දසතින් ලැබෙන 

ආශිර්වාද 

මෙම වර්ගීකරණය යටතේ
පළ කර ඇති ලිපි ප්‍රමාණය

116

ඇත්තෙන්ම මගේ මුළු ජිවිතයම මම ගතකරන්නේ ආශිර්වාද ලබාගැනීමේ බලාපොරොත්තුවෙන්. සාමාන්‍යයෙන් යමෙක්ගේ දිනක සාර්ථකත්වය මනින්න පුළුවන් දවසේ ඉලක්ක (ටාගට්) එක සම්පුර්ණ වුනහම. හැබැයි මගේ දවසේ සාර්ථකත්වය මම මනින්නේ මම එදා දවස තුල කී දෙනෙක් ළඟ දණ ගහලා වැන්දද කියන කාරණාව මත. උදේට අම්මගෙන් ආශිර්වාද අරන් පටන් ගන්න දවස සවස 6 වන විට ගම නියම් ගම වල වැඩිහිටියන් සිය ගණනක ආශිර්වාද අරන් තමයි අවසන් වෙන්නේ.

පසුගිය ලිපි

අම්මගෙනුත් ආශිර්වාද අරගෙන කොළඹ ඔෆිස් යන්න ලැහැස්ති වෙනවා

අම්මගෙනුත් ආශිර්වාද අරගෙන කොළඹ ඔෆිස් යන්න ලැහැස්ති වෙනවා

20 වෙනකම් නිවාඩු වුනත් ඔෆිස් වැඩ කරන්න වෙනවනේ. පහුගිය දවස් ටිකේ තෙමිලා ඊයේ උණ ගත්තා. අද උදේ වෙනකොට වචනයක්වත් කතා කරගන්න අපහසු තරමට සෙම හැදිලා. ඒක නිසා කෝල් වලට අද දවසේ Answer කරන්න බැරිවේවි.  ...

read more
අම්මගෙනුත් ආශිර්වාද අරගෙන කොළඹ යනවා

අම්මගෙනුත් ආශිර්වාද අරගෙන කොළඹ යනවා

අම්මගෙනුත් ආශිර්වාද අරගෙන කොළඹ යනවා. අද ඔෆිස් නේ... ඔෆිස් දවස සඳුදට නැතුව අඟහරුවාදාට දාගත්තනම් ලේසියි මට. මොකද ප්‍රොජෙක්ට් ගොඩක් ඉවර වෙලා. කිලෝමීටර් 1,500 විතර ට්‍රැවල් කරලා පහුවෙනිදාට ආයේ කිලෝමීටර්...

read more
අද දවසේ සෙනෙහසේ චාරිකාවේදී මුණගැසුණු ආච්චිලා සීයලා (කැබිතිගොල්ලෑව)

අද දවසේ සෙනෙහසේ චාරිකාවේදී මුණගැසුණු ආච්චිලා සීයලා (කැබිතිගොල්ලෑව)

අපි මේ හැමෝටම අවුරුදු අරන් ගියා. ඉදිරියේදී කියන්නම් කොහොමද මේ පිංකමට සම්බන්ධ වෙන්නේ කියලා... බලන්න ඒ අයගේ සතුට.... අද ඉතිං මට උම්මා ගොඩාක් ලැබුණා. කොච්චර අව්‍යාජව ආදරෙන් සෙනෙහසින් අනේ මයෙ පුතා, මයෙ...

read more
ආච්චිලා සීයලාගේ ආශිර්වාද (කැබිතිගොල්ලෑව)

ආච්චිලා සීයලාගේ ආශිර්වාද (කැබිතිගොල්ලෑව)

අපි මේ හැමෝටම අවුරුදු අරන් ගියා. Inoka Damayanthi අක්කටයි, මටයි ආශිර්වාද ගොඩක් ලැබුණා... ඉදිරියේදී කියන්නම් කොහොමද මේ පිංකමට සම්බන්ධ වෙන්නේ කියලා... බලන්න ඒ අයගේ සතුට.... අද ඉතිං මට උම්මා ගොඩකුත්...

read more
අම්මගෙ ආශිර්වාද

අම්මගෙ ආශිර්වාද

අම්මගෙනුත් ආශිර්වාද අරගෙන, උම්මත් අරගෙන පිංකම් ගොඩක් කරන්න බලාපොරොත්තුවෙන්, අසරණ අය 300කට ආසන්න පිරිසකට උදව් කරන්න බලාපොරොත්තුවෙන් සතියක චාරිකාවක් සඳහා (කුරුණෑගල, අනුරාධපුර, දෙහිඅත්තකණ්ඩිය සහ...

read more
අම්මා කීවා රැවුල කපන්නේ නැතුව ආයේ ගේ පැත්ත පලාතේ පස් පාගන්න එපා කියලා

අම්මා කීවා රැවුල කපන්නේ නැතුව ආයේ ගේ පැත්ත පලාතේ පස් පාගන්න එපා කියලා

අනේ කවුරු හරි මාව බාරගන්නකෝ... රැවුල කපන්න බෑ අනේ.... මං ඒකට දැන් ආසයි... අම්මයි, අප්පුච්චයි රැවුලට කැමති නෑ... අක්කලා කැමතියි...   [gallery...

read more
අම්මගෙ ආශිර්වාද

අම්මගෙ ආශිර්වාද

අම්මගෙන් ආශිර්වාද අරගෙන උම්මා 4කුත් අරගෙන, ලොකු අක්කටයි, ලොකු අයියටයි, ලොකු අයියගේ නෝනටයි උම්මා 4 ගානේ දීලා කොළඹ යන්න පිටත් වුණා. ඔෆිස් යන්න තියේ, බිස්නස් වැඩ වගයක් තියේ, කාර් එක ඇක්සිඩන්ට් වෙලා...

read more

අනෙකුත් පුවත් කාණ්ඩ