අදත් යාලුවෙක් ආවා මගේ ලෙඩ බලන්න

by | Sep 20, 2019 | Life

අදත් යාලුවෙක් ආවා මගේ ලෙඩ බලන්න

අදත් යාලුවෙක් ආවා මගේ ලෙඩ බලන්න. මේවා කෑවට පස්සේ හොස්පිටල් ඇඩ්මිට් කලහමත් මාව බලන්න එන්න කට්ටිය….

ඊයෙත් මගේ හොඳම යාලුවෙක් ආවා මාව බලන්න. එයා එලවලු රොටියක් ගෙනාවා. තවත් ඒවා ගෙනාවා. ඊයේ දවල්ට කෑවේ ඒක. ඒක නොතිබ්බනම් ඊයේ දවල් ඉතිං බඩගින්නේ තමයි. තාම හරියට කෑමට පිරියක් නෑ.

මාව බලන්න ආව හැමෝටම පිං…
මේ වගේ දේවල් ඕන නැහැ. නිකන් ඇවිත් යනවනම් ඉතිං ඒක මහමෙරක් වගේ.

 

0 Comments