අම්මලා තාත්තලා වුනත් ආසයිනේ ලස්සන තෑග්ගක් ලබන්න

by | Mar 15, 2019 | Working | 0 comments

අම්මලා තාත්තලා වුනත් ආසයිනේ ලස්සන තෑග්ගක් ලබන්න

ඔයාලට මතකද දැන් දවස් 3කට විතර කලින් ෆේස්බුක් එකේ ෆොටෝ වගයක් ශෙයාර් වුණේ අම්මා කෙනෙක් පාරේ දාලා ගිහින් කියලා. ඒ අම්මා ඉන්නේ මාතර පිටබැද්දර. මං ඉන්නේ අසනීපෙන් වුනත් ඒ අම්මා සහ තවත් අම්මලා තාත්තලා පිරිසක් වෙනුවෙන් තෑගි (ඊයේ ආරම්භ කල ව්‍යාපෘතිය) අරන් යන්නයි මේ සූදානම. අම්මලා තාත්තලා වුනත් ආසයිනේ ලස්සන තෑග්ගක් ලබන්න..ඉතිං ඒ වෙනුවෙන් පොඩ්ඩක් මහන්සි වුණා….

මේ සඳහා ඔබටද දායකත්වය දක්වන්න පුලුවන්. ෆේස්බුක් මැසේජ් එකක් එවන්න.

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments