අතපසු වුණ වැඩ ටිකක් කරන්න තියෙන නිසා ලැප් එක ගත්තා. ඒත් බෙල්ලේ උලුක්කුව නිසා අමාරුයි එක දිගට වැඩ කරන්න. ෆෝන් එක වුනත් හත් ගව්වක් දුරින් අල්ලගෙන ඔබන්නේ බෙල්ල නමන්න අමාරු නිසා.
බෙල්ල කැඩුනත්, අත් කකුල් පණ නැති වුනත් ඉතිං ෆෝන් පාවිච්චියනම් මගේ නතර වෙන්නේ නෑ….
කොහෙ හරි යන්න පුලුවන් වෙනකම් ඉතිං ෆොටෝ ශූට් කාමරේ තමයි.







