අද දවසේ “Donate Your Voice” වැඩසටහන සම්බන්ධව වැඩකටයුතු කලා.

by | Feb 21, 2020 | Working

අද දවසේ “Donate Your Voice” වැඩසටහන සම්බන්ධව වැඩකටයුතු කලා.

දින 2ක් ඇතුලත ඔන්ලයින් ලියාපදිංචි වීමට පද්ධතියක් සෑදීමට බලාපොරොත්තු වෙනවා.

අද දිනයේ ඇමතුම් 500 ආසන්න ප්‍රමාණයක්
රෙකෝඩින් 2100 වැඩි ප්‍රමාණයක්
Friend Request 800 වැඩි ප්‍රමාණයක් ලැබුණා…

ඇමතුම් නිසා රෙකෝඩින් එකක්වත් අහන්නවත්, Voice Donation System එකවත් හදන්න කාලය ලැබුණේ නැහැ. එම නිසා අප විසින් පළකරන පෝස්ට් පැහැදිලිව කියවන්න. එහි අවශ්‍ය සියලුම තොරතුරු සඳහන් කරනවා. SamajaSathkara.lk පේජ් එක ලයික් කරලා ඉන්න. එතකොට අලුත් Updates පහසුවෙන් ලබාගන්න පුලුවන්. ඔබේත් අපේත් කාලය එවිට ඉතිරි වෙනවා….

 

0 Comments