මේ දවස් වල ෆොටෝ ගහන විදිහ.

by | Mar 31, 2020 | Getting Ready

මේ දවස් වල ෆොටෝ ගහන විදිහ.

මාස්ක් එක දාලා තියෙන්නේ කොරෝනා නිසා නෙමේ, ලෝකයාට මූණ දෙන්න බැරි නිසා. යකෙක් වගේ රැවුල් වැවිලා තිබ්බේ. බොහොම අමාරුවෙන් විසි කරපු කාගෙද මන්දා රේසර් එකක් හොයාගෙන කපලා දැම්මා. සැලොන් වහලනේ. අන්තිමට මම රේසර් එකක් පාවිච්චි කලේ අවුරුදු 2කට කලින්. කැපුවට පස්සේ දැන් 2 වසර ළමයෙක් වගේ… මටම අප්පිරියයි කණ්නාඩියෙන් මූණ දැක්කහම. අම්මටනම් ගොඩක් සතුටුයි.

 

0 Comments