අක්කලා දෙන්නත් එක්ක

අක්කලා දෙන්නත් එක්ක   [gallery...

ඔන්න අදත් වැඩ පටන් ගත්තා

ඔන්න අදත් වැඩ පටන් ගත්තා  

2017 අවුරුද්දේ Dancing Class එකේ පළවෙනි දවස

අද 2017 අවුරුද්දේ Dancing Class එකේ පළවෙනි දවස   [gallery...

ව්‍යාපෘතියකට යන්න සූදානම් වූ අවස්ථාවක් (නොවැම්බර් මාසයේ ගත් ඡායාරූප කිහිපයකි)

ව්‍යාපෘතියකට යන්න සූදානම් වූ අවස්ථාවක් (නොවැම්බර් මාසයේ ගත් ඡායාරූප කිහිපයකි)   [gallery...

අද අප්පුච්චට කියලා බයි කවාගත්තා

අද දවසම කරන්ට් නැහැ. ඉතිං උදේ වරුවේ ප්‍රොජෙක්ට් කරලා හවස පොඩ්ඩක් නිදහසේ ඉන්නවා අද   [gallery...

අද දවසේ මාහට ආශිර්වාද ලබාදුන් දෙමව්පියන්

අද දවසේ මාහට ආශිර්වාද ලබාදුන් දෙමව්පියන්...   [gallery...

උදෑසන ව්‍යාපෘති වලට යාමට සූදානම් වූ අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක්

බලන්න ඉතිං මේ පිළිවෙල සහ හැදියාව... අද දවස අපි පොළොන්නරුව නගරය කිට්ටුව විහාරස්ථාන නිරීක්ෂණය කරනවා... ඉදිරි දින කිහිපය අවට නගර වලට යාමට බලාපොරොත්තු...

ලබන ආත්මෙත් Training වෙනවා

මොකද මේ ආත්මේ මම බඳින්නේ නැහැනේ.... අපේ ලොකු අයියගේ පුතා     [gallery...

ජීවිතය ගැන නොසිතා ජීවිත කිහිපයක් බේරාගැනීමට

පහුගිය සතියේ අපේ පවුලේ හැමෝම වගේ අසනීප වෙලා හොස්පිටල් ඇඩ්මිට් කලා. එයාලා ගෙදර එක්ක එනකොට මං අසනීප වුණා. සති 1 1/2ක් පුරාවට ඇඳට වෙලා හිටියේ. ඩෙංගු...

උමංකඳුර සරණක් අවැසි මිනිසුන් උදෙසා පිළිසරණක් වූ සමාජ සත්කාර – දේව පූජාව (Part 05)

දේවාලයේ දිවා ආහාරය ලබා දීමට අප පොරොන්දු වීමෙන් පසු ඔවුන් අපෙන් ඉල්ලීමක් කලා. ඒ වාර්ශික දේව මංගල්‍යය අවසන් වන දිනය එනම් අප විසින් දිවා ආහාරය ලබා දෙන...

මගේ ජීවිතය  ~ My Life

මෙන්න මෙහෙමයි මගේ සාමාන්‍ය ජීවිතය ගෙවෙන්නේ. මම නිදහසේ ජීවිතය විඳින කෙනෙක්. ඉතින් ඒක කිසිම කෙනෙක් ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් ඔයාලගේ නිදහස් වෙලාවට මම ජිවිතය විඳින ආකාරය ඡායාරුප බලලා විඳින්න. ගොඩක් මිතුරන් මගේ ෆේස්බුක් වෝල් එකේ මම පොස්ට් කරන යහපත් පිංකම් වලට වඩා පෞද්ගලික ජිවිතයේ පොස්ට් වලට ලයික් කරන නිසා මෙලෙස ඒවා වෙනම පල කිරීමට සිතුවා.

Life

Six Pack හදාගන්නයි කියලා බැලුවේ

මම දවසට පැය 18ක් වැඩ. මේ දවස්වල නම් 20ක්. වැඩි හරියක් ඉන්නේ කාර් එකේ. Gym membership අරන් යන්න ඉතිං මට වෙලාවක් නෑ, ඇප් එකක් දාගෙන ටිකක් පුරුදු වුණා. ගෙදර ඉන්න ගමන් බඩ අඩු කරගන්නයි, Six Pack හදාගන්නයි කියලා බැලුවේ... කරන විදිහ වැරදියි මං හිතන්නේ. Gym යන යාලුවෝ...

වැඩිදුර විස්තර

Room

Working From Home කීවහම ඉතිං මේ දවස් වල මෙහෙම තමා උදේ 7 ඉඳන් පාන්දර 2 වෙනකම්

එක දිගට වැඩ කරලා මහන්සි දැනෙනකොට, කම්මැලි හිතෙනකොට, ෆ්‍රී එකේ ඉතිං ඇඳට වෙලා TV Series/Films බලනවා, Youtube Videos බලනවා, යාලුවොත් එක්ක චැට් කරනවා. මේ දවස් වල ෆොටෝ ගන්න බෑ, රැවුලත් හරියට නෑ, කොණ්ඩෙත් පිස්සෙක් වගේ   [gallery...

වැඩිදුර විස්තර

Fashion

වර්ණ ගැලපීම

මේ ටිකේ ඉතිං Working from Home නිසා ටිකක් ගෙදර ඉන්නවා. හැබැයි වෙනදට වඩා බිසී. වෙනදට පාන්දර 1ට නිදාගන්නේ. මේ දවස් වල පාන්දර 3ට නිදාගන්නේ... හැබැයි ඉතිං විඩෙන් විඩේ ලැප් එකේ වැඩ කරලා මහන්සි වුනහම් යාලුවන්ට චැට් එකක් දාන්නත් මේ ටිකේ වෙලාව වෙන් කරනවා.... මුලින්ම උඩ...

වැඩිදුර විස්තර

Travel

ඇඳිරිනීතිය සහ කොරෝනා නිසා සිදු වූ දේවල් සහ දැනගත් දේවල්

වෙනදට මං ලංකාව පුරා සංචාරය කරනවනේ අන්ත අසරණ මැටි, ලෑලි ගෙවල් වල ඉන්න දුප්පත් අය හොයාගෙන. කිලෝමීටර් 200-300 දුර පලාත්වලනේ මම යන්නේ.... ඇඳිරිනීති බලපත්‍රය ලැබුනේ ගම වටේ යන්න. සති 3ක් ගෙදරට හිරවුනා. ඉතිං ඒක නිසා ගොඩක් දේවල් දැනගන්න ලැබුණා. 1. ගමේ වැවක් තිබිලා. 2....

වැඩිදුර විස්තර

Life

මෙහෙම ගියොත් තව ටික දවසකින් මගේ රැවුලයි,කොන්ඩෙයි Donate කරන්න පුලුවන් වෙන තරමට දික්වෙයි වගේ.

මෙහෙම ගියොත් තව ටික දවසකින් මගේ රැවුලයි,කොන්ඩෙයි Donate කරන්න පුලුවන් වෙන තරමට දික්වෙයි වගේ.... ඒ මදිවට සුදුත් වෙලා, දැන් ඉතිං 40ටත් ලඟයිනේ...   [gallery...

වැඩිදුර විස්තර

Getting Ready

මේ දවස් වල ෆොටෝ ගහන විදිහ.

මාස්ක් එක දාලා තියෙන්නේ කොරෝනා නිසා නෙමේ, ලෝකයාට මූණ දෙන්න බැරි නිසා. යකෙක් වගේ රැවුල් වැවිලා තිබ්බේ. බොහොම අමාරුවෙන් විසි කරපු කාගෙද මන්දා රේසර් එකක් හොයාගෙන කපලා දැම්මා. සැලොන් වහලනේ. අන්තිමට මම රේසර් එකක් පාවිච්චි කලේ අවුරුදු 2කට කලින්. කැපුවට පස්සේ දැන් 2 වසර...

වැඩිදුර විස්තර

InstantNewsProfile Picture

සමාජසත්කාර වෙනුවෙන් සම්මාන 3 ක්

Winner : 1️⃣ විශිෂ්ටතම ප්‍රජා බල ගැන්වීමේ වැඩසටහන (Best Community Empowerment Programme) 2️⃣ හොඳම වෙබ් අඩවිය (Best Website of Microsite) 1st Runner-Up 3️⃣ හොඳම ජංගම දුරකථන භාවිතය (Best Use of Mobile) යන කාණ්ඩ වලින් අප ජයග්‍රහණය කරන ලදි....

වැඩිදුර විස්තර

Awards

“සමාජ සුභ සාධන දේශාභිමානී පුත්‍ර ව්‍යාපාරවේදී නිපුන්” ජාතික ගෞරව නාම සම්මාන උපාධිය පිරිනමන ලදි.

වසර 14ක් පුරාවට ආගමික හා සමාජ සේවය, සහජ දක්ෂතා, ස්වෝත්සාහය හා ව්‍යවසායික ප්‍රවර්ධනය උදෙසා සිදුකල සේවාව වෙනුවෙන් අද, 2020 පෙබරවාරි මස 23 වන දින මා හට සමස්ත ලංකා "දහම් සිසිල" පදනම මගින් ඓතිහාසික මීරිගම පුරාණ විහාරස්ථානයේදී "සමාජ සුභ සාධන දේශාභිමානී පුත්‍ර...

වැඩිදුර විස්තර

Working

අද දවසේ “Donate Your Voice” වැඩසටහන සම්බන්ධව වැඩකටයුතු කලා.

දින 2ක් ඇතුලත ඔන්ලයින් ලියාපදිංචි වීමට පද්ධතියක් සෑදීමට බලාපොරොත්තු වෙනවා. අද දිනයේ ඇමතුම් 500 ආසන්න ප්‍රමාණයක් රෙකෝඩින් 2100 වැඩි ප්‍රමාණයක් Friend Request 800 වැඩි ප්‍රමාණයක් ලැබුණා... ඇමතුම් නිසා රෙකෝඩින් එකක්වත් අහන්නවත්, Voice Donation System එකවත් හදන්න කාලය...

වැඩිදුර විස්තර

Getting Ready

පොළොන්නරුව වැඩ අවසන්

අපි ආපහු යන්නයි සූදානම් වෙන්නේ. සතියක පමණ කාලයක් කෑම, බීම, නවාතැන් පහසුකම් සපයලා අපේ සෙනෙහසේ චාරිකාව අනුග්‍රහය දැක්වූ සහ ප්‍රදේශයේ විශාල විහාරස්ථාන ප්‍රමාණයක වෙබ් අඩවි වෙනුවෙන් මූල්‍ය දායකත්වය දැක්වූ සහ ව්‍යාපෘති රැසකට ශ්‍රම දායකත්වය දැක්වූ The Heritage...

වැඩිදුර විස්තර

Working

පුණ්‍යභූමි වැඩසටහනට වෙනුවෙන් අපගේ කැපවීම

අදත් ප්‍රොජෙක්ට වැඩ අවසන් වෙලා අපි පොළොන්නරුව හොටෙල් එකේ නතර වුණා... තව ඉතිං පැයක් යනකන් වගේ, පාන්දර 1 - 2 වගේ වෙනකම් වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. හෙට දිනයේත්, පහුගිය සතියේ වෙබ් අඩවි නිර්මාණය කරගන්න ලියාපදිංචි වූ පන්සල් 25කට වෙබ් අඩවියේ අත්පොත සහ Login details...

වැඩිදුර විස්තර

Getting Ready

අද අපි සූදානම් වෙන්නේ වැලිකන්ද ගම්මානය පැත්තට යන්න

තව දවසක් හෝ දෙකක් තමයි අපි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉන්න බලාපොරොත්තු වෙන්නේ. ඊලඟට යන්න බලාපොරොත්තු වෙන්නේ කෑගල්ල, මහනුවර,නුවරඑළිය, බදුල්ල, මොණරාගල සහ අම්පාර දිස්ත්‍රික් වලට.... ඔබේ දිස්ත්‍රික්කයටත් අපිව ගෙන්වගන්න, එහි විහාරස්ථාන දියුණු කරගන්න උදව් අවශ්‍යයිනම් කතා...

වැඩිදුර විස්තර

Profile Picture

අද කලින්ම වැඩ අවසන් කරලා නාගත්තා

ඊයේ හවස ඉඳන් ටිකක් මට අසනීපයි වගේ. ඉතිං දවල් වරුවෙම වැඩ නවත්වලා පොළොන්නරුව ජයන්තිපුර ඇලකින් නාගත්තා... පුදුම සනීපයක් තියෙන්නේ...

වැඩිදුර විස්තර

Fun

අද කලින්ම වැඩ අවසන් කරලා මායි, අයියයි, මල්ලියි නාගත්තා.

ඊයේ හවස ඉඳන් ටිකක් මට අසනීපයි වගේ. ඉතිං දවල් වරුවෙම වැඩ නවත්වලා පොළොන්නරුව ජයන්තිපුර ඇලකින් නාගත්තා... පුදුම සනීපයක් තියෙන්නේ... අද හවස් වරුව පැය 4-5ක් නිදාගන්න ඕන දැන් හොටෙල් එකට ගිහින් කාලා බීලා... අව්වේ දවස් ගාණක් ඇවිද්ද නිසා වෙන්න ඇති අසනිප වෙන්න ඇත්තේ.......

වැඩිදුර විස්තර

Profile Picture

වැඩිහිටියන්ට වන්දනාමාන කිරීමට බුද්ධ ප්‍රතිමා පරිත්‍යාගයක් සිදුකලා

අඩුආදායම්ලාභී පවුල් වලට බුදු පිළිම වහන්සේ නමක් පරිත්‍යාග කිරීමක් ගලේවෙල ප්‍රදේශයේදී අද දිනයේදී සිදුකලා  ...

වැඩිදුර විස්තර

Getting Ready

උදෑසන ව්‍යාපෘති වලට යාමට සූදානම් වූ අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක්

බලන්න ඉතිං මේ පිළිවෙල සහ හැදියාව... අද දවස අපි පොළොන්නරුව නගරය කිට්ටුව විහාරස්ථාන නිරීක්ෂණය කරනවා... ඉදිරි දින කිහිපය අවට නගර වලට යාමට බලාපොරොත්තු වෙනවා... ඔබේ විහාරස්ථානයත් පොළොන්නරුව අවටනම් අපට කතා කරන්න.   [gallery type="rectangular"...

වැඩිදුර විස්තර

Working

Lunch එකට ආපහු හොටෙල් එකට ආවා

මම ඉතිං එක විනාඩියක්වත් ඉතිං නාස්ති කරන්නේ නැහැ. හැමෝම මගෙන් අහනවනේ දවස පුරා මොකද කරන්නේ කියලා. මෙන්න මේ විදිහට වැඩ ඉතිං දවස පුරා. දවසට පැය 18ක්. දවසට පැය 11-13 පමණ වේලාවක් ගත කරන්නේ කාර් එකේ. ඉතිං කාල සීමාව නතරවෙන තැනක ඉඳන් ලැප් එකේ හෝ ෆෝන් එකෙන් ෆේස්බුක් එකේ හෝ...

වැඩිදුර විස්තර