අප්‍රේල් මාසයේ ව්‍යාපාර සඳහා Caller-Tune නිර්මාණය කරගත් සහ SIM පත් සඳහා ලියාපදිංචි වූ අයගේ ඇණවුම් කුරියර් කිරීමට සූදානම් කරමින්….
මේ මාසයේදී 45කට ආසන්න පිරිසක් Caller-Tune සඳහා ලියාපදිංචි වූ අතර ඉන් ජයග්‍රාහකයින් 10 දෙනෙක්ට නොමිළයේ එය ලබාදීමට අප කටයුතු කළෙමු. ඔබටත් පුලුවන් මාසකට රු.50ක් වැනි සුලු මුදලකට ඔබගේ ව්‍යාපාරයේ නමින් ලස්සන කටහඬකින් හෝ ඔබගේ කටහඬින්ම නිර්මාණය කරගත් Music එකක් ඔබගේ සිම් පතට* (නව අංකයක්/සිම් පතක් ගැනීම අනිවාර්යය වේ) ඇතුලත් කරගන්න.
පසුගිය දිනවල ඇතිවූ කලබලකාරී තත්වය නිසා ඇණවුම් එවීමට ප්‍රමාද වීම ගැන කණගාටුව පළකරනවා.
මැයි 01 වෙනිදා සිට සේවාගාස්තු වල වෙනසක් සිදුවන බව කරුණාවෙන් සළකන්න. අප්‍රේල් 25ට පෙර මුදල් ගෙවා ලියාපදිංචි වූ අයට අප්‍රේල් මාසයේ මිළ ගණන් වලටම පැකේජ ලබාගත හැක.
මෙම සේවාව පිළිබඳව වැඩිදුරටත්…
???? BIZ CallerTunes ???? English | සිංහල | தமிழ் – Your Business AD in your MOBILE (හැකි තරම් ශෙයාර් කරන්න)
* මාසයකට රු.50ක් පමණි.
☎ Call Now : 070 33 66 488
More details and Sample CallerTunes : https://techlabs.lk/offers/
සාම්ප්‍රදායික ගීත වෙනුවට ඔබගේ ව්‍යාපාරයේ විස්තර, ඔබගේ නම ඇතුලත්ව හෝ ඔබ කැමති ආකාරයක Music එකක් භාවිතාකර නිර්මාණය කරනලද Tone එකක් ඔබගේ ජංගම දුරකතනයේ CallerTune (Ring-In Tone) එක ලෙස භාවිතා කිරීමට ඔබ කැමතිද?
සැලෝන්, ඡායාරූප ශිල්පීන්, ෆේස්බුක් ඔස්සේ ව්‍යාපාර සිදුකරන්නන් හෝ වෙනත් සංවිධාන වලට, රක්ෂණ නියෝජිතයින්ට, විකුණුම් නිළධාරීන්ට, ගුරුවරුන්ට මෙය විශේෂයෙන් වැදගත් වේ.
1️⃣ English, සිංහල හෝ தமிழ் භාෂාවෙන් ඔබගේ CallerTune එක නිර්මාණය කරගත හැක.
2️⃣ තත්පර 45ක කාලයක් වාදනය වේ.
3️⃣ ගැහැණු, පිරිමි හෝ Computerized Voice එකකින් ඔබගේ CallerTune එක නිර්මාණය කල හැක.
4️⃣ මාසයකට අය කිරීම රු.50ක් පමණි*
5️⃣ මෙම පහසුකම ලබාගැනීමට නව මොබිටෙල් අංකයක් අප හරහා ලබා ගත යුතුය.
6️⃣ ඔබ දැනට භාවිතා කරන ඩයලොග්, එටිසලාට්, එයාර්ටෙල්, හච් අංකයට සමානව හෝ ආසන්න අංකයක් ලබාගත හැක. (0704 xxx xxx)
7️⃣ පහසුවෙන් මතකයේ තබාගත හැකි අංකයක් අවශ්‍යනම් ලබාගත හැක. (0704 ABC AAA)
8️⃣ ඔබ විසින් ගායනා කරන ගීතයක්, ඔබගේ කටහඬන් පටිගත කරන ලද පණිවිඩයක් වුවද CallerTune එක ලෙස යෙදිය හැක.
9️⃣ Outgoing Calls සියල්ල නොමිළයේ ලබාගත හැකි පැකේජයක් වුවද සක්‍රීය කරගත හැක.
???? පැකේජ ගාස්තු සහ සේවාවන්
???? පැකේජය 01
◾මාසික ගාස්තුව රු.100*
◾ඔබ මිළදී ගන්නා සිම්පත් අතර ඇමතුම් සම්පූර්ණයෙන් නොමිළයේ.
???? පැකේජය 02
◾මාසික ගාස්තුව රු.240*
◾ඔබ මිළදී ගන්නා සිම්පත් අතර ඇමතුම් සම්පූර්ණයෙන් නොමිළයේ.
◾මොබිටෙල් සහ SLT අංක වලට විනාඩි 1000ක ඇමතුම් නොමිළයේ.
???? පැකේජය 03
◾මාසික ගාස්තුව රු.1,500*
◾ඔබ මිළදී ගන්නා සිම්පත් අතර ඇමතුම් සම්පූර්ණයෙන් නොමිළයේ.
◾මොබිටෙල් අංක වලට ගන්නා ඇමතුම් සියල්ල නොමිළයේ. වෙනත් ජාල වලට විනාඩි 2,000
ඔබගේ ආයතනයටත් මෙම පහසුකම ලබාගන්න. දැන්ම අමතන්න.
☎ 0703366488 – සමාජසත්කාර TechLabs Sales Division (Danesh Maduranga Edirisooriya)
**ප්‍රථමයෙන්ම ලියාපදිංචි වන 100 දෙනා සඳහා ඔබගේ ව්‍යාපාරයේ භාණ්ඩ හා සේවා අලෙවියට ස්වයංරැකියා.lk Online Shop එකක් නොමිළයේ නිර්මාණය කරදෙනු ලැබේ.
* රජයේ බදු සහ අනෙකුත් ගාස්තු මෙයට එකතුවේ
** Online Shop පිළිබඳව දැනගැනීමට www.swayanrakiya.lk
වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.SamajaSathkara TechLabs
Follow Danesh Maduranga Edirisooriya, Danesh Maduranga Edirisooriya II & Danesh Maduranga Edirisooriya III







