අම්මගෙ ආශිර්වාද

by | Mar 27, 2018 | Ashirwadha | 0 comments

අම්මගෙ ආශිර්වාද

අම්මගෙන් ආශිර්වාද අරගෙන උම්මා 4කුත් අරගෙන, ලොකු අක්කටයි, ලොකු අයියටයි, ලොකු අයියගේ නෝනටයි උම්මා 4 ගානේ දීලා කොළඹ යන්න පිටත් වුණා.

ඔෆිස් යන්න තියේ, බිස්නස් වැඩ වගයක් තියේ, කාර් එක ඇක්සිඩන්ට් වෙලා දැන් සති 3ක් වෙනවා. සිග්නල් ලයිට්වත් නෑ. මේ සතියෙවත් කොහොම හරි හදාගන්න ඕන.

අම්මට ආශිර්වාද කල, ඉක්මන් සුවය ප්‍රාර්ථනා කල ඔයාලා හැමෝටම පිං…

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments