අපි ආපහු යන්නයි සූදානම් වෙන්නේ.
සතියක පමණ කාලයක් කෑම, බීම, නවාතැන් පහසුකම් සපයලා අපේ සෙනෙහසේ චාරිකාව අනුග්‍රහය දැක්වූ සහ ප්‍රදේශයේ විශාල විහාරස්ථාන ප්‍රමාණයක වෙබ් අඩවි වෙනුවෙන් මූල්‍ය දායකත්වය දැක්වූ සහ ව්‍යාපෘති රැසකට ශ්‍රම දායකත්වය දැක්වූ The Heritage Polonnaruwa හි අධිපති, සමාජසත්කාර පදනමේ පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකාරක Suraj Samitha Jayawickrama මිතුරාට සහ එම හෝටලයේ කාර්යමණ්ඩලයට බෙහෙවින්ම ස්තූතියි.
ඉදිරි සති කිහිපයේ අපි සුවීශේෂී ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා








0 Comments