මම ඉතිං එක විනාඩියක්වත් ඉතිං නාස්ති කරන්නේ නැහැ. හැමෝම මගෙන් අහනවනේ දවස පුරා මොකද කරන්නේ කියලා. මෙන්න මේ විදිහට වැඩ ඉතිං දවස පුරා. දවසට පැය 18ක්. දවසට පැය 11-13 පමණ වේලාවක් ගත කරන්නේ කාර් එකේ. ඉතිං කාල සීමාව නතරවෙන තැනක ඉඳන් ලැප් එකේ හෝ ෆෝන් එකෙන් ෆේස්බුක් එකේ හෝ වෙබ් සයිට් වල වැඩ.
පොළොන්නරුවට සිග්නල් අඩුයි. හරි අමාරුවෙන් වැඩ කරන්නේ…
කෑම කාලා ආපහු වැඩට යන්න ඕන. සුරාජ් එනකම් ඉතිං වැඩ



















0 Comments