Project එකකට යන්න සූදානම් වෙලා

by | Oct 11, 2019 | Getting Ready

Project එකකට යන්න සූදානම් වෙලා

මේ දවස් වල කොහෙවත් දුර යන්නේ නැහැ, අම්මා අසනීපෙන්නේ. ලඟ කිලෝමීටර් 20-30 ගිහින් හවසට ආපහු ගෙදර එනවා. අනික හැමතැනම වැස්ස. මැදවච්චිය, මොණරාගල යන්න තියේ. ලබන සතියේ වගේ යනවා.

ලබන සතියේ ගලෙන්බිඳුනුවැව පන්සලකට බුද්ධ ප්‍රතිමා 4ක් වඩම්මනවා ඒ පන්සලේ කඨින පිංකම දවසේ. ගෙවල් දෙකක් සහ වැසිකිළියක් හදනවා ඒ දෙක බලන්න යන්නත් ඕන.

 

0 Comments