අම්මගෙනුත් ආශිර්වාද අරගෙන, උම්මත් අරගෙන පිංකම් ගොඩක් කරන්න බලාපොරොත්තුවෙන්, අසරණ අය 300කට ආසන්න පිරිසකට උදව් කරන්න බලාපොරොත්තුවෙන් සතියක චාරිකාවක් සඳහා (කුරුණෑගල, අනුරාධපුර, දෙහිඅත්තකණ්ඩිය සහ මොණරාගල) පිටත් වෙන්න සූදානමින්.