අනුරාධපුර/කැකිරාව/දඹුල්ල/ගලේවෙල/ගල්ගමුව/තඹුත්තේගම යාලුවන්ගෙන් උදව්වක් අවශ්‍යයි

by | Oct 24, 2019 | Working

අනුරාධපුර/කැකිරාව/දඹුල්ල/ගලේවෙල/ගල්ගමුව/තඹුත්තේගම යාලුවන්ගෙන් උදව්වක් අවශ්‍යයි

අද (ඔක්තෝබර් 24 ) සවස අනුරාධපුර/කැකිරාව/දඹුල්ල/ගලේවෙල/ගල්ගමුව/තඹුත්තේගම හෝ අනුරාධපුරට ආසන්න ප්‍රදේශයකින් නවාතැන් පහසුකම් සැපයීමට හැකි කෙනෙක් වේනම් පණිවිඩයක් එවන්න. (සවස 6.00 සිට පසුවදා උදෑසන 7 දක්වා)

සෙනෙහසේ චාරිකා වෙනුවෙන් ලංකාව පුරා අසරණ මිනිසුන්/විහාරස්ථාන සොයා සංචාරය කිරීමේදී මාහට/අප කණ්ඩායමට (උපරිම 3දෙනෙක්) නවාතැන් පහසුකම් සැපයිය හැකි කෙනෙක් වෙතොත් මැසේජ් එකක් දමන්න. අපි දිනපතා විවිධ ප්‍රදේශවල නිරීක්ෂණ කටයුතු සඳහා සංචාරය කරනවා. එම නිසා ලංකාවේ ඕනෑම ප්‍රදේශයකින් ඔබට අපට නවාතැන් පහසුකම්/මගපෙන්වීම් කලහැකිනම් ඔබේ දිස්ත්‍රික්කය සහ නගරය මැසේජ් එකක් දමන්න.

සැ.යු: වාහනය නැවැත්වීමට තැනක් තිබිය යුතුය. කෑම/බීම් කිසිවක් අවශ්‍ය නොවේ. සවස 6 සිට පසුවදා උදෑසන තෙක් නතරවීමට ස්ථානයක් පමණක් අවශ්‍ය වේ.

 

0 Comments