අද දවසේ සෙනෙහසේ චාරිකාවේදී මුණගැසුණු ආච්චිලා සීයලා (කැබිතිගොල්ලෑව)

by | Apr 6, 2018 | Ashirwadha | 0 comments

අද දවසේ සෙනෙහසේ චාරිකාවේදී මුණගැසුණු ආච්චිලා සීයලා (කැබිතිගොල්ලෑව)

අපි මේ හැමෝටම අවුරුදු අරන් ගියා. ඉදිරියේදී කියන්නම් කොහොමද මේ පිංකමට සම්බන්ධ වෙන්නේ කියලා… බලන්න ඒ අයගේ සතුට…. අද ඉතිං මට උම්මා ගොඩාක් ලැබුණා. කොච්චර අව්‍යාජව ආදරෙන් සෙනෙහසින් අනේ මයෙ පුතා, මයෙ අප්පච්චි, මයෙ දෙයියෝ කියලා ඒ අය අපිව වැළඳගන්නවද…
අවසන් හුස්ම යනකන් මගේ ජීවිතේ ගෙවෙන්නේ මේ විදිහට අසරණ අයත් එක්ක තමා. භෞතික කිසිම දේකින් මාව සතුටු කරන්න බෑ. සමාජසත්කාර තමයි මගේ ජීවිතේ…

ඊලඟ පෝස්ට් එකෙන් ඔයාලට බලාගන්න පුලුවන් ඒ අය කොහොමද අපිට ආශිර්වාද කලේ කියලා…

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments