තවත් යාලුවෙක් ආවා ලෙඩ බලන්න

by | Sep 16, 2019 | Life

තවත් යාලුවෙක් ආවා ලෙඩ බලන්න

දැන්නම් මේවා කාලා බීලා වෙන ලෙඩක් හැදෙනවා…

ලිස්ට් එක වෙනස් කරන්න ඕන. මුලින් තිබ්බෙ කන්න බැරි ලෙඩක්. දැන් පුලුවන්. ම්ම්ම්ම්ම්….

දැන් මට…

Fruit & Nut Ice Cream
Chocolate
ජම්බෝ පීනට්
හුලං විස්කෝතු
විස්කිරිඤ්ඤා
ටියාරා ලේයර් කේක්
රට ඉඳි හෝ රට ඉඳි කේක්
පොල් කේක්
සව්බර කුකීස්

වගේ කන්න පුලුවන්. ආයේ කවුරු හරි එනවනම් ඕවා ගේන්න හොඳේ….

ඕවා නැතුව විනාඩි 5කට හරි ගෙදරට ගොඩවෙලා “මචං දැන් උණ අඩුද?” කියලා අහලා යනවනම් ඒක ගොඩක් වටිනවා…. අසනීප වෙලාවට ලොකු දේවල් වලට වඩා පුංචි පුංචි දේවල් වලින් හිතට ලොකු ශක්තියක් එනවා….

මොනවා හරි ගේන්නම ඕනනම් 5හේ චොක්ලට් එකක් ගේන්න….

ගොඩක් දුර ඉඳන් මාව බලන්න ආව යාලුවටත් ගොඩක් පිං.

 

0 Comments