අප්පුච්චා, මම, චතූ මල්ලී, එරංගි නංගී සහ සනුදි බබා

අප්පුච්චා, මම, චතූ මල්ලී, එරංගි නංගී සහ සනුදි බබා.   [gallery...

අද දවසේ අයියගෙයි මගෙයි ආශිර්වාද Collection එක

අද දවසේ අයියගෙයි මගෙයි ආශිර්වාද Collection එක   [gallery...

පොඩි එකාගෙ හුලතලේ

ඔච්චර වැඩ ගොඩක් දවසට කරන්නේ කොහොමද අහනවනේ. වටලප්පමත් ඉතිං මෙන්න මේ ආකාරයට කවනවා... මුරුංගෙත් හූරලා දෙනවා, ඕනෑම කෑමක් ළඳරුවෙකුට උනත් පහසුවෙන් ගිලිය...

දරුවයි අප්පුච්චයි දෙන්නම ෆෝන් එක ඔබනවා

දරුවයි අප්පුච්චයි දෙන්නම ෆෝන් එක ඔබනවා. අප්පුච්චා දරුවට පැණි රටකජු කවනවා... ඔන්න ඕකට කියන්නේ පින කියලා. [gallery...

පුතා ආවා ආච්චි අම්මා, ඔයා කොහෙද?

බණ්ඩාරගම හන්දියේ වටරවුම ලඟ DSI Dealer Shop එක ලඟ ඉන්න ආච්චි සොයාගෙන මං ගිය සතියේ බණ්ඩාරගම ආවා මතක ඇතිනේ. අදත් මම දියතලාව ඉඳන් පැය 6ක්, කිලෝමීටර්...

අලුත බැඳපු ජෝඩුව ? රවුමක් ? එක්ක යන්න කියලා

අද අපි යන්නේ පේරාදෙණිය මල් වත්තට... (Day 01)   [gallery...

ව්‍යාපෘතියකට යන්න සූදානම් වූ අවස්ථාවක ගත් ඡායාරූප කිහිපයක්. (Part 02)

ව්‍යාපෘතියකට යන්න සූදානම් වූ අවස්ථාවක ගත් ඡායාරූප කිහිපයක්.   [gallery...

වෙනසක ඇරඹුම | Part 01

අඳුරු වී ගිය ජීවිත ඒකාලෝක කරන්නට වෙහෙසෙන සෙනෙහෙබර පවුලක කතාන්දරය.   [gallery...

මෙහෙම ගියොත් තව ටික දවසකින් මගේ රැවුලයි,කොන්ඩෙයි Donate කරන්න පුලුවන් වෙන තරමට දික්වෙයි වගේ.

මෙහෙම ගියොත් තව ටික දවසකින් මගේ රැවුලයි,කොන්ඩෙයි Donate කරන්න පුලුවන් වෙන තරමට දික්වෙයි වගේ.... ඒ මදිවට සුදුත් වෙලා, දැන් ඉතිං 40ටත් ලඟයිනේ......

මෙන්න මෙහෙමයි මම මහපාරේ ඉඳගෙන ලැහැස්ති වෙන්නේ

තැනක් නොතැනක් නැතුව මෙන්න මෙහෙමයි මම මහපාරේ ඉඳගෙන හරි ලැහැස්ති වෙන්නේ.... අදාල ව්‍යාපෘතියට සරිලන තේමාවට, ගෙදර අය ඇඳන් ඉන්න පාටට හෝ නිවාසයේ හෝ...

මගේ ජීවිතය  ~ My Life

මෙන්න මෙහෙමයි මගේ සාමාන්‍ය ජීවිතය ගෙවෙන්නේ. මම නිදහසේ ජීවිතය විඳින කෙනෙක්. ඉතින් ඒක කිසිම කෙනෙක් ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් ඔයාලගේ නිදහස් වෙලාවට මම ජිවිතය විඳින ආකාරය ඡායාරුප බලලා විඳින්න. ගොඩක් මිතුරන් මගේ ෆේස්බුක් වෝල් එකේ මම පොස්ට් කරන යහපත් පිංකම් වලට වඩා පෞද්ගලික ජිවිතයේ පොස්ට් වලට ලයික් කරන නිසා මෙලෙස ඒවා වෙනම පල කිරීමට සිතුවා.

Life

මගේ දරු පැටව්

බේරාගන්නා කිරිගවයින්ගෙන් ස්වයංරැකියා ව්‍යාපෘතියක් ලඟදීම බලාපොරොත්තු වන්න... FaceBook Friends gave them a " Second Chance" Project Second Chance | ජීවදාන An idea by Danesh Maduranga Edirisooriya, Danesh Maduranga Edirisooriya II & Danesh Maduranga Edirisooriya...

වැඩිදුර විස්තර

Life

සති 4ක් එක දිගට ගෙදර ඉඳලා වැඩ කරලා මහන්සියි. ඔක්කොමලා එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න කියලා

සති 4ක් එක දිගට ගෙදර ඉඳලා වැඩ කරලා මහන්සියි. ඔක්කොමලා එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න කියලා.... ඇඳුම් සැපයීම : Danesh Maduranga Edirisooriya ප.ලි : දැන් ඉතිං ටී ෂර්ට් ටික එක එක සයිස් වෙලා ඇති.   [gallery...

වැඩිදුර විස්තර

Working

සර්වඥ ධාතූන් වහන්සේලාගේ ධාතු තැන්පත් කරඬුවක් පූජා කිරීමේ පිංකම

අඩි 3 ක් පමණ උසැති රන් සහ රිදී ආලේපිත කරඬු 2ක් අප විසින් පසුගිය මාස කිහිපයේදී මේ ආකාරයට සැරසීම සිදු කරනු ලැබුවා. එය මහත් ඵල මහානිසංස ගෙනදෙන පුණ්‍යකර්මයක් වෙනවා. අපගේ මහන්සියෙන් නිමවුනු කරඬුවක් නිසා හිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. අපි මෙයින් එක් කරඬුවක් අප්‍රේල්...

වැඩිදුර විස්තර

Working

April 2019 – Caller Tune Orders (SamajaSathkara TechLabs)

අප්‍රේල් මාසයේ ව්‍යාපාර සඳහා Caller-Tune නිර්මාණය කරගත් සහ SIM පත් සඳහා ලියාපදිංචි වූ අයගේ ඇණවුම් කුරියර් කිරීමට සූදානම් කරමින්.... මේ මාසයේදී 45කට ආසන්න පිරිසක් Caller-Tune සඳහා ලියාපදිංචි වූ අතර ඉන් ජයග්‍රාහකයින් 10 දෙනෙක්ට නොමිළයේ එය ලබාදීමට අප කටයුතු කළෙමු....

වැඩිදුර විස්තර

Life

පොඩ්ඩා (මල්ලි) ආවා ඔන්න අලුත් අවුරුද්දේ මාව බලලා යන්න

අපි දෙන්න ඉතිං වැඩිය එළියට බැස්සේ නැහැ අවුරුදු දවස් වල අවුරුදු උත්සව තියේනේ. ඕවගේ අවුරුදු කුමාරයට කතා කරනවා... හරි වදේ.... අනික ගමේ අනික් කොල්ලෝ කැති, පොලු අරන් ගේට්ටුව ලඟ රැකගෙන ඉන්නවා මම ඒවට සහභාගී වෙන්න යයි කියලා. අම්මා කීවා පුතේ අවුරුදු ඉවරවෙනකම් කොහෙ හරි දුරක...

වැඩිදුර විස්තර

Fun

අවුරුද්දකට විතර පස්සේ බීච් එකකට ආවා

අවුරුද්දකට විතර පස්සේ බීච් එකකට ආවා. මම නම් ඉතිං පොඩ්ඩක් වතුරට බැස්සා, ලහිරු මල්ලි වතුරට බය නිසා ගොඩට වෙලා හිටියා. අනික ඌට එච්චර නාලා පුරුද්දකුත් නෑ.... ඌ හිනා වෙන්න දන්නෙත් නෑ, ඉතිං මාත් එක්ක හිටිය ෆොටෝ ටික සවුත්තුයි.... හෙට දවසේ අපි කල්පිටියේ අඩු ආදායම්ලාභී පවුල්...

වැඩිදුර විස්තර

Working

මේ දවස් වල මෙන්න මෙහෙමයි මං අවුරුදු සමරන්නේ

ගෙදරට වෙලා නෙමේ ගිණිකාෂ්ඨ අව්වේ ගම් වල ඇවිද ඇවිද අසරණ අය හොයනවා... අවුරුදු සමරන්න බැරි අයට පොඩියට හරි සවියක් වෙන්න.   [gallery...

වැඩිදුර විස්තර

Working

සර්වඥ ධාතූන් වහන්සේලාගේ ධාතු තැන්පත් කිරීමට කරඬුවක් සැරසීම (Final Day)

සමාජ සත්කාර කණ්ඩායමේ අපි කවදත් විවිධාකාරයෙන් යුත් පිංකම් සිදු කරනවා. ඔබට මතක ඇති අපි විසින් පසුගිය වසරේ ධාතූන් වහන්සේලා තැම්පත් කරන ලද කරඩුන් වහන්සේ නමක් අඩු ආදායම් සහිත දුෂ්කර ප්‍රදේශයක විහාරස්ථානයකට පූජා කරනු ලැබුවා. මේ වසරේද අපි එලෙසම ධාතූන් වහන්සේලා සහිත කරඩුන්...

වැඩිදුර විස්තර

Fun

නිවාඩු දවසේ අක්කත් එක්ක බැඩ්මින්ටන් ප්ලේ කලා… (ප්ලේ කීවට ඉතිං වැඩි වෙලාවක් ෆොටෝ ශූට් තමා)

බෙල්ලේ උලුක්කුව හොඳවෙලා දවස් දෙකයි. කාමරේ ඇතුලෙම ඉඳලා එපා වුණා. පොඩ්ඩක් අක්කත් එක්ක එළියට ආවා සෙල්ලම් කරන්න. මම ඉතිං මෙහෙම දෙයක් කරන්නේ අවුරුද්දකට එක සැරයයි. තාම වැඩිය මහන්සි වෙන්න බැහැ. විනාඩි 5යි ඉතිං සෙල්ලම් කලේ. ආයේ කාමරේ ඇඳටම වැටුණා.... අක්කයි, මායි එක වගේද???...

වැඩිදුර විස්තර

Life

කාලෙකින් බල්ලෝ දෙන්න ගේ ඇතුලට දාලා එළියට ආවා

ගෙදර අලුතින් පොඩි හට් එකක් ගහලා අක්කගේ වාහනේ දාන්න... වත්ත සම්පූර්ණයෙන්ම සුද්ධ කරලා එළවලු හදලා. මල් පිපිච්ච රතු අරලිය ගහක් ගෙදර තිබිලා. අවුරුදු 5-6ක්ලු ඒකට දැන්. වත්ත වටේට බැම්මක් බැඳලා... ගමේ 7-8 දෙනෙක් නැතිවෙලා... අල්ලපු ගෙදර ගෑණු ළමයා බැඳලා දැන් මොන්ටිසෝරි යන...

වැඩිදුර විස්තර

Working

විඩාබර දෙපා…. (පොළොවේ සිට සඳට ඇති දුරටත් වඩා….)

පසුගිය දිනවල මා සිටියේ මාගේ අසනීපයට ප්‍රතිකාර ගනිමින් හෙට්ටිපොළ, බරම්පොල කියන ගමේ. පෙරේදා සවස මා කමෙන්ට් කල ෆේස්බුක් පෝස්ට් එකකට අදාලව සමාජසේවා අමාත්‍යාංශයේ නිළධාරිණියක් විසින් මට ඇමතුමක් ලබාදුන්නා මා විස්තර අසා සිටි "මහමග දමාගිය ආච්චි කෙනෙක්" ඔවුන් සතුව සිටින බව....

වැඩිදුර විස්තර

Room

හැමදාම ලංකාව වටේම ඇවිදලා මේ විදිහට කාමරේට වෙලා ඉන්න ගියහම එපා වෙනවා

අතපසු වුණ වැඩ ටිකක් කරන්න තියෙන නිසා ලැප් එක ගත්තා. ඒත් බෙල්ලේ උලුක්කුව නිසා අමාරුයි එක දිගට වැඩ කරන්න. ෆෝන් එක වුනත් හත් ගව්වක් දුරින් අල්ලගෙන ඔබන්නේ බෙල්ල නමන්න අමාරු නිසා. බෙල්ල කැඩුනත්, අත් කකුල් පණ නැති වුනත් ඉතිං ෆෝන් පාවිච්චියනම් මගේ නතර වෙන්නේ නෑ.... කොහෙ...

වැඩිදුර විස්තර

Working

අම්මලා තාත්තලා වුනත් ආසයිනේ ලස්සන තෑග්ගක් ලබන්න

ඔයාලට මතකද දැන් දවස් 3කට විතර කලින් ෆේස්බුක් එකේ ෆොටෝ වගයක් ශෙයාර් වුණේ අම්මා කෙනෙක් පාරේ දාලා ගිහින් කියලා. ඒ අම්මා ඉන්නේ මාතර පිටබැද්දර. මං ඉන්නේ අසනීපෙන් වුනත් ඒ අම්මා සහ තවත් අම්මලා තාත්තලා පිරිසක් වෙනුවෙන් තෑගි (ඊයේ ආරම්භ කල ව්‍යාපෘතිය) අරන් යන්නයි මේ සූදානම....

වැඩිදුර විස්තර

Getting Ready

පාරේ දාලා ගිය ආච්චි අම්මව බලන්න පිටබැද්දර ‍යන්න ලැහැස්ති වෙන ගමන්

පාරේ දාලා ගිය ආච්චි අම්මව බලන්න පිටබැද්දර ‍යන්න ලැහැස්ති වෙන ගමන්. ෆුල් කිට් එක ඇඳලා Collar එක දාන්න අමාරුයි. නැතුව ගිහින් ආයේ වැඩි වෙයිද දන්නේ නෑ බෙල්ල. අමාරුවෙන් දවස් ගාණකට පස්සේ කිට් එකක් ගැහුවේ.... හිතට මාර ෆිට් එතකොට.... ලොකු තෑගි බෑග් එකකුත් අරගෙන යන එකත්...

වැඩිදුර විස්තර

Ashirwadha

කාලෙකින් අම්මත් එක්ක

අම්මගෙන් ආශිර්වාද අරගෙන තවත් අම්මලා ගොඩකට පිහිටවෙන්න මාතර, පිටබැද්දර යනවා... Collar එක නැතුව ගිහින් අමාරු වුනොත් ආයෙත් දවස් ගාණක් බෙල්ල උලුක් කරගෙන ඉන්න වෙයිද දන්නේ නෑ.   [gallery...

වැඩිදුර විස්තර

Profile Picture

සමාජසත්කාර සෙනෙහසේ චාරිකාව

අපි සෙනෙහසේ චාරිකාව තුළදී හමු වුන ඉතාමත් අසරණ වියපත් ආච්චිලා සීයලා කිහිප දෙනෙකුටම වියළි ආහාර පාර්සල් ලබා දුන්නා. ඔවුන් නොසෑහෙන්න පිං දුන්නා....

වැඩිදුර විස්තර