අවුරුද්දකට විතර පස්සේ බීච් එකකට ආවා

by | Apr 18, 2019 | Fun | 0 comments

අවුරුද්දකට විතර පස්සේ බීච් එකකට ආවා

අවුරුද්දකට විතර පස්සේ බීච් එකකට ආවා. මම නම් ඉතිං පොඩ්ඩක් වතුරට බැස්සා, ලහිරු මල්ලි වතුරට බය නිසා ගොඩට වෙලා හිටියා. අනික ඌට එච්චර නාලා පුරුද්දකුත් නෑ…. ඌ හිනා වෙන්න දන්නෙත් නෑ, ඉතිං මාත් එක්ක හිටිය ෆොටෝ ටික සවුත්තුයි….

හෙට දවසේ අපි කල්පිටියේ අඩු ආදායම්ලාභී පවුල් වලට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා…

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments