දසතින් ලැබෙන 

ආශිර්වාද 

මෙම වර්ගීකරණය යටතේ
පළ කර ඇති ලිපි ප්‍රමාණය

116

ඇත්තෙන්ම මගේ මුළු ජිවිතයම මම ගතකරන්නේ ආශිර්වාද ලබාගැනීමේ බලාපොරොත්තුවෙන්. සාමාන්‍යයෙන් යමෙක්ගේ දිනක සාර්ථකත්වය මනින්න පුළුවන් දවසේ ඉලක්ක (ටාගට්) එක සම්පුර්ණ වුනහම. හැබැයි මගේ දවසේ සාර්ථකත්වය මම මනින්නේ මම එදා දවස තුල කී දෙනෙක් ළඟ දණ ගහලා වැන්දද කියන කාරණාව මත. උදේට අම්මගෙන් ආශිර්වාද අරන් පටන් ගන්න දවස සවස 6 වන විට ගම නියම් ගම වල වැඩිහිටියන් සිය ගණනක ආශිර්වාද අරන් තමයි අවසන් වෙන්නේ.

පසුගිය ලිපි

උමංකඳුර සරණක් අවැසි මිනිසුන් උදෙසා පිළිසරණක් වූ සමාජ සත්කාර – දේව පූජාව (Part 05)

උමංකඳුර සරණක් අවැසි මිනිසුන් උදෙසා පිළිසරණක් වූ සමාජ සත්කාර – දේව පූජාව (Part 05)

දේවාලයේ දිවා ආහාරය ලබා දීමට අප පොරොන්දු වීමෙන් පසු ඔවුන් අපෙන් ඉල්ලීමක් කලා. ඒ වාර්ශික දේව මංගල්‍යය අවසන් වන දිනය එනම් අප විසින් දිවා ආහාරය ලබා දෙන දින ඔවුන් පවත්වන විශේෂ දේව පූජාවට මටත් අපේ අයියාත්...

read more
ඊයේ ප්‍රොජෙක්ට් එකකට යන්න ලැහැස්ති වෙලා අම්මගෙන් ආශිර්වාද ගත්ත අවස්ථාව

ඊයේ ප්‍රොජෙක්ට් එකකට යන්න ලැහැස්ති වෙලා අම්මගෙන් ආශිර්වාද ගත්ත අවස්ථාව

ඊයේ ප්‍රොජෙක්ට් එකකට යන්න ලැහැස්ති වෙලා අම්මගෙන් ආශිර්වාද ගත්ත අවස්ථාව.... මං ගාව දැන් මේ වගේ ඡායාරූප 200-300ක එකතුවක් තියේ   [gallery...

read more
අම්මගෙනුත් ආශිර්වාද, උම්මා අරගෙන ප්‍රොජෙක්ට් එකකට යන්න කියලා

අම්මගෙනුත් ආශිර්වාද, උම්මා අරගෙන ප්‍රොජෙක්ට් එකකට යන්න කියලා

දවල් වරුවට කොහෙවත් යන්න බෑ අම්මා තනියම නිසා. අයියයි, අක්කයි වැඩ ඇරිලා එන්න කිට්ටු වෙනකොට ලැහැස්ති වුණා ප්‍රොජෙක්ට් එකකට යන්න කියලා. ඉස්සර 2014දි කලා වගේ Night Time Project කලානම් හරි සතියක් දෙකක්...

read more
දෝවේ පන්සලට පඬුරකුත් දාලා ආශිර්වාද අරගෙන හෙට ව්‍යාපෘතිය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන මොණරාගල යන ගමන්

දෝවේ පන්සලට පඬුරකුත් දාලා ආශිර්වාද අරගෙන හෙට ව්‍යාපෘතිය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන මොණරාගල යන ගමන්

දෝවේ පන්සලට පඬුරකුත් දාලා ආශිර්වාද අරගෙන හෙට ව්‍යාපෘතිය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන මොණරාගල යන ගමන්   [gallery...

read more
ඔන්න ඉතිං පහුගිය දවසක ප්‍රොජෙක්ට් වගේකට යන්න පිටත් වෙනකොට දෙවෙනි අක්කත් හිටියා

ඔන්න ඉතිං පහුගිය දවසක ප්‍රොජෙක්ට් වගේකට යන්න පිටත් වෙනකොට දෙවෙනි අක්කත් හිටියා

ඔන්න ඉතිං පහුගිය දවසක ප්‍රොජෙක්ට් වගේකට යන්න පිටත් වෙනකොට දෙවෙනි අක්කත් හිටියා. එයාගෙනුත් ආශිර්වාද, උම්මා අරගෙන , අම්මගෙනුත් අරගෙන තමයි පිටත් වුණේ... ඔය 18 මාසයයි වගේ වගේ හිටියට දැන් 55ටත් කිට්ටුයි...

read more
අවුකන පිළිම වහන්සේට නමස්කාරය වේවා !!!

අවුකන පිළිම වහන්සේට නමස්කාරය වේවා !!!

අවුකන පිළිම වහන්සේට නමස්කාරය වේවා !!! සාධු !!! සාධු !!! සාධු !!! අව්කන බුදු පිළිම වහන්සේ කලා වැවේ සුන්දරත්වය ඔපවත් කරනුයේ අව්කන බුදු පිළිම වහන්සේය. මෙය ධාතුසේන රජතුමා විසින් කරවන ලද්දකි. මෙම පිළිම...

read more

අනෙකුත් පුවත් කාණ්ඩ