0 Comments