ව්‍යාපෘතියකට යන්න සූදානම් වෙලා

by | Sep 22, 2019 | Getting Ready

ව්‍යාපෘතියකට යන්න සූදානම් වෙලා

පුණ්‍යභූමි වැඩසටහන සඳහා අද අපි කොළඹ විහාරස්ථාන නිරීක්ෂණය කරනවා, හෙට වර්ෂාව තත්වය බලලා අවිස්සාවේල්ල යන්න බලාපොරොත්තු වෙනවා. නැතිනම් අනුරාධපුර, තිරප්පන්නේ සහ තන්තිරිමලේ යන්න බලාපොරොත්තු වෙනවා.

ඔබේ ප්‍රදේශයේත් විහාරස්ථාන 10කට වඩා සම්බන්ධ කරලා දෙන්න පුලුවන්නම් අප ඔබේ දිස්ත්‍රික්කයට එන්න සූදානම්. කැමතිනම් කෝල් එකක් දෙන්න 0701 10 10 10.

 

0 Comments