දවල් වරුවට කොහෙවත් යන්න බෑ අම්මා තනියම නිසා. අයියයි, අක්කයි වැඩ ඇරිලා එන්න කිට්ටු වෙනකොට ලැහැස්ති වුණා ප්‍රොජෙක්ට් එකකට යන්න කියලා. ඉස්සර 2014දි කලා වගේ Night Time Project කලානම් හරි සතියක් දෙකක් යනකම්.