බෙල්ලේ උලුක්කුව හොඳවෙලා දවස් දෙකයි. කාමරේ ඇතුලෙම ඉඳලා එපා වුණා. පොඩ්ඩක් අක්කත් එක්ක එළියට ආවා සෙල්ලම් කරන්න. මම ඉතිං මෙහෙම දෙයක් කරන්නේ අවුරුද්දකට එක සැරයයි.
තාම වැඩිය මහන්සි වෙන්න බැහැ. විනාඩි 5යි ඉතිං සෙල්ලම් කලේ. ආයේ කාමරේ ඇඳටම වැටුණා….
අක්කයි, මායි එක වගේද???







