පාරේ දාලා ගිය ආච්චි අම්මව බලන්න පිටබැද්දර ‍යන්න ලැහැස්ති වෙන ගමන්

by | Mar 15, 2019 | Getting Ready | 0 comments

පාරේ දාලා ගිය ආච්චි අම්මව බලන්න පිටබැද්දර ‍යන්න ලැහැස්ති වෙන ගමන්

පාරේ දාලා ගිය ආච්චි අම්මව බලන්න පිටබැද්දර ‍යන්න ලැහැස්ති වෙන ගමන්. ෆුල් කිට් එක ඇඳලා Collar එක දාන්න අමාරුයි. නැතුව ගිහින් ආයේ වැඩි වෙයිද දන්නේ නෑ බෙල්ල. අමාරුවෙන් දවස් ගාණකට පස්සේ කිට් එකක් ගැහුවේ…. හිතට මාර ෆිට් එතකොට….

ලොකු තෑගි බෑග් එකකුත් අරගෙන යන එකත් ලේසි නෑ..

තුල්හිරිය > කොළඹ > මාතර > අකුරැස්ස > දෑරංගල..

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments